New !.... Online Customer Care

My status

නැතිඋන Phone එක හොයා ගන්න නොමිලේ දෙන Software එකක්?

කවද හරි දවසක ඔයාලගේ Phone එක නැතිවෙලා තියෙනවද?එහෙම උනාම ඔයාලට කොචිචර දුකක් දැනෙන්න ඈතිද?phone එක හොරකමි කරොත් ඒකේ තියෙන ඔයාලගේ Personal Details සේරම වෙන කෙනෙක් ගාවට යනවා නේද?එහෙම වෙලාවකදි Phone එක ගත්ත කෙනා හොයාගෙන කනට ගහන එක තරමි සතුටක් තවත් තියෙනවද?

WebCam එක Security Cam එකක් කරමු!

අපි මාතෘකාවට බහිමු.මාතෘකාව කියවපු ගමන් තේරෙනවානේ අද මොකක්ද කරන්න යන්නේ කියලා?අපි අද නිකන් තියෙන web cam එක security cam එකක් කරන්නයි යන්නේ. හැබැයි නිකන්ම නිකන් security cam එකක් නෙවෙයි,Motion Detection Security Cam එකක් :O

Crack කරගෙන Folder Lock දාන්නේ මොකටද?

අපි හුගක් වෙලාවට තමතමන්ගේ පෙෘද්ගලික දේවල් පරිගණකය තුල හංගන්න Folder Lock Software's පාවිචිචි කරනවා.ඒත් ඒ සේරම වගේ Software's අපි මුදල් ගෙවලා මිලදී ගත යුතු Software's.ඒ වගේ වෙලාවට අපේ කස්ටිය කරන්නේ Crack කරපු Software's පාවිචිචි කරනවා.crack කරපු Software වලින් අපිට ඔිනි වැඩෙී කරලා දෙනවා,නමුත් හුග දෙනෙක් නොදන්න කරැණ තමයි මෙි Cracked Software's අපේ පරිගනකයට දැඩි ලෙස හානි කරනවා.

Unlock Any Dongle Totally Free

මෙන්න ගොඩක් අයට හුගාක්ම ඔිනි කරන Software කැල්ලක්.හොදම ආරංචිය තමයි මෙ Software එකෙන් ඔීනම Dongle එකක් තත්පර කිහිපයක් ඈතුලත Unlock කරගන්න පුලුවන්?කරන්න තියෙන්නේ Software එක දාලා Dongle එක Plug කරලා Unlock කියන Button එක Click කරන එක විතරයි?

WiFi Watcher කෙනෙක් සේවයට යොදවා ගන්න!

ලංකාවේ බොහෝ දෙනෙක් අන්තරජාලය පාවිච්චි කරන්නේ කේබල් එකක් හරහා හෝ ඩොන්ගල් එකක් මගින්ය.නමුත් වයිෆයි නෙට්වර්ක් එකක් හරහා අන්තරජාලය පාවිච්චි කරන අයත් නැතුවාම නොවේ.ඉතිං එහෙම වයිෆයි සබදතාවයක් තියෙන හුගාක් උදවිය ඒවාට සම්බන්ධ වීමට රහස් වචනයක් යොදාගෙන තිබේ.නමුත් එහෙම වයිෆයි නෙට්වර්ක් එකට රහස් වචනයක් දාලා තිබ්බත් ඒවාට හොර රහසේ ඇතුළුවීමට හැකියාවක් තිබේ.එහෙම හොර රහසේ ඇතුළු වෙලා ඉන්න අයව අදුර ගන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් තමා WiFi Network Watcher මුදෘකාංගය.

April 13, 2010

සුබ නව වසරක්


ලබන්නා වු නව වසර ඔබ සැමට සාමය,සතුට,සෙෘභාග්‍ය සපිරි සුබ නව වසරක් වෙවා යැයි Software සිංහලෙන් එකේ අපි පතන්නෙමු.

April 6, 2010

Word to PDF Converter (Crack Version)


ඔයාලට Word වලින් වැඩ කරලා ඒක PDF file එකක් කරන්න ඔනිද?මෙන්න Word to PDF Converter (Crack Version) එකක්.මෙක Install කරලා මෙකත් එක්ක එන User name & Licence Code එක දුන්නම හොදට වැඩ.Try කරලම බලන්නකෝ.


April 3, 2010

පරිගනකය‍ට පෙෘද්ගලික වෛද්‍යවරයෙක්


ඔයාලා පරිගනකයෙන් හැමදාම වැඩ ගත්තට,මතක් කරලා Tempary Files Empty කරලා,මාසෙකට සැරයක් වත් Defragment/File Clean Up එකක් කරලා ගන්නවද,අමතක වනවා නමි මෙන්න විසදුමක්.මෙම Advance System Care වැඩසටහන පාවිචිචි කරන්න.අපි මෙක පරිගනකයට Install කරලා Schedule එක සකස් කරාට පසුව පරිගනකය තනිවම එම සියලුම දේ කරගන්නවා.තවද මෙහි Smart Ram නමි වැඩසටහනද අඩංගු වනවා,එයින් පරිගනකය කාර්්‍ය බහුල වෙලාවට Ram එක Free කරනවා.හරිනමි මෙ මුදල් ගෙවා ලබා ගත යුතු වැඩසටහනක්,නමුත් මම ඔයාලට දෙන්නෙ Crack කරපු එකක්.එ නිසා මෙකට ගෙවන්න ඔනි නැ :D හැබැයි මෙක Update කරන්න යන්න එපා,Crack කරපු එකක් නිසා Blacklist කරයි.

මෙහෙමයි කරන්න ඔනි,
  1. Software එක බාගෙන Install කරගන්න.
  2. ඊට පස්සෙ Software එකට යන්න එතකොට Licence එක ඉල්ලයි.
  3. එතකොට Setup File එක ගාවම තියෙන LICENCE.txt කියන තියෙන Account name එකයි Licence code එකයි ලබා දෙන්න (Account Name: raymond.cc/License Code: AF0B-AF0B-A0FF-6767)
  4. ඊට පස්සේ Software එක වැඩ කරයි,
  5. මුලින්ම ඇතුලට ගිය ගමන්ම Updates off කරන එක ඇගට ගුනයි.
  6. අන්තිමට තමන්ට අවශ්‍ය විදියට Schedule එක හදන්න,එචිචරයි :D


April 2, 2010

කරදරකාරි දූරකථන ඇමතුමි හිසරදයක් වෙලාද?


කරදරකාරි දූරකථන ඇමතුමි හිසරදයක් වෙලාද ?මෙන්න විසදුමක්,භාවිතා කරන්න Black Baller black list වැඩස‍ටහන.ඉතා කුඩා වැඩසටහනක් වන මෙය මගින් අනවශ්‍ය දුරකථන ඇමතුමි,අනවශ්‍ය sms ආදිය සදහටම හෝ ඔබ තෝරා දෙන කාල සීමාවක් තුල තවතා දමයි.මෙය පහත දැක්වෙන දුරකථන සදහා යෝග්‍ය වෙ.


BenQ: P30, P31
LG: KS10 Joy, KT610
Motorola: RIZR Z10, RIZR Z8
Nokia: 3230, 3250, 3600, 3620, 3650, 3660, 6260, 6600, 6620, 6630, 6670, 6680, 6681, 6682, 7610, 7650, N-Gage, N-Gage QD, N70, N72, N91, 5230, 5320 XpressMusic, 5500 Sport, 5530 XpressMusic, 5630 Xpress Music, 5700 XpressMusic, 5730 XpressMusic, 5800 XpressMusic, 6110 Navigator, 6120 classic, 6121 classic, 6122c, 6124 classic, 6210 Navigator, 6220 Classic, 6290, 6650 Fold, 6708, 6720 Classic, 6730 classic, 6790 Mako/Surge, E50, E51, E52, E55, E60, E61, E61i, E62, E63, E65, E66, E70, E71, E72, E75, E90, N71, N73, N75, N76, N77, N78, N79, N80, N81, N81 8GB, N82, N85, N86, N90, N92, N93, N93i, N95, N95 8GB, N96, N97, N97 Mini, X6, 7710, 9300, 9300i, 9500
Samsung: GT i7110, GT i8510 Innov8, GT i8910 Omnia, SGH D720, SGH G810, SGH i450, SGH i550, SGH i560, SGH L870
Siemens: SX1
Sony-Ericsson: G700, G900, M600, P1i, P990, U1 Satio, W950, W958, W960, P800, P900, P910, P910, P910a

copy කරන්නන්ට දෙන අවවාදය!