September 17, 2010

බොරැ Virus Warninng එකක් හදමුද?

Dilshan Wijesooriya   at  Friday, September 17, 2010  1 comment

මෙන්න මෙීකත් ඉතින් Notepad සෙල්ලමක් තමයි.මෙී වගේ තව ගොඩක් සෙල්ලමි තියෙනව‍ා,හීමීට එකින් එක එලියට දාන්නමි?

ඹන්න එහෙනමි සුපුරැදු පරිදි Notepad එක‍ට යන්නකෝ.ගිහිල්ලා මෙන්න මෙී Code එක Type කරගන්න.
@echo off
msg * WARNING
msg * VIRUS ENTERED YOUR PC

 ඊට පස්සේ ඒ Text එක කැමති නමකින් Save කරගන්න අන්තිමට .bat  කියලා දාලා ( උදා:- Virus.bat ),

දැන් ඒ bat Command File එක Click කරලා බලන්න?මෙ රෑප වල තියෙන විදිය‍ට Virus Warninng එකක් එයි.හැබැයි මෙීවලින් පරිගනකයට නමි හානියක් නැහැ?

උත්සහ කරලා බලලා Comment එකක් දාලා යන්නකෝ?

Tags:

1 comments: