November 15, 2011

4ක්ම නොමිලේම ලබාගන්න

Software නොමිලේ   at  Tuesday, November 15, 2011  3 comments


හුගක් වෙලාවට අපි වීඩියෝ බලන්න කැමතිනේ ඉතින් එහෙම වීඩියෝ බලන්න ඕන උනාම වීඩියෝ බලන්නත් පුලුවන්.එහෙම බලන්න ඕන වීඩියෝ එකක් වැඩ කරන්නේ නැත්තම් පරිගණකයේ එය වෙනත් ෆෝමැට් එහෙකට හරවා ගන්නත් හැකියාව තිබේ.වෙබ් පිටුවක තියෙන වීඩියෝ බලන්නත් ප්ලේයර් එකක් යොදා ගන්නත් පුළුවන්.එම පහසුකම් හා තව බොහෝ පහසුකම් සමග  නිකුත් කරන පැකේජ් එකක් තමා DivX Plus ඒක මෙහි,
  • DivX Plus Player.
  • DivX Plus Web Player.
  • DivX Plus Codec Pack.
  • DivX Plus Converter.
යන පහසුකම් මෙය මගින් ලැබේ.නමුත් දින 14ක අත්හදා බැලීමේ සංස්කරණයක් පමණයි නිශ්පාදක ආයතනය විසින් ලබා දේ.මෙහි ඇති Converter ඒක මගින් ඉතාමත් පහසුවෙන් උසස් තත්වයේ වීඩියෝ ෆෝමැට් ඒක වෙනස් කරගත හැකිය.මෙහි ඇති ප්ලේයර් එකෙන් ඕනෑම් වීඩියෝ ෆෝමැට් එකක් බැලීමට හැකියාව තිබේ.මෙහි online installer එකක් ලබා දේ.එයට හේතුව ඔබගේ පරිගණකයට ගැළපෙන වර්ග ලබාදීමටය.ඔබ මෙය බාගෙන ඉන්ස්ටෝල් කරන විට ඔබට ඉන්ස්ටෝල් වීමට අවශ්‍ය ඉහත මුදෘකාංග 4න් අවශ්‍ය මුදෘකාංග පමණක් ඉන්ස්ටෝල් කිරීමට පෙර තේරීමේ හැකියාව ලබා දී තිබේ.සියලුම දේවලවලින් ඔබ සම්පුර්ණවන්න පහතින් හැකියාව ලැබේ.

DivX Plus Bundle Keys:
  • PBYR8TQ5247QIMPHAP9F
  • 9SPG8ZAH2C7K7YXHR38Y
  • NU62CYDB24FYT8ZQ3M9G
  • RANYBYKH6G3UBE8K5Q9F
  • RTEUG6HF2G3K2VW6IPRW
     
    (සැ.යු: මෙහි දින 14 සංස්කරණයෙන් මාරු වීමට Start > All Programs > DivX Plus > Register ඒක තෝරාගන්න.ඒය තේරීමෙන් අනතුරුව පහත ආකාරයේ වින්ඩොව් එකක් විවෘත වේ.එහි ඇති Enter a serial number කියන තැනට ඉහත keys වලින් එකක් කොපි කරගෙන එතනට පේස්ට් කර Register විධානය ලබා දීමෙන සංස්කරණය නොමිලේම ඔබට කැමති දවසක් පාවිච්චි කිරීමට‍ හැකිය.)

    3 comments: