October 1, 2011

Windows 7 හී සැගවුණු theme 4ක් එළියට ගමුද ක්‍රමය 1?

Software නොමිලේ   at  Saturday, October 01, 2011  3 comments



අපි හැමෝම හිතන්නේ නැහැනේ මයික්‍රෝසොෆ්ට් ආයතනය විසින් අපගේ වින්ඩෝස් 7 සමග Themes එව්වට තවත් Themes 4ක් හංගලා තියෙනවා කිව්වම.අපිට පුළුවන් ඒ Themes 4 අපගේ අනිත් Themes සේව් වී තිබෙන Personalize වෙත ගන්න පුළුවන්. ZA - South Africa, GB - Great Britain(England), CA - Canada, AU - Australia යන Themes 4 තමා හංගලා තියෙන්නේ.හරි මම පහතින් කියල තියෙන විදියට කිරීමෙන් එම Themes 4 Personalize වෙත ලබාගත හැකිය.
  •  පළමුව ඔබ My Computer වින්ඩෝව විවෘත කරගන්න.එහි ඇති Local Disk (C) වෙත පිවිසෙන්න.
  
  • අනතුරුව  ලැබෙන වින්ඩොව් ඒකෙන් Windows Folder එක තෝරාගන්න.
 
  • එහිදී  ලැබෙන වින්ඩොව් ඒකෙන් winsxs folder ඒක තෝරාගන්න.
 
  • එහිදී  Search box එකේ *.theme ලෙස ටයිප් කරන්න.
  •  අනතුරුව පහත ආකාරයේ වින්ඩොව් එකක් ලැබෙයි.
  •  එහි ඇති ZA, GB, CA, AU ලෙස දක්වා ඇති Themes 4 Double ක්ලික් කිරීමෙන් Save කරගත හැකිය.











Tags:

3 comments: