November 2, 2011

ESET Offline Update 2011/11/1

Software නොමිලේ   at  Wednesday, November 02, 2011  1 comment

අද සිට අපගේ අඩවි ජාලය හරහා ඔබලා පාවිච්චි කරන වයිරස්ගාඩ් එකක් වෙන එසෙට් වයිරස්ගාඩ් එකටඅවශ්‍ය Offline data base updateඅපගේ අඩවි හරහා ලබා දෙන්නේ ඒම මුදෘකාංගය පාවිච්චි කරන අයගේ පහසුව පිණිසය.එසෙට් ආයතනය විසින් නිකුත් කරන සෑම update නිකුත් කරපු දවසෙම ඔබ වෙත ලබාදීමට අපගේ කතෘවරුන් ක්‍රියා කිරීමට සැදී පැහැදී සිටි.ඒ මන්දයත් ඔබගේ පහසුව තකා ඒම update අද සිට අපගේ අඩවි ජාලය හරහා ඔබගේ පරිගණකයට පහසුවෙන් ලබා ගැනීමට හැකි බව මෙයින් දන්වා සිටිමි.


  1. ESET NOD32 Smart Security සියළුම වර්ග සදහා
  2. ESET NOD32 Antivirus සියළුම වර්ග සදහා වලංගු වේ.

කොහොමද  ESET NOD32 Antivirus & ESET Smart Security Offline Update කරන්නේ?
  1. පළමුව ඔබගේ වයිරස්ගාඩ් මාදිලියට ගැළපෙන update ඒක බාගන්න.
  2. ඒය extract කොට save කරගන්න (උදා: C:\offline_update_ess) යන ආකාරයට.
  3. දැන් ඔබගේ NOD32 වයිරස්ගාඩ් ඒක විවෘත කරගන්න.
  4. F5 ඔබලා ලැබෙන ටැබ් එකෙන් Update තෝරාගන්න.
  5. එහිදී Server Update කියන ඒක Change කරන්න.
  6. Update servers කියන එකෙන් ඔබ බාගෙන extract කරගත්තු ඒක තෝරාගෙන OK කරන්න.
  7. නැවත ප්‍රධාන වින්ඩොව් එකට ගොස් Update විධානය ලබා දෙන්න.එවිට ඔබගේ මුදෘකාංගය අන්තර්ජාලය නොමැතිව update වේ.

1 comments: