November 16, 2011

ඇති වෙනකං වීඩියෝ convert කරගන්න 2

Software නොමිලේ   at  Wednesday, November 16, 2011  No comments

 
ඕනෑම  වීඩියෝ එකක් අපගේ පරිගණකයේ වැඩ කරන්නේ නැහැ නේ.ඒකට එක්කෝ වෙනම වීඩියෝ ප්ලේයර් එකක් පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න වෙනවා.නේ.නැත්තම් වීඩියෝ Converter එකක් පරිගණකයට ඉන්ස්ටෝල් කරගෙන ඒක හරහා වැඩ කරන්නේ නැති වීඩියෝ ඒක වැඩ කරන වීඩියෝ මාදිලියකට පෙරළා ගත යුතු ය.නැතිනම් ඒ වීඩියෝ ඒක බලාගන්න විදියක් නැහැ අපිට.ඒවගේ වීඩියෝ පරිවර්තක මුදෘකාංගයක් තමයි ImToo MPEG Encoder Ultimate V5.1 ඒක.ඒම මුදෘකාංගය හරහා වීඩියෝ,
  • AVI, MPEG, WMV, DivX, MP4, H.264/MPEG-4 AVC, RM, MOV, XviD, 3GP, FLV, යනෆයිල් මාදිලි වලට,
  • AVI සිට MPEG වෙත,MKV සිට AVI වෙත හා MKV සිට MPEG වෙත.
  • MP2, MP3, WMA, WAV, RA, M4A, AAC, AC3, හා OGG audio මාදිලි වෙත.
Format කරගැනීමට මෙය හරහා හැකිය.තවද JPG, PNG, GIF, BMP, SWF මාදිලිවලට extract කරගැනීමට, ඡායාරුප  AVI, FLV, SWF, MOV, 3GP, WMV යන වීඩියෝ මාදිලිවලට හා තවත් මාදිලිවලට පරිවර්තනය කරගැනීමේ හැකියාව ඇත.තවද මෙහි වීඩියෝ ඒකට ඔබ කැමති watermark එකක් යොදා ගැනීමට ඇති හැකියාවද තිබේ.තවත් බොහෝ පහසුකම් ඇති මෙම මුදෘකාංගය බාගෙන වෙනස් අත්දැකීම විදගන්න.Key ඒක කොපි පෙස්ට් කර ඔබ කැමති නමක් ලබා දී මුදෘකාංගය ඔබගේ කරගන්න.

ImToo MPEG Encoder Ultimate V5.1 Keys:
  • C1B3-1DA5-F6DE-8CB8-9FC4-2911-CE50-BC65
  • 6D16-B989-D97C-29AF-DEB6-6278-6FA6-CBA1
  • 9A3A-F19E-2086-E1B3-9541-BE73-2744-2CA7
  • 97B7-044A-A18F-C60F-7B27-0CC4-42BF-BE37

    0 comments: