November 17, 2011

අතිශයෙන්ම වැඩිහිටියන්ට පමණයි

Software නොමිලේ   at  Thursday, November 17, 2011  7 comments


මෙම ලිපිය අතිශයෙන්ම වැඩිහිටියන්ට පමණයි.ඒ මොකද අද අන්තර්ජාලය පුරා වසංගතයක් ලෙස ලිංගික ක්‍රියාකාරම් ඇතුලත් වීඩියෝ පටි හා ඡායාරුප අඩංගු වෙබ් අඩවි ගණනය කිරීමට නොහැකි ප්‍රමාණයක තිබීම නිසාය.ඒම වෙබ් අඩවි වසංගත රෝග කරකයන්ටත් වඩා වේගයෙන් පැතිරී යැයි.ඉතින් තමන්ගේ දරුවන්ට දෙමාපියන් විසින් පරිගණකයක් හා එයට අන්තර්ජාල සබදතාවක් ලබා දීමට ප්‍රථමව දහසකුත් දේවල් කල්පනා කරනවා.අන්තර්ජාලයේ නරක පැති නිසා තමන්ගේ දරුවට එහි ඇති හොද දේවල් හෙවත් දැනුම ලබා ගැනීමට ඉඩ හැසිරී යාමය.එයට හේතුව තමන්ගේ දරුවා අසබ්ය වීඩියෝ පටි හෝ ඡායාරුප ඇතුලත් වෙබ් අඩවි වෙත පිවිසීමට ඇති හැකියාව වැඩි නිසාය.තමන් වැඩට ගියාම ගෙදර තනි වෙන දරුවා අන්තර්ජාලය හරහා ඒම අඩවි වෙත පිවිසෙය යන බියෙන් පසු වේ.නමුත් ඒ වගේ අඩවි වෙත පරිගණකයේ ඇඩ්මිනිස්ට්‍රගේ අනු දැනුම නොමැතිව පිවිසීම වැලැක්වීමට වීමට හැකි මුදෘකාංග බොහොමයක් තිබේ.එයින් සමහරක් මුදෘකාංගවලට ඒම අඩවි අපි ඇතුලත් කල යුතුය.නමුත් එවැනි වෙබ් අඩවි දහස් ගණනකට පිවිසීමට නොහැකි හා අලුතින් නිකුත් වෙන වෙබ් අඩවි මුදෘකාංගයට ඉබේම ඇතුලත් වෙන මුදෘකාංගයකි  Anti Porn V16.මෙම මුදෘකාංගය මගින්,
  1. ඔබ විසින් මුදුකාංගය ක්‍රියාත්මක කොට තබා ඇති විට අසබ්ය වෙබ් අඩවි වෙත පිවිසීමට උත්සහා කර ඇතිනම් ඒම පිවිසීමට උත්සහා කර තිබෙන අඩවිවල වෙබ් ලිපිනය, දිනය,කාලය හා කිවරක්‌ පිවිසීමට උත්සහා කර තිබේද යන්න පෙන්නීම.
  2. අපිට අවශය ඕනෑම වෙබ් අඩවි වෙත යාම වැලැක්වීමට හැකියාව ලැබීම.
  3. මුදෘකාංගය ක්‍රියාත්මක කොට තිබෙන විට පරිගණකයෙන් සැම විනාඩි 3කට වරක්ම screenshots ලබාගන්නා අතර ඒම ලබාගන්නා screenshots ඇඩ්මිනිස්ටට පමණක් බැලීමට ඇති හැකියාව
  4. මුදෘකාංගයක් යොදාගෙන ඒම අඩවි වෙත පිවිසීම නවතා ඇති බව නොපෙන්වීම.

    හා තවත් බොහෝ පහසුකම් ඇතුලත්ය.මෙය ලේසියෙන්ම පාවිච්චි කිරීමට හැකි මුහුණතක් හෙවත් interface එකක් තිබෙන බැවින් ඔබගේ කාලයත් හා ශ්‍රමයත් ඉතුරුය.තමන්ගේ දරුවට ආරක්ෂිතව අන්තර්ජාලයේ නිදහසේ සැරිසැරීමට ඉඩ දීමට හා ඔබගේ දරුවා ඒම අඩවිවලට යයිද නැද්ද කියා බියෙන් තොර වීමට පහතින් මුදෘකාංගය බාගන්න.



    මුදෘකාංගය නොමිලේ කරගන්නා ආකාරය;
    • ඔබ බාගත්තු මුදෘකාංගය පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න.
    • දැන් ඒය windows tray එකෙන් ඉවත් කරන්න(Exit).
    • දැන් C:\Program file වෙත පිවිසෙන්න.
    • එහිදී ලැබෙන වින්ඩොව් එකෙන් Organize > Folder & Search Option ඒක තෝරා ගන්න.
    • ඉන් අනතුරුව පහත ආකාරයේ වින්ඩොව් එකක් ඔබට දැකගත හැකියාව ලැබේ.එහි ඇති View එකට ගොස් Show hidden file. folder & drivers ඒක තෝරාගෙන Hide protected operating system file(Recommended) එයට ඉදිරියෙන් ඇති කොටුවේ හරිය ඉවත් කරන්න.
     
    • දැන්  ඔබ Program fileවල තිබෙන tuEagles ෆෝල්ඩරය තෝරාගන්න.එහි ඇතුලට ලබා දී තිබෙන Patch ඒක Copy & Paste කරන්න.

    •  Patch ඒක tuEagles ෆෝල්ඩරය තුලට කොපි කිරීමෙන් අනතුරුව patch ඒක ක්‍රියාත්මක කරන්න.එහි ඇති Install Crack කියන ඒක තෝරන්න.ඊට පසු පහත තිබෙන කොටුවේ Patching Done කියා දිස්වූවිටදී එයින් ඉවත්වන්න.

    Tags:

    7 comments: