October 31, 2011

Google Plus Template ඒක බ්ලොග් ඒකට

Software නොමිලේ   at  Monday, October 31, 2011  3 comments

බ්ලොග් කරන අයට අද සිටන් අපගේ අඩවියේ බ්ලොග් වලට අවශ්‍ය විජේට්ටු හා බ්ලොග් Template ඉදිරිපත් කිරීමට අපගේ කතෘ මණ්ඩලය තීරණය කළේය.එයට හේතුව සොෆ්ට්වෙයා සිංහලෙන් නොමිලේම මෙමගින් ලබාදෙන අතර ඒම නිසා අපගේ අඩවි පරිශීලන පුද්ගලයින්ට එය පහසුවක් වේ.ඒම නිසා බ්ලොග් අඩවි කරන අයගේ පහසුව තකා බ්ලොග් ට්‍රික්ස් එහෙම අද සිට අපගේ අඩවිය මගින් ඉදිරිපත් කරන අතර, නමුදු අපගේ සොෆ්ට්වෙයා සිංහලෙන් නොමිලේ ලබාදෙන කාර්යයට අප විසින් ප්‍රමුකත්වය ලබා දී තිබෙන බව කරුණාවෙන් හා සතුටින් දන්වා සිටිමි.

Google + එකේ ඉන්න අයත් නැති අයත් දෙගොල්ලන්ම ගූගල් + එකේ interface ඒක දැකලා තියෙනවා නේ.ඒම interface ඒක තියෙන බ්ලොග් template ඒක අපගේ බ්ලොග් අඩවියට දාගන්න තියෙනවනම් මාරු කියලා සමහරු හිතනවා ඇති.එහෙනම් දැන් කල්පනා කර කර ඉන්න එපා.ඒම template ඒක පහතින් බාගන්න.

 

  • ඔබ template ඒක අඩංගු ගොනුව extract කරගන්න.
  • දැන් ඔබ ඔබගේ බ්ලොගර් එකේ Design ඒකට ගොස් එහි ඇති Edit HTML ඒකට යන්න.
  • දැන් එහි ඇති browse කියන ඒක ඔබලා ඔබ extract කරගත්තු ගොනුවේ ඇති XML ෆයිල් වර්ගයේ ඇති ගොනුව තෝරා upload ඒක තෝරන්න.(ඔ‍බට නැවත ඔබගේ පරණ template ඒක අවශ්‍යනම් මෙය ඉන්ස්ටෝල් කිරීමට ප්‍රථමව download template කියන ඒක ඔබා පරණ template ඒක download කිරීමෙන් පසුව මෙය upload කරන්න.)
(සැ.යු: මෙහි ඇති ගූගල් + ලෝගෝ ඒක වෙනස් කිරීමට ඔබ නැවතත් Edit HTML වෙත පිවිසෙන්න.එහි ඇති Expand Widget Templates යන ඒක තෝරාගන්න.දැන් Ctrl + F ඒක ඔබලා එහි එන Search box එකේ "http://1.bp.blogspot.com/-xCHd5XPjtFE/TiwuQPqeGWI/AAAAAAAAC_8/PVHle-Rvk8g/s320/google-logo-plus-0fbe8f0119f4a902429a5991af5db563.png"යන ඒක තෝරාගන්න.එය ඉවත් කර ඔබගේ බ්ලොග් අඩවියේ ලෝගෝ ඒක අයත් ලින්ක් ඒකඉවත් කරපු තැනට ලබා දී Save Template යන ඒක තෝරන්න.[නිල් පාටින් දක්වා ඇති කොටස පමණක් ඉවත් කර නැවත ලින්ක් ඒක ලබාදීමේදී " {අතරට}" ඔබගේ නව ලින්ක් ඒක ලබා දෙන්න.]

Tags:

3 comments: