October 28, 2011

පරිගණකයට ෆැක්ටෝරියක්

Software නොමිලේ   at  Friday, October 28, 2011  3 comments

අපි හැමෝම චිත්‍රපටි එහෙම බලනවා නේ.එහෙම චිත්‍රපටියක් අපගේ පරිගණකයේ බැලීමට නොහැකියැයි පවසන්නේ ඒම චිත්‍රපටියේ ෆෝර්මැට් ඒක අපගේ පරිගණකයට ගැලපෙන්නේ නැති හින්දානේ.එහෙම උනාම දුකයි නේ.නමුත් Format Factory ඒක තියෙනකන් ඒවගේ දේවල් වලට දුක් වෙන්න ඕන නැහැ.මේකෙන් වීඩියෝ විතරක් නෙවෙයි,
  • නිශ්චල ඡායාරුප චංචල ඡායාරුප දක්වා.
  • සින්දු කැමති මාදිලියකට.
  • සිඩි වලින් හා ඩිවිඩිවල ඇති වීඩියෝ හා ඕඩියෝ ෆයිල් පරිගණකයට ලබාගන්න.
  • වීඩියෝ හා ඕඩියෝ ෆයිල් එකට එකතු කිරීම.
  • ඕඩියෝ ෆයිල් එකකට වීඩියෝ එකක් ඇතුළු කිරීම.
ආදී  බොහෝ දේ මෙයින් කරගත හැකිය.මෙය නොමිලේ දෙන මුදෘකාංගවර්ගය හෙවත් Open Source Software වර්ගයට අයත් වේ.මෙම මුදෘකාංගයේ ඇති තවත් සුවිශේෂී දෙයනම් මෙහි භාෂා 50කට තෝරා ගත හැකි අතර ඒම භාෂා 50 තුලට අපගේ මවු භාෂාව වන සිංහල භාෂාවත් අඩංගු වී තිබීමයි.ඒම නිසා මෙම මුදෘකාංගය නොමිලේ හා සිංහලෙන්ද ඇති නිසා මෙය පාවිච්චි කිරීම් එතරම් අපහසු කාර්යයක් නොවේ.එහෙනම් පහතින් මුදෘකාංගය බාගෙන වෙනස අත්විදින්න.











3 comments: