October 8, 2010

අනවශ්‍ය ඇමතුමි SMS නොමිලේම මග අරින්න!

Dilshan Wijesooriya   at  Friday, October 08, 2010  10 comments

කලින් ලිපියක (කරදරකාරි දූරකථන ඇමතුමි හිසරදයක් වෙලාද) තිබුන Software එකට වඩා ගොඩක් හොද Mobile Black List Software එකක් මෙීක?කලින් එක නමි Free පාවිචිචි කරන්න පුලුවන් ටික කාලයයි,ඊට පස්සේ සල්ලි ගෙවලා License එක ගන්න ඔිනි?ඒත් මෙි Software එක එහෙම නැහැ හැමදාටම Free ,මමත් අත්තර් ජංජාලයේ රවුමි ගහන කොට මෙික හමිබ උනේ?කලින් එක‍ට වඩා ගොඩක් User Friendly.

මෙික පාවිචිචි කරලා අපිට පුලුවන් අනවශ්‍ය අංක Black List කරන්න.අවශ්‍ය නමි SMS එකකින් ඒ අංකය‍ට ඒ ගැන දන්වන්න,SMS block කරන්න.අවශ්‍ය අංක වලින් විතරක් එන ඇමතුමි Accept කරන්න වගේ ගොඩක් දේවල්?Mobile එක‍ට දාගෙන පලවෙනි සැරේ අන්තර්ජාලය‍ට සමිබන්ද වෙලා Software එක Register කරන්න විතරයි ඔිනි වෙන්නේ,ඊට පස්සේ Free පාවිචිචි කරන්න පුලුවන්?මම කියනව‍ට වඩා දෙයක් මෙි Software එකෙන් කරන්න පුලුවන් බාගෙන බලන්න?

හැබැයි මෙී Software එක Support කරන්නේ Symbian හා Android මෙහෙයිමි පද්ධති ති‍යෙන ජංගම දුරකථන සදහා පමණයි

10 comments: