September 1, 2011

මහා පරිමාන Software සිංහලෙන් ලිපි මංකොල්ලයක්

Dilshan Wijesooriya   at  Thursday, September 01, 2011  17 comments


මෙක මහ පුදුම රටක්?මහන්සි වෙලා බිලොග් එකට ලිපියක් ලිවිවම කොහොවත් ඉන්න එවුන් ඇවිත් ඒක කොපි කරගෙන තමන් ලියපු එකක් වගේ Publish කරනවා?ඒ වගේ web අඩවියක් මට අද හමු උනා?www.spnet1.tk කියලා ඒ බිලොග් එකේ admin, Software සිංහලෙන් අපි ලියපු ලිපි අමු අමුවෙි කොපි කරලා තියෙනවා?කොහොම කොපි කිරිල්ලක්ද කියනවා නමි ඒ admin කොපි කරපු ලිපි වල අපේ අඩවියේ නමත් සදහන් වෙලා තියෙනවා?බලන්න මෙක,




ඔනම කෙනෙකුට මෙ ලිපිය දැක්ක ගමන් පේනවා මෙි  Software සිංහලෙන් විසින් ලියපු ලිපියක් කියලා,ඒත් ඒ අඩවිය මෙි ලිපිය අමු අමුවෙිම කොපි කරලා තියෙනවා?ඒ වගේම අපි ලියපු වැඩිම ප්‍රතිචාර ලබපු ලිපියක් තියෙනවා නැතිඋන Phone එක හොයා ගන්න නොමිලේ දෙන Software එකක්?  කියලා,ඒ ලිපියට ලැබුණු ප්‍රතිචාර නිසාම Software සිංහලෙන් හි Admin ඩිල්ෂාන් විජේසුරිය ඒ ලිපිය ගැන විජය පරිගනක සගරාවටත් ලිවිවා?ඒ අනුව 2011 අගෝස්තු මස විජය පරිගනක සගරාවෙ ස්මාටිෆෝන් හොරැ ඇල්ලීම කියලා ලිපියකුත් පල උනා?එහෙම තියෙද්දිත් මෙ spnet1.tk කියන බිලොග් අඩවිය ඒ විදියටම ලිපිය කොපි කරලා තියෙනවා?
ඒ වගේම මෙකත් බලන්න ඒ අඩවිය කරන්නේ අපගේ ලිපි කොල්ල කන එක?

මෙවා දැක්කම අපිටත් ඉවසන් ඉන්න බැහැ නේ අපි ඒ බිලොග් ඒකේ දාලා තිබිබ දුරකථන අංකයට කථා කරා?Admin ශනිල්ක ලු?අපි මුලින් කථා කරලා කිවිවා ඔයාලා අ‍පේ Post කොපි කරලා තියෙන්නේ කරැණාකරලා ඒ Post ටික අයින් කරන්න කියලා?පලවෙනි සැරේ කිවිවම ටිකක් අයින් කරලා තිබිබා ඒක නමි අපිට Record කරන්න බැරි උනා,දෙවනි හා තුන්වැනි සැරේ ඒවා අපි Record කරා?මෙ වගේ වැඩ කරන අයට පාඩමක් වෙන්නත් එක්ක අපි ඒ Recordings දෙක ප්‍රසිද්ධ කරනවා?මෙන්න අහලා බලන්න?

දෙවන ඇමතුම

තෙවන ඇමතුම

සමාවෙන්න ඔිනි මෙ නෝන්ඩි කිරීමක් නෙවෙයි?මෙ වගේ අයට පාඩමක් වෙන්නයි කරේ?
අපි ඒ බිලෝග් අඩවියට Call කරේ ඒ අඩවියේම Contact Us වල දාලා තිබුණ අංකයට,අපේ ඇමතුමෙන් පස්සේ එයාලා ඒ අංකයත් වෙනස් කරලා වැරදි අංකයක් දාලා තියෙනවා?
ඉතින් තවත් මෙ වගේ අයට මොකද කරන්නේ?


Tags:

17 comments: