August 12, 2011

Adobe Photoshop CS5 මුදෘකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ

Software නොමිලේ   at  Friday, August 12, 2011  6 comments


Adobe Photoshop CS5 මුදෘකාංගය කඩෙන් ගන්න ගියොත් රුපියල් 95,000ක් විතර මුදලක් යනවා.නමුත් එච්චර මුදලක් දීලා අපි මොකටද එක මිලදී ගන්නේ.අන්න Graphic වැඩ කරන අය එක ගත්තනම් කමක් නැහැ.
හරි පහතින් Adobe Photoshop CS5 දින 30 අත්හදා බැලීමේ සංස්කරණය බාගැනීමට අවශ්‍ය Adobe Download Assistant මුදෘකාංගය බාගන්න.

දැන් එම මුදෘකාංගය පරිගණකයට install කරන්න.දැන් Adobe Download Assistant මුදෘකාංගය හරහා Adobe Photoshop CS5 මුදෘකාංගය බාගන්න.ඔබ බාගත්තු මුදෘකාංගය install කරද්දී License Code කියන එක තෝරා ගන්න (ඔබට කැමතිනම් දින 30 අවසන් වූ පසුද මෙය කරගත හැක). දැන් පහත සදහන් Keygen එක බාගන්න. දැන් ඔබට නොමිලේ සංස්කරණයෙන් මාරු වීමට පුළුවන්.ඒ කියන්නේ රුපියල් 95,000ක් වෙන මුදෘකාංගය නොමිලේම.





    Tags:

    6 comments: