October 28, 2010

සිංහලෙන් දඩි බිඩි ගාලා Type කරන්න?

Dilshan Wijesooriya   at  Thursday, October 28, 2010  17 comments

සිංහලෙන් ඔයාල​ට ලිපි ලියන මට එපා වෙලා තිබුන දෙයක් තමයි Type කරන කොට සිංහල වල​ටයි English වලටයි මාරැ වෙවි ඉන්න එක?එත් ම​ට නමි ඒකට හොද විසදුමක් හමිබ උනා?හැබැයි මෙික ​Firefox Add-ons එකක්?මෙක දාගත්ත නිසා දැන් කිසි කරදරයක් නැතුව Type කරගෙන යන්න ම​ට පුලුවන් වෙලා තියෙනවා?කරන්න තියෙන්නේ මෙක දාගෙන English Type කරන කොට F8 ඔබන්නයි,සිංහල Type කරනකොට F9 ඔබන එකයි,සිංglish ඔිනි නමි F12 ඔබන එක විතරයි?එතකොට අපි දැන් පාවිචිචි කරන්නේ සිංහලද,English ද,සිංglish ද කියන එක Firefox වල දකුනු පැත්තේ පහලින් වැටෙනවා?ඒතනම Key Board Layout එකත් තියෙනවා ඔිනි නමි බලාගන්න පුලුවන්?මෙක අපේම රටෙි කෙනෙක්ගේ වැඩක් ඒ නිසා Download කරගෙන එයාගේ නිර්මානය ​ගැන Comment එකකින් කියලා යන්න?

2011-08-01 Update:
මෙි ලිපිය කියවපු නදුන් දිසානායක සහෝදරයා මෙ වැඩෙිම Left Alt + Left Shift පාවිචිචි කරලා බලන්න කිවිවා?කථාව ඇත්ත ඒක වැඩ කරනවා?මෙ add-ons බාන්නේ නැතුව මෙ විදියත් පාවිචිචි කරන්න පුලුවන්?මෙ ගැන කියපු නදුන් සහෝදරයට අපේ ස්තුතිය.

17 comments: