
ගොඩ දවසකින් Software එකක් දෙන්න බැරි උන නිසා අද එක සැරෙ Software දෙකක්ම දෙන්න හිතුනා?මෙ Software දෙක තාමත් ඉගන ගන්න අයට ගොඩක් වැදගත් වෙන්න පුලුවන්.ගොඩක්ම Science & Maths හදාරන අයට?ඒ මොකද දන්නවද මෙ Software එකේ තියෙන්නෙ විද්‍යාගාරයක්,තවත් ඒ ගැන කියනවා නමි Electricity Lab සහ Light Lab කියන දෙකම මෙකෙ අඩංගු වෙනවා.කැමති කෙනෙක්ම තමන් කැමති විදියට පරික්ෂන කරන්න පුලුවන් කම මෙකෙ තියෙනවා.පරික්ෂන වලට අවශ්‍ය හැමදෙයක්ම මෙ Software එකේ තියෙනවා.තවත් වර්නනා අවශන නැහැ බාගෙන පාවිචිචි කරලම බලන්නකෝ?බලලා අනිවාරෙන්ම Comment එකකින් තමන්ගෙ අදහස් කියලා යන්න.

















