October 22, 2011

Nero 11 අලුත්ම සංස්කරණය

Software නොමිලේ   at  Saturday, October 22, 2011  3 comments

හරි අද කියන්න යන්නේ පොඩ්ඩක් අමුතු ආකාරයේ මුදෘකාංගයක්.රූපේ බලු බැල්මට සමහරුන්ට හිතෙන්න ඇති මොකද්ද කියල.නමුත් මම අමුතු ආකාරයේ කිව්වේ මෙම මුදෘකාංගය නිෂ්පාදනය කරන ආයතනය විසින් මෙහි කලින් නිකුත් කරපු සංස්කරණවලට වඩා මෙහි පහසුකම් වැඩි අතර ඒ වගේම මෙය පාවිච්චි කිරීමත් සමහරුන්ට අපහසු වේ.හරි මෙච්චර වෙලා මම කියෙව්වේ Nero 11 Platinam සංස්කරණය ගැන.මෙය මුදල් දීලා ගන්න වෙනවා.නමුත් අපි අපගේ ප්‍රේක්ෂකයන් වෙත අපගේ අඩවි ජාලය හරහා මෙය නිකුත් කරන්නේ ලෝකේ තියෙන හොදම මිලට හෙවත් නොමිලේ.මෙහි ඇති විශේෂත්ව මෙහි නීරෝ ආයතනය විසින් නිකුත් කරපු කලින් සංස්කරණවලට වඩා සංකීර්ණ මෙන්ම පහසුකම් වැඩි සංස්කරණයකි.
  • Integrated Media Browser.
  • Convert Video File.
  • Import Windows Live Movie Maker Project.
  • Easy & Advanced Video Editing Modes.
  • Nero Live Backup.
  • Burn loan lasting disk.
  • Ripping of DVDs
හා  තවත් බොහෝ පහසුකම් මෙම මුදෘකාංගය සතුය.එහෙනම් තවත් හොද මුදෘකාංගයක් සමග අපි හමුවෙමු.අපගේ අඩවි ජාලය විසින් මුදෘකාංග නිකුත් කිරීමට ප්‍රමාද වීම ගැන කණගාටුව ප්‍රකාශ කරන අතර එයට හේතුව නම් අපි විසින් සෑම මුදෘකාංගයක්ම අපගේ නිසි අධීක්ෂණයට ලක්වීමෙන් අනතුරුව එහි ආරක්‍ෂිත බව තහවුරු කරගත් පසුව ය.අපගේ අරමුණ හොදම මුදෘකාංග නොමිලේම ආරක්‍ෂිත ලබාදීමය.එහෙනම් පහතින් මුදෘකාංගය බාගන්නකො.


Nero 11 Key:
  • 9004-027E-UM18-71C6-57TK-P034-UU8X-0U4A

    Tags:

    3 comments: