April 17, 2010

Windows Vista සහ 7 Genuine කරගන්න

Dilshan Wijesooriya   at  Saturday, April 17, 2010  15 comments


මෙය නිති විරෝදි Crack කිරීමක් වන අතර,එක් එක් පරිගනකයේ ඇති දේෂ,වෙනත් වැඩස‍ටහන්හි බලපෑමි හා Crack කිරීමෙදි ඔබේ අතින් සිදු වන අත්වැරදීමි නිසා පරිගනකයට සිදු වන හානි පිලිබදව අප වග කියනු නොලැබෙ.

මම ඊයේ ඔයාලට දුන්න Windows XP Genuine කරගන්න හැටි හොද‍ට නැගලා ගියා,පහුවුනු පැය 24 (10/04/17 ) 11.28 සිට (10/04/18) 11.28 කාලය තුල 626 දෙනෙක් මගේ site එකට ඇවිත් තියෙනවා.ඒ නිසා මම අද Windows Vista සහ 7 Genuine කරගන්න හැටි කියලා දෙනවා :D මෙක නමි Windows XP Genuine කරන තරමි අමාරු නැහැ,Software එක බාගෙන Run කරන්න විතරයි තියෙන්නේ.ඊට පස්සේ කරන්න ඔනි දේ ,Software එකෙන් කියනවා,එහෙනමි කරලම බලන්නකෝ?මතක් කරලා Comment කරලා යන්න,වැ‍‍ඩෙ progress එක බලාගන්න ඔනි එතනින් ඒකයි?

Tags:

15 comments: