අන්තර් ජංජාලයේ ඉන්නකොට හමිබ උන හොදම වැඩක් මම ඔයාලටත් කියලා දෙන්න හිතුවා?මෙක හදුන්වලා දිලා තියෙන්නේ ඉගිය කියලා?වෙනදට දන්නේ නැති ඉංග්‍රිසි වචනයක් අහු උනාම ගොඩක් අය කරන්නේ මධුර වගේ Online Dictionary එකකට ගිහින් තේරැම බලන එක?
මෙ ඉගිය ADD-On එක දාගත්තම එහෙම කර කර ඉන්න ඔිනි නැහැ?දන්නේ නැති වචනේ උඩට Mouse Pointer එක ගෙනියන්න විතරයි ඔිනි,එතනම සිංහල තේරැම පෙන්නනවා?මෙකෙ හදපු අය කියන විදියට නමි ඉගිය තුල ඉංග්‍රිසි වචන 36000ක් විතර තියෙනවලු?
හැබැයි මෙක වැඩකරන්නේ ෆයර්ෆොක්ස් (Firefox) වෙබ් බ්‍රව්සරය හෝ තන්ඩබර්ඩ් (Thunderbird) සදහා පමනයි?
ඉගන ගන්න අයට වගේම හැමෝමට හොද දෙයක් කියලා කියන්න නිර්දේශ කරන්න පුලුවන්?
පාවිචිචි කරලම බලන්න?
2011/12/11 : software සිංහලෙන් විසින් මෙම මෘදුකාංගය firefox 99 දක්වා සහය දක්වන පරිදි සකස් කරනු ලැබීය.













12 comments:
Post a Comment