April 17, 2010

Windows XP Genuine කරගන්න

Dilshan Wijesooriya   at  Saturday, April 17, 2010  52 comments


මෙය නිති විරෝදි Crack කිරීමක් වන අතර,එක් එක් පරිගනකයේ ඇති දේෂ,වෙනත් වැඩස‍ටහන්හි බලපෑමි හා Crack කිරීමෙදි ඔබේ අතින් සිදු වන අත්වැරදීමි නිසා පරිගනකයට සිදු වන හානි පිලිබදව අප වග කියනු නොලැබෙ.


අද මම ඔයාලට දෙන්නේ ඔයාලා ගාව තියෙන Windows XP එක Genuine කරගන්න විදියක්?මෙක කරන්න හැදුවම හිතේ පොඩි බයකුත් එනවා,ඒ උනාට මෙක හිතන තරමි අමාරුවකුත් නැ හානියකුත් නැ.මෙ තියෙන විදියට කරන්න එතකොට ප්රශ්නයක් නැහැ.

  1. මුලින් මෙ Software එක Download කරගන්න,
  2. ඊට පස්සෙ ඒකෙ තියෙන Run wga-fix.exe කියන එකට ගිහින් එන Menu එක Yes කරන්න,
  3. ඊට පස්සේ Run Windows Xp Pro Serial Key Changer එකට යන්න,එතකොට එන්නේ Command Prompt එක,ඒකේ දෙපාරක් Enter කරන්න,
  4. ඒකට පස්සේ එන Menu එකේ තියෙන Yes, I want to telephone a customer service representative to activate Windows කියන එක Select කරලා Next කරන්න,
  5. එතකොට එන Menu එකේ තියෙනවා Change Product Key කියලා එකක්,
  6. ඒකට ගිහින් දිලා තියෙන Product Key එක දිලා Update කියන Button එක Click කරන්න,එචිචරයි.
  7. අන්තිමට වැ‍‍ඩෙ verify ද බලන්න MGADiag.exe කියන එක‍ට ගිහින් Continue කරන්න.
  8. එතකොට එන ‍Menu එකේ කොල පාටින් වැටෙන්න ඔනි Genuine කියලා,
  9. එහෙම නැත්නමි ඒකේ යට තියෙනවා Resolve කියලා Button එකක් ඒක Click කරාම Microsoft Web Site එකට යයි,ඒකේ තියෙන පුංචි Software එක බාගෙන Install කරගන්න,ඊට පස්සෙ ආපහු 7 වන පියවර කරන්න,එතකොට ඔයාල‍ගෙ Windows XP Genuine වෙලා තියෙයි,
  10. දැන් ඔයාලට Windows XP Updates ලබා ගන්න පුලුවන්.

මතක් තරලා Comment කරලා යන්න,,හිතේ සතුටට තියෙන්නෙ ඔචිචරයි


Tags:

52 comments: