September 11, 2010

තවත් Fun Virus එකක්?

Dilshan Wijesooriya   at  Saturday, September 11, 2010  12 comments



ඔන්න යාලුවනේ මෙීකත් කලින් එක වගේම අ‍ාතල් එකට කරන වැඩක්?කලින් ලිපියේ කිවිවා වගේ මෙකෙනුත් හානියක් ඇති වෙන්නේ නැහැ?

මෙීකෙන් වෙන්නේ CD Drive එක ඉබෙීම ඇරෙන එකයි වැහෙන එකයි,නැත්නමි CD Drive එක වහන සැරයක් පාසා ආපහු ඇරෙන එක :D

මුලින්ම එහෙනමි Notepad එක දිග ඇර ගන්නකෝ,ඊට පස්සේ මෙී Cord එකType කරන්න,නැත්කමි Copy කරලා Paste කරගන්න!

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >=1 then
do
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.item(i).Eject
Next 'cdrom
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.item(i).Eject
Next 'cdrom
loop
End if

දැන් ඔික කලින් වගේම තමන්ට කැමති නමකින් Save කරන්න.අන්තිමට .vbs කියලා තියලා.දැන් ඉතින් ඒ vbs File එක Double Click කරලා බලන්නකෝ,බලන්න CD Drive එක‍ට වෙන දේ?

එහෙම වෙන එක නවත්ත ගන්න ඔිනි නමි කලින් ලිපියේ වගේම යන්න Task Manager (Ctrl + Alt + Delete) වලට,එ්කේ තියෙනවාWSCRIPT.EXE කියලා Run වෙන File එකක්?ඒක හොයලා End Task කරන්න?එචිචරයි?

 ඔිනි නමි හදපු ඒ vbs File එක කාටහරි යවලා බලන්නකෝ වෙන දේ?(යැවිව‍ට කමක් නැහැ නවත්ත ගන්න හැටිත් කියලා යවන්න,නැත්නමි ඔයාලට මෙීවා කියලා දුන්න මටයි පවු පිරෙන්නේ)

Tags:

12 comments: