November 17, 2011

පරිගණකයේ වේගය බාල වෙලාද? එහෙනම් මෙන්න විසදුම 2

Software නොමිලේ   at  Thursday, November 17, 2011  4 comments

 

අද දෙන්න යන්නෙත් එහෙම එකක් තමා.මේක වයිරස්ගාඩ් එකක් නොවන වයිරස්ගාඩ් එකක්.මේක නිකුත් කරලානම් ගොඩක් කල්.නමුත් මේකේ අලුත් සංස්කරණයක් මේ ලගදි දිහාවක නිකුත් උනා [2011/11/15].මේක තමා Advanced System Care Pro V5.මේ මුදෘකාංගය යොදාගෙන පහත දක්වලා තිබෙන පහසුකම් ලබාගැනීමට පුළුවන.නමුත් මෙහි නොමිලේ සංස්කරණයෙන් ලැබෙන පහසුකම් අඩුය.

  1. Anti-Mal ware
  2. Real-time Protection
  3. Creative Cloud Computing Technology
  4. Frequent Update
  5. Enhanced Malware Protection
  6. Automated Scan when PC is Idle
  7. Scheduled Scan
  8. Automatic Update with High Priority
  9. Free 24x7 Customer Support
  10. Enhanced Real-time Protection
  11. Consent for Commercial Use
හා තවත් බොහෝ පහසුකම් මෙම මුදෘකාංගයේ අඩංගුය.මෙහි ඔබගේ පරිගණකය වේගවත් කිරීමට ක්‍රම දෙකකුත් සපයා ඇත.එනම්,
  1. වැඩ  කරන මාදිලි ලෙස.
  2. ක්‍රීඩා මාදිලි ලෙස ය.
ඒවා ක්රියාත්ම කිරීමෙන් ඔබගේ පරිගණකය වේගවත් කිරීමට පුළුවන් අතර අනතුරුව ඒම කාර්යයන් නිමවීමෙන් පසුව නැවත පරිගණකයේ තිබු පහසුකම් (උදා:ග්‍රැෆික්ස් එහෙම) නැවත තිබුණු පරිදිම යථා තත්වයට ලබාගත් හැකිය.පරිගණකයේ ඇති සියළුම ලෙඩ වලට හා අනවශ්‍ය වැඩසටහන් ඉවත් කරගැනීමටද මෙය මගින් හැකියාව තිබේ.පරිගණකයේ ආරක්ෂාවට  පහතින් මුදෘකාංගය බාගන්න.ඒම ආයතනය විසින් අපිට බාගැනීමට ලබා දෙන්නේ නොමිලේ මාදිලියය.දීලා තියෙන key ඒක ලබා දී එහි Pro මාදිලියට මාරු වීමේ හැකියාව ඇති අතර ඒම Key ලබා දීමට ප්‍රථමව ඔබගේ පරිගණකයෙන් අන්තර්ජාලය විසන්දි කරන්න.

Advanced System Care Pro V5 Keys:
  •   DFF7A-8204E-69ADE-0D5AA

    Tags:

    4 comments: