November 11, 2011

එපා වෙනකම් වීඩියෝ බැලීම - UMPlayer

Software නොමිලේ   at  Friday, November 11, 2011  No comments


අපි හැමෝම කැමතියිනේ වීඩියෝ බලන්න.එකට හුගක් බාදා මතු වෙනවා වින්ඩොව්ස්වල තියෙන ප්ලේයර් එකෙන් බලන්න ගියොත් බොහොමයක් වීඩියෝ ෆෝමැට් මාදිලි බලන්න වෙන්නේ නැහැ.මොකද ඒවා වැඩ කරන්නේ නැති හින්දා.එකට හොද විසදුමක් තියෙනවා.නොමිලේ ලබාදෙන ප්ලේයර් එකක් වන මෙය UMPlayer ය.මෙහි ඕනෑම වීඩියෝ එකක් බැලීමට හැකියාව ඇති අතර එම නිසා වීඩියෝ ෆෝමැට් වෙනස් කර කර බැලීමට අවශ්‍ය නොවේ.මෙම ප්ලේයර් එක ඔන්ලයින් ඉන්ස්ටෝල් කිරීමක් ලබාදෙන අතර එයට හේතුවේ අපගේ පරිගණකයට ගැලපෙන මාදිලිය ඉබේම බාගෙන ඉන්ස්ටෝල් කිරීමයි.මෙම ප්ලේයර් එකේ මුහුණත හෙවත් interface ඒක පාවිච්චි කරන පුද්ගලයාගේ පහසුව පරිදි ඉතාම සිත් ගන්නා ආකාරයෙන් නිමවා ඇති අතර මෙහි චිත්‍රපටියක් බලන විට එයට අවශ්‍ය sub ෆයිල් අපිට තෝරා ලබදීමට පහසුකම් සලසා තිබේ.එපා වෙනකම් වීඩියෝ බැලීමකට ප්ලේයර් ඒක පහතින් බාගන්න.
 Windows 7

Mac OS X


 Ubuntu \ Debian 



 Linux

  • වැඩසටහන සමග ක්‍රියාත්මකවන වීඩියෝ මාදිලි
Cinepak                yes yes yes
Dirac / VC-2 yes yes yes
DivX, Xvid yes yes yes
H.261 yes yes yes
H.263 / H.263i yes yes yes
H.264 / MPEG-4 AVC yes yes yes
Indeo Video yes yes yes
MJPEG (A/B) yes yes yes
MPEG-1/2 yes yes yes
MPEG-4, ASP, 3ivX D4 yes yes yes
On2 VP3/VP5/VP6 (FLV) yes yes yes
Quicktime / Sorenson yes yes yes
Real Video yes yes yes
Theora / WMV yes yes yes

  •  වැඩසටහන සමග ක්‍රියාත්මක වන ඕඩියෝ මාදිලි
AAC / MPEG-4 yes yes yes
AC3 (Dolby Digital) yes yes yes
ADPCM yes yes yes
ALAC yes yes yes
AMR (3GPP) yes yes yes
APE (Monkey Audio) yes yes yes
ATRAC 3 yes yes yes
DTS yes yes yes
DV Audio yes yes yes
E-AC-3 (Dolby Digital Plus) yes yes yes
FLAC yes yes yes
LPCM yes yes yes
MACE yes yes yes
MIDI yes yes yes
MLP / TrueHD yes yes yes
Mod yes yes yes
MP3 / MPEG Layer 3 yes yes yes
MPEG Layer 1/2 yes yes yes
Musepack / MPC yes yes yes
QMDM2/QDMC (QuickTime) yes yes yes
Real Audio partial partial partial
TrueAudio (TTA) yes yes yes
Vorbis yes yes yes
Wavpack yes yes yes
WMA 1/2 yes yes yes
WMA 3 yes yes yes






























































0 comments: