November 5, 2011

Angry Bird සෙල්ලම

Software නොමිලේ   at  Saturday, November 05, 2011  5 comments

ලෝකයේම ජනප්‍රිය උන ක්‍රීඩාවක් තමයි Angry Bird Rio.මෙම ක්‍රීඩාව ලොව පුර ඉතාමත් සීග්‍රයෙන් ප්‍රසිද්දියට ලක් වෙච්ච ක්‍රීඩාවක්.මෙහි ඇති විශේෂත්වය ඕනෑම පරිගණක මෙහෙයුම් පද්ධතියක මෙය ක්‍රීඩා කිරීමට හැකි වීමයි.Angry bird Rio ක්‍රීඩාව අනෙකුත් ක්‍රීඩා මෙන් නොව ඉතා සංකීර්ණ ක්‍රීඩාවකි.පෙට්ටිවල සිරවී සිටින කුරුල්ලන් සියල්ලක්ම ක්‍රීඩාව විසින් අපිට සපයන කුරුල්ලෝ 3ක් හෝ 4ක් උපයෝගී කරගනිමින් කුඩුවල සිරවී සිටින කුරුල්ලන්ව නිදහස් කරගැනීමට පරිගණක ක්‍රීඩකයාට සිදු වේ.මෙම කුරුල්ලන්ව කුඩු කර ඔවුන්ට ඉහළින ගල් කැබලි,විදුරු,පෙට්ටි වැනි දේවල් ක්‍රීඩාව මුලදී තිබුණු අතර ටිකෙන් ටික ඉහලට යත්ම ක්‍රීඩාව සංකීර්ණ වෙමින් කුරුල්ලන් මෙන්ම වදුරන්වද බේරා ගැනීමට ක්‍රීඩකයාට සිදු වේ.කුරුල්ලන් බේරා ගැනීමේ ක්‍රියාන්විතයට පහතින් ක්‍රීඩාව බාගන්න.


කොහොමද ක්‍රීඩාව ඉන්ස්ටෝල් කරගන්නේ?
  1. පළමුව ඔබ බාගත්තු rar ෆයිල් ඒක extract කරගන්න.
  2. ඉන් අනතුරුව එහි ඇති .exe ෆයිල් ඒක ඉන්ස්ටෝල් කරගන්න.
  3. ඒය ඉන්ස්ටෝල් වීමෙන් අනතුරුව ක්‍රීඩාව ක්‍රියාත්මක නොකර ලබා දී තිබෙන patch file ඒක ක්‍රීඩාව ඉන්ස්ටෝල් වී ඇති ගොනුවට කොපි පෙස්ට් කරන්න.[C:\Rovio\Angry Bird Rio]
  4. දැන් patch file ඒක ඔබ එහි ඇති patch කියන ඒක ක්ලික් කරන්න.අනතුරුව ඔබට කහ පාටින් Patched Successfully කියා වටේ.(මෙම අවස්ථාවේදී පැච් ඒක ක්ලික් කල විට User Control Panel ඒක විවෘත වුවොතින් එයට Yes විධානය ලබා දෙන්න.
  5. ඉන් අනතුරුව ක්‍රීඩාව ක්‍රියාත්මක කරන්න.
  6. ඉන් අනතුරුව ලබා දී තිබෙන Key ඒක යොදා ගනිමින් ක්‍රීඩාවේ සියලුම කොටස් ක්‍රීඩා කිරීමට හැකියාව තිබේ.

Tags:

5 comments: