July 24, 2011

Facebook වලින් Dialog KIT Reload

Dilshan Wijesooriya   at  Sunday, July 24, 2011  No comments


ලංකාවෙි පලමු වතාව​ට Facebook හරහා Reload ලබා ගැනීමෙි පහසුව Dialog වෙතින් ලබා දී තියෙනවා?මෙි නිසා Dialog KIT පාරිහෝගිකයන්ට Facebook හරහා අවශ්‍ය මුදල Reload කර ගත හැකිය?
මෙ සදහා Facebook වෙතට පිවිස එහි වු Social Top Ups ඈප්ලිකේෂනය හරහා අවශ්‍ය මුදල තමාගේ දුරකථනයට ලබා ගත හැකිය?



0 comments: