November 21, 2011

ඕන දෙයක් ඉක්මණට බාගන්න 1

Software නොමිලේ   at  Monday, November 21, 2011  12 comments


ඔන්න ඔයාලට අද ඉදන් patch ඒක පරිගණකයට ඉන්ස්ටෝල් කර කර ඕන දේවල් බාගත්තු කලේ ගියා.ඔරිජිනල් විදියට ඕනෑම කුණු ගොඩක් ඉතාමත් ඉක්මනින් බාගන්න ලේසියි දැන්.මොකද ඒවාට Internet Download Manager වැනි මුදෘකාංග තිබීම නිසාය.මම කියන්න යන ඒක ගැන හැමෝම දන්නවා ඉතින්.නොදන්නා අයගේ පහසුව තකා පොඩි හැදින්වීමක් කරන්නම්කො.මේකයි, මෙම මුදෘකාංගය හරහා ඕනෑම ෆයිල් එකක් ඉතාමත් ඉක්මණට බාගන්න පුළුවන්.තවද මෙය හරහා Youtube Video හා වෙනත් අඩවි වලින් ලබා දී තිබෙන වීඩියෝ වෙනත් මුදෘකාංග ඉන්ස්ටෝල් නොකර මෙය හරහා ඉතාමත් පහසුවෙන් බාගැනීමට හැකියාව ලැබේ.ටොරන්ට් ෆයිල්ද මෙය හරහා බාගැනීමට හැකියාව තිබේ.මේකන් ඔබගේ පරිගණකයට සේවා සපයන ආයතනය විසින් ලබා දෙන වේගය එලසම රදවා ගනිමින්
ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ඉතාමත් ඉක්මණට බාගැනීමට හැකියාව ලැබේ.මේක ටොරන්ට් වලටත් වඩා වේගවත්ය.එවැනි මුදෘකාංග අතරින් ප්‍රමුඛත්වය හිමි කරගෙන සිටින Internet Download Manager මුදෘකාංගය නොමිලේ දින 30ක සංස්කරණයක් ලබා දේ.නමුත් ඒම දින 30 ඉක්මවූ පසු එයින් සේවාව ලබා ගැනීමට මුදල් දී මිලදී ගත යුතු ය.නමුත් අපි patch එකක් යොදා ගනිමින් එය අපගේ කරගන්නේ පරිගණකය ආරක්‍ෂාව අතින් අනතුරේ දමාගෙනය.නමුත් ඒ සියළු දුක් කරදර වලින් මිදී ඔබට ඉතාමත් පහසුවෙන් ඕනෑම දෙයක් බාගැනීමට පුළුවන.මොකද දැන් ඔබට අපි ලබා දෙන්නේ Internet Download Manager V6.07 Portable මාදිලිය නිසා මෙය ඉන්ස්ටෝල් කිරීමේ වදයෙන් නිදහස් වී තිබෙන අතර තවද පැට්ච් ඉන්ස්ටෝල් කර පරිගණකය අනතුරේ දැමීමේන්ද නිදහස් විය හැකිය.



12 comments: