New !.... Online Customer Care

My status

October 26, 2010

Torrent වලින් වෙීගයෙන් බාන්න,Speedup Pro?

හුගක් අය Software,Movies වගේ දේවල් බාගන්නේ Torrent හරහා?ඒත් සමහර වෙලාව‍ට සමහර Torrent Download වෙන්නේ හුගක් හිමින් නේද?මෙන්න ඒකට පුංචි විසදුමක්?මෙි Software එකෙන් කරන්නේ Torrent Files Download වෙන වෙීගය වැඩි කරන එක,ඒ කියන්නේ Accelerate කරන එක?

අපේ කටිටිය වැඩිපුරම Use කරන්නේ Bittorrent හා Utorrent නිසා ඒ දෙකට හරියන Software එක දෙන්න හිතුවා?

එහෙනමි මුලින්ම Software එක බාගෙන Install කරගන්න?
ඊට පස්සේ Software එක‍ට ගිහින් Network Interface එක මොකක්ද කියලා දාලා,Accelerate කියන Button එක ඔබන්න,එචිචරයි?ඊට පස්සේ බලන්න Torrent ‍වෙීගයෙන් Download වෙයි?හැබැයි Computer එක Off කරලා On කරන වාරයක් පාසා Software එක On කරන්න වෙයි?

Reactions:

25 comments:

copy කරන්නන්ට දෙන අවවාදය!