September 5, 2011

පරණ Firefox Add-ons අලුත් සංස්කරනයට ගලපා ගැනීම?

Dilshan Wijesooriya   at  Monday, September 05, 2011  6 comments


පරණ සංස්කරන සදහා නිකුත් කරපු Firefox add-ons අලුත් සංස්කරන සදහා ගොඩක් වෙලාවට වැඩ කරන්නේ නැහැ?ඒ වගේ වෙලාවට ඒ add-ons එකේ අලුත් සංස්කරනයක් එනකන් බලන් ඉන්නේ නැතුව පරණ add-ons එකම අලුත් සංස්කරනයට වැඩ කරන්න පුලුවන්වෙන්න හදා ගන්න අපිටම පුලුවන්?



  1. මුලින්ම අදාල add-ons එක හොයාගන්න?(Xpi File එක.)
  2. දැන් ඒ අදාල Xpi File එක7Zip හෝ WinRAR වලින් Open කරගන්න.
  3. ඒ Open උන Explore Window එකේ තියෙන install.rdf කියන File එක තමන් කැමති තැනකට Extract කරගන්න.
  4. දැන් ඒ install.rdf කියන File එක Note Pad හරහා Open කරගන්න.
  5. එතකොට Note Pad වලින් Open උන Code එකේ එක තැනක තියෙනවා maxversion> කියලා තැනක්.එකේ ඉස්සරහ තියෙන Value එක 9.0 වගේ ලොකු ගානකට වෙනස් කරන්න.
  6. දැන් ඒක Save කරලා,ඒ File එක ආපහු 7zip හෝ WinRAR Explore Window එකට ඈදලා දාන්න.
  7. අන්තිම​ට Explore Window එක Close කරලා ඒ add-ons Xpi File එක Firefox වලට Drag කරලා බලන්න.





    Tags:

    6 comments: