November 3, 2011

නැතිවුණු දේවල් නැවත ලබාගැනීම 1

Software නොමිලේ   at  Thursday, November 03, 2011  3 comments

අපි හැමෝමපුළුවන් තරම් බලන්නේ අපගේ හාඩ් ඩ්‍රයිව් එකේ තියෙන ඉඩ ප්‍රමාණය වැඩි කරගන්නනේ.ඉතින් එහෙම ඉඩ ලබාගන්න අපි අපගේ ෆයිල් එහෙම පරිගණකයෙන් ඉවත් කරනවා.ඒ කියන්නේ delete කරනවා කියන එක නේ.ඉතින් ඔහොම delete කරන් යද්දී අපිට අවශ්‍ය ලිපි ගොණුවක් හෝ වේවා ඡායාරුපයක් හෝ වේවා අපගේ අතින් delete උනා.ඒවා හෝ ඒක අපිට අවශ්‍ය දෙයක්.දැන් කොහොමද ඒක අයිත ගන්නේ කියලා කල්පනා කරනවා.මොකද එහෙම ලබාගන්න තියෙන මුදෘකාංග අපගේ delete උන ෆයිල් නැවත search කර හොයල දෙන අතර, නමුත් ඒවා සොයාගත්තට ඒවා නැවත අපගේ පරිගණකයට ලබාගන්න මුදල් ගෙවලා ඒ මුදෘකාංගය අපගේ කරගන්න වෙනවා.අලි මදිවට හරක් කියන්නේ ඒ වගේ වේලාවට තමයි.නැති උන දේවල් ගන්න මුදල් ගෙවන්න ඕන කියන ඒක.නමුත් දැන් එහෙම කරන්න ඕන නැහැ.
ඔබ විසින් ඔබගේ නැති වෙච්ච සියළුම දේවල් නැවත ලබාගැනීමට පහතින් Wondershare Data Recovery pro  මුදෘකාංගය බාගන්න.බාගෙන ලබාදීලා තියෙන Keys වලින් එකක් කොපි පෙස්ට් ආකාරයෙන් ලබා දී ඔබගේ නැති වෙච්ච දේවල් නැවැත් නොමිලේම ලබාගන්න.මෙම මුදෘකාංගයෙන් ඔබට සොයා ගැනීමට අවශ්‍ය ෆයිල් වර්ග හෝ ඡායාරුපයක් පවා ඉතාම ඉක්මනින්ම සොයා ගත හැකිය.

Wondershare Data Recovery keys:

  • 6FBEAE084320420F09DD660D5B288704
  • D99EBB082D75D7089A5AF9022CE2FB08
  • 42143202901EC3079D0A9B02CBF48503
  • 2F813E0B1A63970E117F9A065384880D
  • 0F41E30468AF250766C5070437B97803
  • 64DBA60155D516010E18EB0526E45601
  • BB9EF202E9DBB2081C268D029BCAE50A
  • 8E535F02CDC39B04BD673D0D0153A006
  • 4DE30303DA7D4008E4A52B06CBF48503
(මෙම මුදෘකාංගය හරහා නැති වුන ඔබ සොයාගැනීමට අවශ්‍ය යැයි තේරු ෆයිල් වර්ග තෝරා ගැනීමෙන් අනතුරුව Recovery ඒක ක්ලික් කල විට register වීමට අවශ්‍ය Keys වලින් එකක් Copy කර Paste කරන්න.ඊමේල් ඒකට ව්‍යාජ ඊමේල් ලිපිනයක් ලබා දෙන්න.)

Tags:

3 comments: