August 14, 2010

ලංකාවෙ මන්දගාමී මෙබයිල් බෝඩිබෑන්ඩි

Dilshan Wijesooriya   at  Saturday, August 14, 2010  1 comment


අපේ රටෙී මෙබයිල් බෝඩිබෑන්ඩි ලබා ගන්නා කාටත් ඇත්තේ පොදු ප්රශ්නයකි.ඒ වෙලද දැන්වීමි වල කියාපාන වෙීගය සැබැවින්ම නෙලබීමයි.අනෙක් හැමෝටම ලැබෙන්නේ එකම වෙීගයද නොවෙි.


අපේ රටෙි වෙලද දැන්වීමිවලින් කියන 3.6 Mbps, 7.2 Mbps යන වෙීගය ලබා දෙන්නේ කොහොමද?

සැබැවින්ම මෙී කියන්නේ ග්රාහකයන්ට(user) ලබා දෙන වෙීගය නමි නොවෙයි.යමි ග්රාහකට(user) සන්නිවෙීදන සමිබන්දතාව ගොඩ නගා දෙන කුලුනක(Cell Tower) ට ලබා දිය හැකි වෙීගයයි.සෙලියුලර් තාක්ෂනයේදි එක් නගරයක් හෝ රටක් අාවරනය කරන්නේ තනි කුලුනකින් නොව කුලුනු කිහිපයකිනි.එක් කුලුනකින් සමිබන්දතාවය ලබා දිය හැකි ප්රේදශය සෙල්(sell) එකකි.

සෙල් එකක ආවරණ කලාපය තීරණය වන්නේ එම ප්රදේශයේ සිටින ග්රාහකයන්ට(user) සංඛ්‍යාව අනුවයි.එනමි ග්රාහකයන්ට(user) 100 දෙනෙකු සිටින පෙදෙසකට යමි කුලුනකින් 7.2 Mbps වෙීගයකින් එම සේවාව බෙදාහරී නමි එක් ග්රාහකයකුට එය ලැබෙන්නේ 100 බෙදීමෙනි(7.2 Mbps/100).වෙිගය අඩුවීමෙී ප්රාධන කරැන එයයි.

තවද ජංගම දුරකථන තාක්ෂනයේදි දත්ත හුවමාරැ කරන්නේ පැකටි ඩෙීටා(Packet Data) ක්රමයටයි.එනමි ගොනු වශයෙන් දත්ත හුවමාරැ වෙී.මෙහිදි අයකුට ගොනුවක් ලබා දී අනෙක් ගොනුව ලබා දීමට ගත වන කාලය වැඩිවෙී.ඒ දෙවන හේතුවයි.

තෙවැනි හේතුව සෙල් එකක් දත්ත හුවමාරැවට පමණක් නොව හඩ(Voice) සහ එස් එමි එස්(sms) සදහාද භාවිතා වෙී.එනිසා වැඩි හඩ(Voice) සහ එස් එමි එස්(sms) ප්රාමනයක් සෙල් එකක් හරහා සමිබන්ද වෙී නමි එයද මෙබයිල් බෝඩිබෑන්ඩි වෙීගය සදහා බලපායි

සෙල් එකක් හා ග්රාහකයා සිටින දුර හතරවන කරැණයි.දුර අඩු වන වි‍ට වෙීගය වැඩිය.

පස්වන කරැන අප රටෙි සෑම කුලුනක්ම එක සමාන වෙීග සහිත එ්වා නොවෙයි.අපේ රටෙි සන්නිවෙිදන සමාගමි වල කුලුනුවල වෙීගය 1.8Mbps සිට 14.2Mbps දක්වා වෙනස් වෙී.එකම සේවාව වූවද තැනින් තැනට වෙීගය වෙනස් වන්නේ මෙම නිසාය.

ඉහත දක්වා ඇත්තේ වෙිගය අඩුවීමට බලපාන ප්රාධන කරැනු කිහිපය පමණි.

නමුත් මතක තබා ගත යුත්තේ මෙබයිල් බෝඩිබෑන්ඩි වෙිගය අතින් CDMA,GPRS, හා Dial Up වලට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් ඇති බවයි.

Tags:

1 comments: