June 23, 2011

Command Prompt වලින් Chat කරන්න!

Dilshan Wijesooriya   at  Thursday, June 23, 2011  1 comment


මෙන්න Software මුකුත් නැතුව Command Prompt වලින් Online යාලුවොත් එක්ක Chat කරන්න විදියක්?

මෙකට මුලින්ම Chat කරන්න ඔිනි යාලුවගේ Ip Address එක හොයාගන්න ඔිනි.

ඊ​ට පස්සේ Note Pad එක අරගෙන මෙන්න මෙි Code එක Paste කරගන්න,

@echo off
:A
Cls
echo MESSENGER
set /p n=User:
set /p m=Message:
net send %n% %m%
Pause
Goto A

දැන් මෙි text එක Messenger කියලා Bat file එකක් විදියට Save කරගන්න.ඒ කියන්නේ File name එකට Messenger.bat කියලා දෙන්න.

දැන් ඒ Bat file එක Open කරන්න,පලවෙනියටම අහන User කියන එකට යාලුවගේ Ip Address එක දිලා Enter කරන්න,දැන් Chat කරන්න පටන් ගන්න!


Tags:

1 comments: