New !.... Online Customer Care

My status

නැතිඋන Phone එක හොයා ගන්න නොමිලේ දෙන Software එකක්?

කවද හරි දවසක ඔයාලගේ Phone එක නැතිවෙලා තියෙනවද?එහෙම උනාම ඔයාලට කොචිචර දුකක් දැනෙන්න ඈතිද?phone එක හොරකමි කරොත් ඒකේ තියෙන ඔයාලගේ Personal Details සේරම වෙන කෙනෙක් ගාවට යනවා නේද?එහෙම වෙලාවකදි Phone එක ගත්ත කෙනා හොයාගෙන කනට ගහන එක තරමි සතුටක් තවත් තියෙනවද?

WebCam එක Security Cam එකක් කරමු!

අපි මාතෘකාවට බහිමු.මාතෘකාව කියවපු ගමන් තේරෙනවානේ අද මොකක්ද කරන්න යන්නේ කියලා?අපි අද නිකන් තියෙන web cam එක security cam එකක් කරන්නයි යන්නේ. හැබැයි නිකන්ම නිකන් security cam එකක් නෙවෙයි,Motion Detection Security Cam එකක් :O

Crack කරගෙන Folder Lock දාන්නේ මොකටද?

අපි හුගක් වෙලාවට තමතමන්ගේ පෙෘද්ගලික දේවල් පරිගණකය තුල හංගන්න Folder Lock Software's පාවිචිචි කරනවා.ඒත් ඒ සේරම වගේ Software's අපි මුදල් ගෙවලා මිලදී ගත යුතු Software's.ඒ වගේ වෙලාවට අපේ කස්ටිය කරන්නේ Crack කරපු Software's පාවිචිචි කරනවා.crack කරපු Software වලින් අපිට ඔිනි වැඩෙී කරලා දෙනවා,නමුත් හුග දෙනෙක් නොදන්න කරැණ තමයි මෙි Cracked Software's අපේ පරිගනකයට දැඩි ලෙස හානි කරනවා.

Unlock Any Dongle Totally Free

මෙන්න ගොඩක් අයට හුගාක්ම ඔිනි කරන Software කැල්ලක්.හොදම ආරංචිය තමයි මෙ Software එකෙන් ඔීනම Dongle එකක් තත්පර කිහිපයක් ඈතුලත Unlock කරගන්න පුලුවන්?කරන්න තියෙන්නේ Software එක දාලා Dongle එක Plug කරලා Unlock කියන Button එක Click කරන එක විතරයි?

WiFi Watcher කෙනෙක් සේවයට යොදවා ගන්න!

ලංකාවේ බොහෝ දෙනෙක් අන්තරජාලය පාවිච්චි කරන්නේ කේබල් එකක් හරහා හෝ ඩොන්ගල් එකක් මගින්ය.නමුත් වයිෆයි නෙට්වර්ක් එකක් හරහා අන්තරජාලය පාවිච්චි කරන අයත් නැතුවාම නොවේ.ඉතිං එහෙම වයිෆයි සබදතාවයක් තියෙන හුගාක් උදවිය ඒවාට සම්බන්ධ වීමට රහස් වචනයක් යොදාගෙන තිබේ.නමුත් එහෙම වයිෆයි නෙට්වර්ක් එකට රහස් වචනයක් දාලා තිබ්බත් ඒවාට හොර රහසේ ඇතුළුවීමට හැකියාවක් තිබේ.එහෙම හොර රහසේ ඇතුළු වෙලා ඉන්න අයව අදුර ගන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් තමා WiFi Network Watcher මුදෘකාංගය.

June 5, 2013

මෙන්න Outgoing සහ sms free Packeages !! ඉක්මන් කරන්න තොග සීමිතයි !!


monthly rental 300/=
ගන්නා සිම් ඕනෑම තරමක් අතර unlimited outgoing & SMS free.
other network 500 min free
200mb free
හැම මාසෙම.
තොග සීමිතයි
නිවසටම ගෙන්වා ගන්න
අදම අමතන්න
071-34 69 112
078-35 90 270
(unlimited,not used)
071-34 69 112
078-35 90 270 (ISLAND WIDE DELIVERY FREE)
monthly rental 300/=
ගන්නා සිම් ඕනෑම තරමක් අතර unlimited outgoing & SMS free.
other network walata 500 min free
200mb free
හැම මාසෙම. 
තොග සීමිතයි
නිවසටම ගෙන්වා ගන්න
අදම අමතන්න
071-34 69 112
078-35 90 270
COUPLE SIM FOR SALLE
(unlimitad,not used)
071-34 69 112
078-35 90 270
(ISLAND WIDE DELIVERY FREE COURIOR KRA EWANU LABE) group widiyatath
ganna puluwan,
unlimited free outgoing calls.

May 9, 2013

හැමෝ​ටම වැදගත් වෙන RUN Commands!!!

http://1.bp.blogspot.com/-Ys3FkS8dA00/UF9J6d8j1bI/AAAAAAAABPA/ZgK4lZwzIVY/s1600/run+command.png



මෙන්න කාට කාටත් වැදගත් වෙන RUN Commands වලින් කිහිපයක්.

1. Accessibility Controls - access.cpl
2. Accessibility Wizard - accwiz
3. Add Hardware Wizard - hdwwiz.cpl
4. Add/Remove Programs - appwiz.cpl
5. Administrative Tools - control admintools
6. Automatic Updates - wuaucpl.cpl
7. Bluetooth Transfer Wizard - fsquirt
8. Calculator - calc
9. Certificate Manager - certmgr.msc
10. Character Map - charmap
11. Check Disk Utility - chkdsk
12. Clipboard Viewer - clipbrd
13. Command Prompt - cmd
14. Component Services - dcomcnfg
15. Computer Management - compmgmt.msc
16. Control Panel - control
17. Date and Time Properties - timedate.cpl
18. DDE Shares - ddeshare
19. Device Manager - devmgmt.msc
20. Direct X Troubleshooter - dxdiag
21. Disk Cleanup Utility - cleanmgr
22. Disk Defragment - dfrg.msc
23. Disk Management - diskmgmt.msc
24. Disk Partition Manager - diskpart
25. Display Properties - control desktop
26. Display Properties - desk.cpl
27. Dr. Watson System Troubleshooting­ Utility - drwtsn32
28. Driver Verifier Utility - verifier
29. Event Viewer - eventvwr.msc
30. Files and Settings Transfer Tool - migwiz
31. File Signature Verification Tool - sigverif
32. Findfast - findfast.cpl
33. Firefox - firefox
34. Folders Properties - control folders
35. Fonts - control fonts
36. Fonts Folder - fonts
37. Free Cell Card Game - freecell
38. Game Controllers - joy.cpl
39. Group Policy Editor (for xp professional) - gpedit.msc
40. Hearts Card Game - mshearts
41. Help and Support - helpctr
42. HyperTerminal - hypertrm
43. Iexpress Wizard - iexpress
44. Indexing Service - ciadv.msc
45. Internet Connection Wizard - icwconn1
46. Internet Explorer - iexplore
47. Internet Properties - inetcpl.cpl
48. Keyboard Properties - control keyboard
49. Local Security Settings - secpol.msc
50. Local Users and Groups - lusrmgr.msc
51. Logs You Out Of Windows - logoff
52. Malicious Software Removal Tool - mrt
53. Microsoft Chat - winchat
54. Microsoft Movie Maker - moviemk
55. Microsoft Paint - mspaint
56. Microsoft Syncronization Tool - mobsync
57. Minesweeper Game - winmine
58. Mouse Properties - control mouse
59. Mouse Properties - main.cpl
60. Netmeeting - conf
61. Network Connections - control netconnections
62. Network Connections - ncpa.cpl
63. Network Setup Wizard - netsetup.cpl
64. Notepad - notepad
65. Object Packager - packager
66. ODBC Data Source Administrator - odbccp32.cpl
67. On Screen Keyboard - osk
68. Outlook Express - msimn
69. Paint - pbrush
70. Password Properties - password.cpl
71. Performance Monitor - perfmon.msc
72. Performance Monitor - perfmon
73. Phone and Modem Options - telephon.cpl
74. Phone Dialer - dialer
75. Pinball Game - pinball
76. Power Configuration - powercfg.cpl
77. Printers and Faxes - control printers
78. Printers Folder - printers
79. Regional Settings - intl.cpl
80. Registry Editor - regedit
81. Registry Editor - regedit32
82. Remote Access Phonebook - rasphone
83. Remote Desktop - mstsc
84. Removable Storage - ntmsmgr.msc
85. Removable Storage Operator Requests - ntmsoprq.msc
86. Resultant Set of Policy (for xp professional) - rsop.msc
87. Scanners and Cameras - sticpl.cpl
88. Scheduled Tasks - control schedtasks
89. Security Center - wscui.cpl
90. Services - services.msc
91. Shared Folders - fsmgmt.msc
92. Shuts Down Windows - shutdown
93. Sounds and Audio - mmsys.cpl
94. Spider Solitare Card Game - spider
95. SQL Client Configuration - cliconfg
96. System Configuration Editor - sysedit
97. System Configuration Utility - msconfig
98. System Information - msinfo32
99. System Properties - sysdm.cpl
100. Task Manager - taskmgr
101. TCP Tester - tcptest
102. Telnet Client - telnet
103. User Account Management - nusrmgr.cpl
104. Utility Manager - utilman
105. Windows Address Book - wab
106. Windows Address Book Import Utility - wabmig
107. Windows Explorer - explorer
108. Windows Firewall - firewall.cpl
109. Windows Magnifier - magnify
110. Windows Management Infrastructure - wmimgmt.msc
111. Windows Media Player - wmplayer
112. Windows Messenger - msmsgs
113. Windows System Security Tool - syskey
114. Windows Update Launches - wupdmgr
115. Windows Version - winver
116. Wordpad - write

April 19, 2013

ලංකාවෙි හොදම අන්තර්ජාල සේවා සපයන්නා කවුද?

http://3.bp.blogspot.com/_HyyDHyAwI6k/TLfPnlx35mI/AAAAAAAAKnU/8zSzscuSsCU/s1600/net+neutrality+cartoon.jpg



ලංකාවෙි හොදම අන්තර්ජාල සේවා සපයන්නා කවුද යන්න දැන ගැනීම සදහා දැන්ම ඔබෙි මනාපය පල කරන්න 

http://www.animeigo.com/Trebor/Images/vote-now-button.gif

April 17, 2013

අලුත් ගැජටි - IP Camera !

සැහෙන්න කාලෙක​​ට පස්සේ තමයි post එකක් ලියන්නේ?ඉවර කරගන්නත් බැරි තරමටම වැඩ ගොඩ ගැහිලා ඒ නිසා site එක පැත්තේ වත් එන්න බැරි උනා.ඒවා වැඩක් නැහැ දැන්,අපි අද කියලා දෙන්න යන්නේ අලුත් Gadget එකක් ගැනයි.සාමානයෙන් අපි වගේ ඔය පුංචි පුංචි අලුත් Gadget ගැන අමාරැ තියෙන අය තමයි මෙ post එකෙන් Target කරන්නේ.


හරි මෙන්න මෙීකයි අද Gadget එක,මෙකට කියන්නේ IP Camera කියලා,පෙනුමෙන් නමි වෙබි කැමරාවක් වගේ,හැබැයි ඊට වඩා ටිකක් ලොකුයි.මෙකේ තියෙන වීශේෂත්වෙ තමයි මෙක අපිට Security Camera එකක්,එහෙම නැත්නමි CCTV Camera එකක් විදියටයි පාවිචිචි කරන්න පුලුවන් වෙන්නේ.

මෙකේ තියෙනවා Wire වගේම Wireless සමිබන්දතාවයකුත්,මුලින් Wire එකෙන් Config කරගත්තට පස්සේ ඹිනිම තැනකට Wireless සමිබන්දතාවයකින් හයි කරගන්න පුලුවන්.මෙ කැමරාවෙන් ප​ටිගත වන දේවල් අපිට තමන්ගේ පරිගනක​යෙන් බලන්නත් පුලුවන්,එහෙම නැත්නමි ලෝකයේ ඔිනිම තැනක ඉදලා අන්තර්ජාලයෙන් බලන්නත් පුලුවන්.අනික මෙ කැමරා Symbian,Android,IOS වගේ ඔිනම ජාතියක Smartphone සදහාත් Support කරනවා.ඒ ඔිනිම විදියකට අපි කැමරා එකට log උනාට පස්සේ අපිට පුලුවන් කැමරා එක අපිට ඔිනි ඔීනි පැත්තට හරව හරව ඒ කැමරා එක තියෙන තැන වෙන දේ Live බලාගන්න.

මෙ කැමරාවෙ තියෙන තව විශේෂ ​දෙයක් තමයි  Night Vision Feature එක.ඒ Feature එක නිසා කැමරා එක තියෙන තැන රැක​ට උනත් හොදට බලාගන්න පුලුවන්. Inbuilt Mic එක නිසා කියන දේ අහන්නත් පුලුවන්.ඒ වගේම Motion Detector, Snap Shot/Video Recording වගේ දෙවලුත් මෙකේ අඩංගු වෙනවා.

අඩංගු සියලුම Feathers මෙතනින් බලාගන්න,අපහැදිලි නමි මෙතනින් බලන්න!


Camera එක ගැන දල අදහසක් ගන්න මෙ Video එක බලන්න,




 

සාමානයෙන් ලංකාවෙ මෙ Camera එකක් රැපියල් 14000ක් විතර වෙනවා,නමිත් අපිට පුලුවන් වෙලා තියෙනවා ඊට වඩා හුගාක් සාදාරන මුදලකට මෙ Camera අරගන්න.එහෙම ඔිනි කටිටිට ඉන්නවා නමි ඉක්මනින්ම මෙතනින් Software සිංහලෙන් Admin ව contact කරගන්න.(සිමිත සංඛ්‍යාවක් ඈතිබැවින් ඉක්මනින් අයදුමි කරන්න.)

April 13, 2013

සුභ නව වසරක් වෙිවා!



ඹබ සැමට සාමය සතුට පිරි සුභ නව වසරකට Software සිංහලෙන් වෙතින් ආසිරි.

March 7, 2013

Get Live scores of the 134th Battle of the Blues on your Android phone ! !


Ever missed out a crucial hat-trick from Devind Pathmanathan or a marvelous century from Javed Bongso? Since 1879 pageantry, passion, spirit have always been there in Battle of the Blues. Decorated tents, live papare, waving flags, souvenirs and all other traditions are still enjoyed by all the Royalists and Thomians. Stay in touch with the second-longest uninterrupted match series in the world. Never miss out a prestigious moment in Battle of the Blues again. We, RCCS proudly present you the official Battle of the Blues live score app for android. Special Features
•Auto Score update(every 5 seconds)
•Manual Refresh button available
•Less Data consumption
•Less Battery consumption
•Simple user interface
•High-speed server

Designed and Developed By: Chamath Palihawadana & Roshnal Lihinikadu
Powered By: Royal College Computer Society (www.rccsonline.com) & MURCLIVE (www.murclive.com)



December 5, 2012

අලුත් ගැජටි - Samsung Galaxy Camera !!





කැමරා ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලමින් ලෝ
ප්‍රකට Samsung සමාගම තම නවතම නිර්මාණය වන Samsung Galaxy Camera එක හදුන්වා දී තිබෙනවා.2012 නොවැමබර් මස හදුන්වා දුන් මෙම කැමරාව මෙ වන විටත් ලංකාවෙ කිසිම වෙබි අඩවියක් හෝ Samsung බලයලත් නියෝජිතයකු විසින් ශ්‍රි ලංකාවට හදුන්වා දි නැහැ.එම නිසා Software සිංහලෙන් වෙබි අඩවිය විසින් ලංකාවෙි ප්‍රථම වතාවට ආඩමිබරයෙන් යුතුව Galaxy Camera එක මුලු මහත් ලංකාවටම හදුන්වා දෙනු ලබනවා. 

මෙය නිල වශයෙන් Samsung Galaxy Camera GC100 ලෙසයි නමි කර ඈත්තේ.පෙනුමෙන් සාමාන්‍ය Digital Camera එකක් ලෙස පෙනුනද,මෙතෙක් Camera එකක් සදහා භාවිතා කරන ලද හොදම තාක්ෂණය යොදා මෙය නිපදවා තිබෙනවා. 

මෙම කැමරාව 3G හා 4G තාක්ෂනයෙන් යුතුව Quad-core 1.4 GHz Cortex-A9 පොසසරයකින් සහ 2GB Ram මතකයකින් යුක්තයි.එසේම මෙම කැමරාවෙන් නිසි ප්‍රතිඵල ලබා ගැනීම සදහා ජංගම දුරකථන Sim පතක් භාවිතා කල යුතුය.16.3 Mega Pixel වලින් යුතු මෙම කැමරාව 21x Optical Zoom වලින්ද යුක්තයි.ලොව ප්‍රථම වතාවට මෙම කැමරාව Android Jelly Bean මෙහෙයුමි පද්ධතිය මගින් බලගන්වා ඈත.8GB internal Memory වලින් යුත් මෙම කැමරාව 64GB දක්වා භාහිර මතකයක් සදහා සහය ලබා දෙයි.
සාමාන්‍ය Android ජංගම දුරකථනයක් මෙන් Contact රදවා තබා ගැනීම,SMS පණිවිඩ යැවීම,අන්තර් ජාලයට සමිබන්ද වීම,ගීත ඈසිම වැනි කටයුතු කිරීමටද මෙම කැමරාව​ට හැකිය.නමුත් දුරකථනයක් විදියට භාවිතා කීරිමට නොහැකිය.මෙම කැමරාවෙි Home Screen එකද සාමාන්‍ය Android දුරකථනයක් මෙන් වෙී.
ඉතා බලගතු මෙම කැමරාව මෙ වන විටත් $499.99 මුදලකට වෙලද පලට ඉදිරිපත් කර හමාරය.එය දල යෙන් බදු රහිතව ශ්‍රී ලංකා රැපියල් හැටපන්දාහක් පමන වෙ,පහතින් එම කැමරාවෙ වැඩි විස්තර හා ඡායාරැප දක්වා ඈත.

විස්තර :



ඡායාරෑප :








November 1, 2012

ගෙදර ඉදන් ග්‍රහලෝකාගාරයක් හදන්න!


මෙන්න කාට කාටත් ගොඩක් වටින Software එකක්.අපි හැමෝම වාගේ කොළඔ තියෙන ග්‍රහලෝකාගාරයට ගිහින් තියෙනවා?ඒත් කවුරැහරි හිතලා තියෙනවද කොහොමද මෙීක කරන්නේ කියලා.එක විදියක් තමයි Video එකක් හදලා ඒකට Voice add කරලා projector එකක් මගින් තිරයකට ගන්න එක.ඒක තමයි හුගක් අය පාවිචිචි කරන සාමීප්‍රදායක ක්‍රමය.අනිත් ක්‍රමය තමයි මෙි සදහාම නිපදවපු Software එකක් පාවිචිචි කරලා අපිට කැමති කැමති විදියකට අහස Discover කරන එක.

අද කියලා දෙන්න යන්නේ අන්න ඒ කියපු 2 වැනි ක්‍රමය ගැන.මෙකත් මම අනතර්ජංජාලයේ ඉන්නකොට නිකමට වගේ දැකපු Software එකක්. Download කරලා බැලුවම ගොඩක් වටින Software එකක්.සාමානයෙන් මෙ විදියේ Software එකක් ගොඩක් මිල අධික වෙනවා?හැබැයි මෙක නමි කාට කාටත් පාවිචිචි කරන්න පුලුවන් Free දෙන Open Source කාන්ඩයේ Software එකක්.Software සිංහලෙන් අපි Cracks,License දෙන එක නවත්තලා Open Source Software දෙන්න ගත්තට පස්සේ අපි ලබා දෙන හොදම Software එකක් කියලා මෙක හදුන්වන්න පුලුවන්?පාසල් වල තාරකා වීද්‍ය සංගමි වලට මෙ Software එක ගොඩක් වැදගත් වෙයි.ඒ නිසා ඒ වගේ කටිටිය​ටත් මෙ ගැන කියලා දෙන්න.

මෙහෙමයි වැඩෙී මුලින් පහල තියෙන Link එකෙන් Software එක Download කරගන්න.

ඊට පස්සේ Software එක Install කරලා Run කරන්න.එතකොට පහල අකාරයේ Screen එකක් ලැබෙනවා,




ඒ Window ඒකේ Name/City හා Country කියන තැනට තමන් කැමති ර​ටක් කැමති නගරයක් දෙන්න.මතක තියාගන්න මෙතනට දෙන නගරයේ ඉදලයි අපි අහස බලන්න ලැස්ති වෙන්නේ.එ​තකොට ඒ වෙලාවෙි ඒ නගරයේ ඉදන් අහස බැලුවම පේන විදියටයි අපිට පෙනෙන්නේ.

Planet කියන තැන​ට Earth කියලා දෙන්න,අපිට වෙන ග්‍රහලෝකෙක ඉදලා අහස බලන්න ඔිනි නමි ඒ Planet කියන තැනට කැමති ග්‍රහලෝකෙක නම Select කරලා දෙන්න.

Use as Default කියන තැනට Tic එක දැමිමොත් Software එක open කරන හැම වාරෙකට අපි කලින් දීපු නගරේ Load වෙනවා.

දැන් Add to List කරන්න

පස්සේ ඒ රටයි නගරෙයි වෙනස් කරගන්න ඔිනි නමි Configurations වලින් ඒක කරගන්න පුලුවන්.




වැඩි විස්තර ඔිනි නමි මෙතනින් User Guide එකට යන්න.





ඔයාල ගාව projector එකක් තියෙනවා නමි ඒක ගෙදර වහලෙට හරි සිවිලිම​ට හරි හරවා ගත්තානමි ගෙදරම ග්‍රහලෝකාගාරයක් හදා ගන්න පුලුවන්.ඒකයි මම කලින් කිවිවෙි පාසල් වල තාරකා වීද්‍ය සංගමි වලට මෙ Software එක ගොඩක් වැදගත් වෙයි කියලා.ඒ වැඩි වැඩ,මෙක කරන්න Normal Monitor එකත් හොදටම ඈති.කටිටිය පාවිචිචි කරලා බලලා හොද නරක කියලා යන්​නකෝ එහෙනමි.

දල අදහසක් ලබා ගන්න පහල තියෙන Tutorial එක බලාගන්න.

Why do I Have to Configure Stellarium?

When Stellarium is downloaded onto your computer, it is not connected to the internet anymore, so it can't automatically register itself to your time and location. When you install Stellarium, you have to configure the program to your location and time in order to see the same sky appear on the screen as appears above you. Most of Stellarium’s configuration is done using the Configuration Window and the View Window. To open the Configuration Window, click the button on the Left Side Toolbar, as shown above, or press F2. To open the View Window click the button on the Left Side Toolbar, as shown above, or press F4.

Setting the Date and Time

The current date and time is displayed at the bottom of the screen. If the date and time displayed is incorrect, you may change it. Open the Left Side Toolbar and click on the Date/Time Window as shown above. A small window will appear which will allow you to change the values for the year, month, day, hour, minutes and seconds by typing new values, by clicking the up and down arrows above and below the values, or by using the mouse wheel.


Setting Your Location

The positions of the stars in the sky are dependent on your location on Earth (or other planet) as well as the time and date. For Stellarium to show accurately what is (or will be/was) in the sky, you must tell it where you are. You only need to do this once - Stellarium can save your location so you won’t need to set it again until your location changes. To set your location, click on the Location Window button, as shown above, or press F6. There are a few ways you can set your location:


1. Just click on the area where you are located on the map.
2. Search for a city where you live using the search edit box at the top right of the window, and select the right city from the list.
3. Enter a new location using the longitude, latitude and other data.


Once you’re happy that the location is set correctly, click on the “use as default” check box, this will save your location so you won't need to set it again unless you move. Then close the location window.


The Configuration Window

The Configuration Window contains general program settings, and many other settings which do not concern specific display options. To display the Configuration Window, click on the button shown above, or select F2. A small window will appear. At the top of this window you will see several tabs you can select. The Main tab is selected in the diagram above, and the options of this tab are explained below.


- Program Language allows you to select the language you would like the program to use.
- Selected Object Information allows you to specify how much information is shown about selected sky objects
- Default Options allows you to save the current program configuration.

The Navigation Tab

The Navigation Tab allows for enabling/disabling of keyboard shortcuts for panning and zooming the main view, and also allows you to specify which simulation time should be used when the program starts:


- When System date and time is selected, Stellarium will start with the simulation time as the operating system clock.
- When System date at is selected, Stellarium will start with the same date as the operating system clock, but the time will be fixed at the specified value. This is a useful setting for those people who use Stellarium during the day to plan observing sessions for the upcoming evening.
- When Other is selected, a fixed time can be chosen which will be used every time Stellarium starts.
- Show flip buttons When this option is enabled, two buttons will be added to the Main Toolbar, which allows the main view to be mirrored in the vertical and horizontal directions. This is useful when observing through telescopes which may cause the image to be mirrored.


The Tools Tab

The Tools Tab of the configuration window contains miscellaneous utility features:


Spheric mirror distortion: This option pre-warps the main view such that it may be projected onto a spherical mirror using a projector. The resulting image will be reflected up from the spherical mirror in such a way that it may be shone onto a small planetarium dome, making a cheap planetarium projection system.
Disc viewport: This option makes the main view produce the effect of a telescope eyepiece. It is also useful when projecting Stellarium’s output with a fish-eye lens planetarium projector.
Gravity labels: This option makes labels of objects in the main view align with the nearest horizon. This means that labels projected onto a dome are always aligned properly.
Select Single Constellation: This option allows you to view one constellation in the sky at a time. Select the box and then click on one of the stars within one of the constellations. All the other constellations will disappear.
Auto zoom out returns to initial field of view: When enabled, this option changes the behavior of the zoom out key (\) so that it resets the initial direction of view in addition to the field of view.
Screenshot Directory: This option allows you to select the folder you would like to save your screenshots in. Click on the folder beside this option. A window will appear which will allow you to browse through your folders.
Star Catalog Updates: This option allows you to download more stars into the Stellarium database.


The Scripts Tab

The Scripts Tab has several short video demonstrations about different phenomena that happen in the sky. You can browse through and select the script you would like to watch, and then press the play button at the bottom of the window.

The View Settings Window

The View Settings Window controls many display features of Stellarium which are not available via the Main Toolbar. You can display the View Settings Window by selecting the icon shown above, or by hitting F4 on the keyboard. This window has several tabs at the top which will allow you to do different things when each one is selected. The diagram above is displaying the Sky Tab, and the options are described below.


The Sky Tab of the View Settings Window contains settings for changing the general appearance of the main sky view. Some options are described below:


- Absolute scale is the size of stars as rendered by Stellarium. If you increase this value, all stars will appear larger than before.
- Relative scale determines the difference in size of bright stars compared to faint stars. Values higher than 1.00 will make the brightest stars appear much larger than they do in the sky. This is useful for creating star charts, or when learning the basic constellations.
- Twinkle controls how much the stars twinkle.
- Dynamic eye adaptation When enabled this feature reduces the brightness of faint objects when a bright object is in the field of view. This simulates how the eye can be dazzled by a bright object such as the moon, making it harder to see faint stars and galaxies.
- Light pollution is common in urban and suburban areas, the sky is brightened by terrestrial light pollution reflected in the atmosphere. Stellarium simulates light pollution and is calibrated to the Bortle Dark Sky Scale where 1 means a good dark sky, and 9 is a very badly light-polluted sky.
- Planets and satellites this group of options lets you turn on and off various features related to the planets. Simulation of light speed will give more precise positions for planetary bodies which move rapidly against background stars (e.g. the moons of Jupiter). The Scale Moon option will increase the apparent size of the moon in the sky, which can be nice for wide field of view shots.
- Labels and markers you can independently change the amount of labels displayed for planets, stars and nebulae. The further to the right the sliders are set, the more labels you will see. Note that more labels will also appear as you zoom in.
- Shooting stars Stellarium has a simple meteor simulation option. This setting controls how many shooting stars will be shown. Note that shooting stars are only visible when the time rate is 1, and might not be visible at some times of day. Meteor showers are not currently simulated.

The Markings Tab

The Markings Tab of the View window controls the following features:


Celestial sphere this group of options makes it possible to plot various grids and lines in the main view.
Constellations these controls let you turn on and off constellation lines, names, art and boundaries, and control the brightness of the constellation artwork.
Projection Selecting items in this list changes the projection method which Stellarium uses to draw the sky. Options are:
- cylinder The full name of this projection mode is cylindrical equidistant projection. The maximum field of view in this mode is 233 degrees.
- equal area The full name of this projection method is, Lambert azimuthal equal area projection. The maximum field of view is 360 degrees.
- fisheye Stellarium draws the sky using azimuthal equidistant projection. In fisheye projection, straight lines become curves when they appear a large angular
distance from the center of the field of view (like the distortions seen with very wide angle camera lenses). This is more pronounced as the user zooms out. The maximum field of view in this mode is 180 degrees
- Hammer-Aitoff The Hammer projection is an equal-areamap projection, described by Ernst Hammer in 1892 and directly inspired by the Aitoff projection. The maximum field of view in this mode is 360 degrees.
- mercator Mercator projection preserves the angles between objects, and the scale around an object the same in all directions. The maximum field of view in this mode is 233 degrees.
- orthographic Orthographic projection is related to perspective projection, but the point of perspective is set to an infinite distance. The maximum field of view is 180 degrees.
- perspective Perspective projection keeps the horizon a straight line. The maximum field of view is 150 degrees. The mathematical name for this projection method is gnomonic projection.
- stereographic This mode is similar to fish-eye projection mode. The maximum field of view in this mode is 235 degrees.

The Landscape Tab

The Landscape Tab of the View Window controls the landscape graphics (ground). To change the landscape graphics, select a landscape from the list on the left side of the window. A description of the landscape will be shown on the right. Note that while landscape can include information about where the landscape graphics were taken (planet, longitude, latitude and altitude), this location does not have to be the same as the location selected in the Location window, although you can set up Stellarium such that selection of a new landscape will alter the location for you. The controls at the bottom right of the window operate as follows:


- Show ground This turns on and off landscape rendering (same as the button in the main tool-bar).
- Show fog This turns on and off rendering of a band of fog/haze along the horizon.
- Use associated planet and position When enabled, selecting a new landscape will automatically update the observer location.
- Use this landscape as default Selecting this option will save the landscape into the program configuration file so that the current landscape will be the one used when Stellarium starts.

The Starlore Tab

The Starlore Tab of the View Window controls which culture’s constellations and bright star names will be used in the main display. Some cultures have constellation art (Western and Inuit), and the rest do not.




copy කරන්නන්ට දෙන අවවාදය!