December 8, 2010

E bay තෑගි වවුචර් ගන්න

Dilshan Wijesooriya   at  Wednesday, December 08, 2010  12 comments

අද අපි කතා කරන්න යන්නේ E bay වෙතින් නොමිලේම Gift Cards ගන්න විදිය ගැන?E bay ගැන කටිටිය දන්නවා ඇති නේ,නැත්නමි කෙටියෙන්ම කියන්නමි?E bay කියන්නේ පිටරටවල් වලින් බඩු ගෙන්න ගන්න තියෙන හොදම Web Site එක.

එහෙනමි මාතෘකාවට බහිමු,ඔයාලා දන්නවනේ E bay හරහා සමහර බඩු ගන්න එක ලාභයි?අපි එහෙම බඩු ගන්න කොට අපිට Gifts Card හමිබ උනොත් තවත් ලාභයි නේද?එහෙනමි මම දැන් කියලා දෙන විදියට මෙි මම කියන Web Site එකේ Register වෙන්න?එතකොට එකේන් ඔයාලට හමිබ වෙනවා Link එකක්,ඔයාලට කරන්න​ තියෙන්නේ ඒ Link එක Facebook,Twitter,My Space වගේ ක්‍රමයකින් යාලුවොන්ට යවන්න?

එතකොට ඔයාලගේ යාලුවො ඒක දැකලා එයාලත් ඒ Link එක හරහා ගිහින් Register උනාම ඔයාලට Points ලැබෙනවා?ඒ කියන්නේ එක්කෙනෙක් Register උනාම $0.25 ක් ලැබෙනවා?Bux Sites වල Ads බල බල ඉන්නවට වඩා නමි ගොඩක් හොදයි?ඒ විදියට $50 ක්,ඒ කියන්නේ Points 200 ක් උනාම අපිට $50 නිදහසේ වියදමි කරන්න Free Gift Card එකක් දෙනවා?පොඩිඩක් දගලලා කටිටිය Set වෙලා කරගත්තොත් දවසින් දෙකෙන් Card එකක් ගන්න පුලුවන්?

Tags:

12 comments: