November 7, 2011

පරිගණකය වේගවත්ව ආරම්භ කිරීම

Software නොමිලේ   at  Monday, November 07, 2011  3 comments

අපි හැමෝම පරිගණකය දවසට අඩුම තරමේ ඒක වතාවක් හරි ප්‍රයෝජනයට ගන්නවා නේ.ඉතින් ඒ වගේ අවස්ථාවකදී මුදෘකාංග ඉන්ස්ටෝල් කිරීමකුත් සමහරු කරනවා.එහෙම මුදෘකාංග ඉන්ස්ටෝල් කිරීම නිසා සමහරක් මුදෘකාංග පරිගණකය පණ ගන්වද්දී ක්‍රියාත්මක වීම නිසා අපගේ පරිගණකය ක්‍රියාත්මක වීමට හුගක් වෙලා ගත වීම නිසා අපිටත් ඒ ඒම කාර්යයන් ඔක්කොම නිම වෙලා පරිගණකය පණ ගැන්වෙන තුරු බලාගෙන ඉන්න සිදු වෙනවා.ඉතින් එහෙම උනාම හදිසි අවස්ථාවකදී ඔබගේ පරිගණකය ක්‍රියාත්මක වීමට වෙලා ගත වීම නිසා ඔබගේ ජීවිතේට පාඩු වීමටද ඉඩ ඇත.ඒම නිසා ඒ වගේ පරිගණකය ක්‍රියාත්මක වීම පමාවන්නේ නම් එයට හොද විසදුමක් තිබේ.එනම් Startup Faster 3 මුදෘකාංගයයි.මෙමගින් ඔබගේ පරිගණකය පණ ගන්වද්දී ක්‍රියාත්මක වීමට අවශ්‍ය මුදෘකාංග මොනවද, අනවශ්‍ය මුදෘකාංග මොනවද යන ලෙස තෝරා ගැනීමට හැකියාව ලැබේ.තවද ඔබගේ පරිගණකයේ හාඩ් ඩිස්ක් ඒක සුරකින අතර එමගින්ඔබගේ මුදල් හා කාලය ඉතුරු වේ.වේගවත් පරිගණක පණ ගැන්වීමට මුදෘකාංගය පහතින් බාගෙන ලබා දීලා තියෙන Keys වලින් එකක් ලබා දීලා මුදෘකාංගය ඔබගේ කරගන්න.

Startup Faster 3 Keys:
  • Name: dytoshare
  • 000017-9N05FT-FATV9E-CEY6B0-VZPZVN-V7UN9E-JRF19J-FPV3GG-TU161T-U73N94
  • 000017-9N05FT-FATKR7-4725MZ-D5M1KC-BAUPHM-HWQ29P-XA19WK-2XFPUG-KV55R1
  • 000017-9N05FT-FATH3Y-835HQE-NB6U6N-TXNXUR-1E50AB-185UC9-KRVWWE-C959HQ
  • 000017-9N05FT-FATZYF-Y9ZKKT-XQ5NFJ-1BBF53-KQBKNR-B4GFV0-RY0DN8-VQA7GX
  • 000017-9N05FT-FATT5H-FXQ31X-0UDZXA-C4A0Q0-4VMR6F-8QQU3D-R1WYZX-QC2P8Y
  • 000017-9N05FT-FATPPT-KXCA3Q-52D822-GH7GGR-MJG5M8-P6FPAT-6WDGW4-R9V441
  • 000017-9N05FT-FATTBN-EGYJEP-6QF6AF-7GNQKA-1EDGJH-BP9EGR-7Q1HHR-NFW8KG
  • 000017-9N05FT-FATXX9-T9QBCU-EMRQ1Q-52BR2B-T60AFR-N36JJH-U1PEJM-7NJYVU
  • 000017-9N05FT-FATUG9-WPTW7H-CQN2WE-QGE4Y0-MW7EAB-52VJGQ-C62PN3-A107EZ
 

3 comments: