October 2, 2011

සල්ලි දීල වයිරස්ගාඩ් ගන්නේ මොකටද 9?

Software නොමිලේ   at  Sunday, October 02, 2011  3 comments

 
ලෝක ළමාහා වැඩහිටි දිනයත් පහු උනා.හැමදාම ළමා අයිතිවාසිකම් සුරකිමු වැඩිහිටියන්ට සළකමු කියලා ඔක්තෝබර් 1 වෙනිදා විතරක් කතා කරලා නිකන් ඉන්නවා.එදාටත් අඩුම තරමේ ළමා අයිතිවාසිකම් හා වැඩිහිටියන්ට සලකන්නේ නැති අය ලෝකයේ ඕන තරම්.වැඩිහිටියන්ට සලකනවා නම් හිගන්නෝ නැති විය යුතුය.ඒවාට විරුද්ද වීමට අපිට හැකියාවක් තිබුනත් තනියම ඒවාට විරුද්දව ක්‍රියා කිරීමට හැකියාවක් නැහැ.හරි ටිකක කතාවෙන් පිට පැන්නේ ඔක්තෝබර් 1 වෙනිදා ලංකාවේ ඉන්නා සල්ලි පසු පස හබා යන්නෙක් විසින් වැඩිහිටියෙක්ට කරපු ජරාම ජරා වැඩක් නිසා.සමාව ඉල්ලනවා කතාවෙන් පිට පැන්නට.

හරි මිතුරණි මම සල්ලි දීලා වයිරස්ගාඩ් ගන්නේ මොකටද යටතේ ඔබල වෙත මුදල් අයකරන වයිරස්ගාඩ් මුදෘකංග නොමිලේම ලබා දුන්නා.අදත් දෙන්න යන්නේ එහෙම එකක් තමා.ඡායාරුපය දැකපු ගමන් මිතුරන් දැනගන්න ඇති මම දෙන්න යන දේ ගැන.හරි මේකේ නම Avira Premium Security Suit.මෙය දින 30ක අත්හදා බැලීමේ කාලයක් ලබා දෙන අතර එය ඉක්මවූ පසු මුදල් ගෙවා නැවත ආරක්‍ෂාව ලබා ගත යුතුය.මම පහතින් මුදෘකාංගය හා එය නොමිලේම අවුරුද්දක කාලයක් නොමිලේම පාවිච්චි කිරීමට අවශ්‍ය Activation File එකත් බාගෙන පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න.
සැ.යු: මෙම මුදෘකාංගය ඉන්ස්ටෝල් කරගන්නා විට පහත ආකාරයේ වින්ඩොව් එකක් ලැබෙන අතර එහි ඇති hbedv.key ලෙස සදහන් වී ඇති ඒක තෝරාගෙන ඔබ මුදෘකාංගය සමග බාගත්තු Activation File ඒක ලබාදීමෙන් 11/18/2012 දින දක්වා මුදෘකාංගය නොමිලේ පාවිච්චි කිරීමට පුළුවන.




3 comments: