September 2, 2011

සිංහලෙන් දඩි බිඩි ගාලා Type කරන්න හා Mouse Pointer එක තිබිබ ගමන් සිංහල තේරැම බලා ගන්න Firefox 6 සදහා?

Dilshan Wijesooriya   at  Friday, September 02, 2011  5 comments



සිංහලෙන් දඩි බිඩි ගාලා Type කරන්න හා Mouse Pointer එක තිබිබ ගමන් සිංහල තේරැම බලා ගන්න ලිපි වලදී අපි ලබා දුන්න Add-ons එක අලුතින් නිකුත් කරපු Firefox 6 සදහා වැඩ කරන්නේ නැහැ?මෙන්න Firefox අලුත් සංස්කරන සදහා හදුන්වා දුන් add-ons එක?මෙික Firefox 9 වෙනකන් සහය දක්වන විදියට හදලා කියෙන්නේ?මෙන්න බා ගන්න එහෙනමි?

2011/12/11 : software සිංහලෙන් විසින් මෙම මෘදුකාංගය firefox 99 දක්වා සහය දක්වන පරිදි සකස් කරනු ලැබීය.


ඊලග ලිපියෙන් කියලා දෙන්නමි පරණ firefox සංස්කරන සහදා ආපු add-ons අලුත් ඒවාට හරියන විදිය​ට හදා ගන්න විදිය?මෙ දෙකත් හැදුවෙ ඒ විදිය​ට තමයි?Coming Soon!




5 comments: