New !.... Online Customer Care

My status

නැතිඋන Phone එක හොයා ගන්න නොමිලේ දෙන Software එකක්?

කවද හරි දවසක ඔයාලගේ Phone එක නැතිවෙලා තියෙනවද?එහෙම උනාම ඔයාලට කොචිචර දුකක් දැනෙන්න ඈතිද?phone එක හොරකමි කරොත් ඒකේ තියෙන ඔයාලගේ Personal Details සේරම වෙන කෙනෙක් ගාවට යනවා නේද?එහෙම වෙලාවකදි Phone එක ගත්ත කෙනා හොයාගෙන කනට ගහන එක තරමි සතුටක් තවත් තියෙනවද?

WebCam එක Security Cam එකක් කරමු!

අපි මාතෘකාවට බහිමු.මාතෘකාව කියවපු ගමන් තේරෙනවානේ අද මොකක්ද කරන්න යන්නේ කියලා?අපි අද නිකන් තියෙන web cam එක security cam එකක් කරන්නයි යන්නේ. හැබැයි නිකන්ම නිකන් security cam එකක් නෙවෙයි,Motion Detection Security Cam එකක් :O

Crack කරගෙන Folder Lock දාන්නේ මොකටද?

අපි හුගක් වෙලාවට තමතමන්ගේ පෙෘද්ගලික දේවල් පරිගණකය තුල හංගන්න Folder Lock Software's පාවිචිචි කරනවා.ඒත් ඒ සේරම වගේ Software's අපි මුදල් ගෙවලා මිලදී ගත යුතු Software's.ඒ වගේ වෙලාවට අපේ කස්ටිය කරන්නේ Crack කරපු Software's පාවිචිචි කරනවා.crack කරපු Software වලින් අපිට ඔිනි වැඩෙී කරලා දෙනවා,නමුත් හුග දෙනෙක් නොදන්න කරැණ තමයි මෙි Cracked Software's අපේ පරිගනකයට දැඩි ලෙස හානි කරනවා.

Unlock Any Dongle Totally Free

මෙන්න ගොඩක් අයට හුගාක්ම ඔිනි කරන Software කැල්ලක්.හොදම ආරංචිය තමයි මෙ Software එකෙන් ඔීනම Dongle එකක් තත්පර කිහිපයක් ඈතුලත Unlock කරගන්න පුලුවන්?කරන්න තියෙන්නේ Software එක දාලා Dongle එක Plug කරලා Unlock කියන Button එක Click කරන එක විතරයි?

WiFi Watcher කෙනෙක් සේවයට යොදවා ගන්න!

ලංකාවේ බොහෝ දෙනෙක් අන්තරජාලය පාවිච්චි කරන්නේ කේබල් එකක් හරහා හෝ ඩොන්ගල් එකක් මගින්ය.නමුත් වයිෆයි නෙට්වර්ක් එකක් හරහා අන්තරජාලය පාවිච්චි කරන අයත් නැතුවාම නොවේ.ඉතිං එහෙම වයිෆයි සබදතාවයක් තියෙන හුගාක් උදවිය ඒවාට සම්බන්ධ වීමට රහස් වචනයක් යොදාගෙන තිබේ.නමුත් එහෙම වයිෆයි නෙට්වර්ක් එකට රහස් වචනයක් දාලා තිබ්බත් ඒවාට හොර රහසේ ඇතුළුවීමට හැකියාවක් තිබේ.එහෙම හොර රහසේ ඇතුළු වෙලා ඉන්න අයව අදුර ගන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් තමා WiFi Network Watcher මුදෘකාංගය.

November 29, 2010

TeamViewer හැමෝටම එකට ඔන්ලයින් වැඩ කරන්න!

මෙන්න තවත් හොද වැදගත් Software එකක්?මෙි තමයි TeamViewer,මෙකෙන් කරන්නේ ගොඩක් කටිටයට එකට වැඩ කරගන්න ඉඩ කඩ සැපයිමයි?ඒ කියන්නේ Desktop Sharing,File Transfer වගේ දේවල් කරන එක?ඒ වගේම මෙකෙදි පුලුවන් ඔයාලගේ Computer එක තමන් නිර්දේශ කරන කෙනෙකු​ට Remote Control ක්‍රමයට පාවිවිවි කරන්න දෙන්න?Conference වගේ දේකට නමි ගොඩක් ගැලපෙන Software එකක් මෙි,ඔයාලත් බාගෙන බලන්න?

November 21, 2010

නැතිඋන Phone එක හොයා ගන්න නොමිලේ දෙන Software එකක්?

කවද හරි දවසක ඔයාලගේ Phone එක නැතිවෙලා තියෙනවද?එහෙම උනාම ඔයාලට කොචිචර දුකක් දැනෙන්න ඈතිද?phone එක හොරකමි කරොත් ඒකේ තියෙන ඔයාලගේ Personal Details සේරම වෙන කෙනෙක් ගාවට යනවා නේද?එහෙම වෙලාවකදි Phone එක ගත්ත කෙනා හොයාගෙන කනට ගහන එක තරමි සතුටක් තවත් තියෙනවද?


මෙි ඒ වගේ වෙලාවට ගොඩක් වටින Software එකක්? මෙික හදලා තියෙන්නේ Nokia සහ ​F-secure කියන සමාගමි දෙක එකතු වෙලා?අනික මෙික සමිපුරණයෙන්ම නොමිලේ දෙන Software එකක්?

Theft Control
මෙි Option එක Active කරාම ඔයාලගේ Phone එකට වෙන Sim එකක් දැම්මෙිත් ඒ බව ඔයාලා Software එක Install කරද්දි දුන්න Trust Number එකට යවනවා?Phone එක ගත්ත හොරා සැරින් සැරේට Number එක මාරැ කරත් ඒ බව ඔයාල​ට දැන ගන්න පුලුවන්?

#LOCK# - Remote Lock For Your Phone

Phone එක තැති උනාම මුලින්ම කරන්න ඔිනි දේ මෙික?මෙි විදියට #LOCK# < රහස් අංකය > ඈතුල් කරලා ඔයාලගේ Phone එකට Massage එකක් යවන්න?රහස් අංකය Software එක Install කරනකොටම ඔයාලට හදා ගන්න දෙනවා?මෙි Massage එක යවපු ගමන් Phone එක සමිපුරනයෙන්ම Lock වෙනවා?එතනින් එහාට මුකුත් කරනවා බොරු?

#LOCATE# - Locate Your Missing Phone
මෙික තමයි හොදම Option එක මෙන්න මෙි විදියට #Locate# <රහස් අංකය> දාලා Massage එකක් ඔයාලගේ Phone එක​ට යැවුවම ආපහු Reply එකක් එනවා Google Maps වලින්?ඒ ලින්ක් එක Click කරාම Google Maps On වෙලා Phone එක තියෙන තැන පෙන්වනවා?
මම නමි ඔයාලට යෝඡනා කරන්නේ Phone එක නැති උනාම Lock කරන්නේ නැතුව මෙි විදිය​ට Locate කරගන්න කියලා,එහෙම Locate කර කර ගිහින් ගත්ත එකාට කනට හගන්න කියලා?

 #WIPE# - Remote Wipe Your Phone
මෙි දේවල් සේරම කරලා හරිගියේ නැත්නමි අපේ Personal Details අන් අයගේ අතට යන එක වලක්වන්න අන්නිම දේ විදිය​​​ට අපිට කරන්න නියෙන්නේ Phone එකේ තියෙන සේරම දේවල් මකලා දාන එක?හිතට දුකක් තමයි,ඒත් තමන්ගේ පෙීද්ගලික දේවල් වෙන කෙනෙක්ගේ අතට යනව​ට වඩා හොදයි ඒක?ඒකට කරන්න ඔිනි #WIPE# <රහස් අංකය> ඈතුලු කරලා Massage එකක් යවන එක?

මෙන්න ඒ ගැන ලස්සන Video එකක්,මෙකත් බලලා හොදට තේරැමි ගන්න?

හැබැයි මෙික වැඩ කරන්නේ මෙන්න මෙි Os සදහා විනරයි?
  • Android 1.6, 2.x
  • Symbian S60 3rd and 5th Edition
  • Windows Mobile 6 Professional
  • Windows Mobile 6 Standard
  • Windows Mobile 5.0 for Pocket PC
  • Windows Mobile 5.0 for Smartphone
 බාගෙන ඉවර වෙලා බලලා අනිවාරන්ම Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා?
Mobile එක​ට Download කරගන්න http://f-secure.mobi වලට යන්න?









November 19, 2010

පරිගනකයේ කරන දේ චිත්‍රපවියකට නගන්න Camtasia Studio 7

ඔයාලා දැකලා තියෙනවා නේද රැපවාහිනියේ පරිගනක පාඩමි ඉදිරිපත් කරන හැටි,ඒවගේ වැඩසටහන් වලදී පරිගන​කයෙන් කරන දේ Record කරන්න වීශේෂ Software තියෙනවා.අද මම ඔයාල​ට එහෙම Record කරන්න ලෝකේ තියෙන හොදම Software එක දෙනවා,මෙ Camtasia Studio 7 ඒ කියන්නේ අලුත්ම සංස්කරණය?

 මෙික හරිනමි සල්ලි දිලා ගන්න ඹිනි Software එකක්,නමුත් අද මම ඉදිරිපත් කරන ඒකේ නමි ඔයාලා වෙනුවෙන් Serial Keys ටිකත් තියෙනවා :D

මෙි Software එක පාවිචිචි කරලා අපිට පුලුවන් අපේ Screen එකම හරි අපි තෝරලා දෙන කොටසක් හරි record කරන්න? මෙිකේ Software එකේ විශේෂත්වෙ ​මෙහි තියෙන Add-on එක Power point වලට දැමිමම Power Point ඈතුලේ ඉදන්ම Slid Show එක Record කරන්න පුලුවන් වීමයි?

 ඒවගේ තව ගොඩක් වැඩ Camtasia Studio වල තියෙනවා?බාගෙන බලලා තත්වය වාර්තා කරන්නකෝ?

November 17, 2010

ඔිනි කෙනා ​ලොකේ කොහේ හිටියත් හොයා ගන්න

මෙන්න මට මෙි ලගකදි හමිබ උන හොඩක් වැදගත් Web Site එකක්?ඔයාලටත් කාවහරි හොයා ගන්න ඔිනි කෙනෙක් ඉන්නවා නමි මෙික හරහා හොයා ගන්න පුලුවන්?ඈත්තටම Facebook හරහා කෙනෙක් හොයනවට වඩා ​මෙකෙන් ඉක්මනට වගේම සමිපුර්ණ විස්තර ලබා ගන්නත් පුලුවන්?කරන්න තියෙන්නේ නමෙන් හොයනවා නමි Name Tab එක​ට ගිහින් හොයන්න ඔිනි කෙනාගේ නම,දන්නවා නමි විතරක් ඉන්න පලාත හා රට Type කරන්න විතරයි?එතකොට ඒකට ගැලපෙන විස්තර සේරම වගේම Photo එකත්පෙන්නනවා හොයා ගන්නයි තියෙන්නේ?
 ඒ වගේම අපි දන්නේ Email Address එක, User name එක,Telephone No යන ඒවා විතරක් උනත් අපිට ඔිනි කෙනා හොයා ගන්න මෙි Search Engine එක​ට හැකියාව තියෙනවා?ඔයාලත් උත්සහ කරලා බලන්නකෝ?

November 12, 2010

HeadSet වල​ටත් නිති දැමිම!

සාමානයෙන් අපි ඡංගම දුරකථනයකින් හරි MP3 Player එකකින් හරි සිංදු අහන්න පාවිචිචි කරන්නේ Headset එක?මෙි Headset වලින් ඈතිවන ශබිදය ගැන ඡාත්‍යන්තර ප්‍රමිතියක් හදන්න යුරෝපා කොමිසම තීරනය කරේ මීට ටික කාලයකට කලින්,එකේ ප්‍රතිඵලයක් විදියට දැන් තීරනය කරලා තියෙනවා ඒ ප්‍රමිතියට හදපු නැති Headset යුරෝපා සංගමයට අයිති ර​ටවල් වල විකුනන එක තහනමි කරන්න?

ඒකට හේතු විදියට දක්වලා තියෙන්නේ Headset වල ශබිදය අධික ලෙස ඉහල දමා සිංදු ඈහිාමන් මහලු වයසට යන්නත් කලින් කන් ඈසිම නැති වෙන්න පුලුවන් කියලා?

මෙි ගැන හොයපු කටිටිය හො​යා ගෙන තියෙනවා මෙි විදියට වැඩි හඩකින් Headset කනේ ගහගෙන සිටිම නිසා කෝ​ටියකට අාසන්න යුරෝපීයන් ශ්‍රවන ආබාධ වලින් පෙලෙනවා කියලා?ඒ වගේම දැන​ට Headset පාවිචිචි කරන හැමෝම මොකක් හරි ශ්‍රවන ආබාධයකින් පෙලෙනවා කියලා?
 අනිත් බය හිතෙන කරැන යුරෝපා කොමිසම හොයාගෙන තියෙනවා කවිරැහරි කෙනෙක් දවසක​ට පැය ගානේ අවුරැදු 5ක් මෙි විදිය​ෙ headset එක පාවිචිචි කරොත් ඹහු සදාකාලික බිහිරකු බවට පත් වන බව?

 හඩෙි සැර මනින්නේ ඩෙසිබෙල්(db) වලින්නේ,කනට හානියක් නොවන ඩෙසිබෙල් අගය ගැන ලෝක සෙෘඛ්‍ය සංවිධානයේ ප්‍රමිතියක් තියෙනවා ඒ ඩෙසිබෙල් 85 ට වැඩි හඩ කකට අනතුරැදායකයි යන්නයි?සාමානයෙන් සෙනග ගැවසෙන තැනක හඩෙි සැර උපරිම වශයෙන් ඩෙසිබෙල් 60 කි.වාහන යන එන කලබල කාරි තැනක ඝෝෂාවෙි සැර ඩෙසිබෙල් 70 කි.පාර කනින යන්ත්‍රයක හඩෙි සැර ඩෙසිබෙල් 100 කි.ඒත් අපි පාවිචිචි කරන Headset වල හඩෙි සැර ඩෙසිබෙල් 120 දක්වා වැඩිය?අප අවට සාමාන්‍ය පරිසරයේද ඩෙසිබෙල් 20 ක් පමණ හඩක් තියෙනවා.මෙිවැනි තැනක සිට සිංදු අහන්න පටන් ගන්න කෙනා එතනින් වාහනයට ගොඩ වි යන කොට ඝෝෂාව ක්‍රමයෙන් වැඩි වෙනවා ඒ එක්කම headset එකෙත් හඩ කුමයෙන් වැඩි කර ගන්නවා?අන්තිමට බලද්දි ඩෙසිබෙල් 120 ටත් වැඩිය හඩ වැඩි වෙලා,ටික කාලයක් යන​කොට ඹහු නොදනුවත්වම බිහිරකු වෙලා?

මින් කියවෙන්නේ Headset වලින් සිංදු අහන එක අනතුරු දායක බව නෙවෙයි,අනවශ්‍ය විදියට වැඩි හඩකින් සිංදු අහන එක අනතුරුදායක බවයි?
මෙි නිසා යුරෝපා කොමිසම තීරනය කරලා තියෙන්නේ අනතුරැදායක මටිටම දක්වා ශබිදය වැඩි කල නොහැකි ඡාතියේ Headset හැදීම නිති ගත කරන්නයි?ඒ අනුව හදන Headset අපිට ඹිනි හැටියට ඩෙසිබෙල් 80 ​ට වඩා වැඩි කරන්න​ට බැරි වෙීවි?

මෙි ලිපිය කියවලා වත් තමන්ගේ කන් දෙක පරිස්සමි කරගත්තොත් තමයි හොද?නැත්නමි ඉතින් පසුතැවෙන්න තමයි වෙන්නේ???

November 5, 2010

සිංහල ඡිව විද්‍යා විශ්ව කෝෂය

මෙන්න ඡිව විද්‍යාව කරන අයට වැදගත් Software එකක්සහ විකියක්?එහෙම කිවිවට හැමෝටම මෙක හුගක් වැදගත් වෙන්න පුලුවන්?මෙි ලංකාවෙි අපේම කෙනෙක් හදපු එකක්?ඹිනි කෙනෙක්ට තේරෙන්න සිංහලෙන්ම තියෙනවා?

මානවයා කියන්නේ මිනිස් සිරුරේ අවයව සහ පද්ධති පිළිබඳ මෙන්ම මිනිසාට වැළෙඳන ලෙඩරෝග සහ බෙහෙත්හේත් වැනි වෛද්‍යමය තොරතුරු පිළිබඳව ද, අපේ ජීවිතයේ නොයෙක් අවදීන් වලදි අප විසින් පිළිපැදිය යුතු යහපත් සෞඛ්‍ය පුරුදු වැනි සෞඛ්‍යමය තොරතුරු පිළිබඳව ද සිංහලෙන් තොරතුරු ලබාගත හැකි සිංහල වෙබ් අඩවියක්?මෙය විකිපීඩියාව වැනි විකි අඩවියක් නිසාවෙන් ඕනෑම කෙනෙකුට මෙමගින් දැනුම ලබාගත හැකිසේම ඕනෑම කෙනෙකුට මෙම සිංහල ජෛව විකියට දැනුම එක් කිරීමට ද හැකියාව තියෙනවා?

එහෙනමි වැඩි කතා නැතුව බලලා ඉමුකෝ,

copy කරන්නන්ට දෙන අවවාදය!