ගොඩක් අය අපෙන් අහලා තිබුණා torrent IDM වලින් download කරන විදිය කියලා දෙන්න කියලා?ඒ අය වෙනුවෙනුයි මෙ ගැන නොදන්න හැමෝම වෙනුවෙනුයි අද ඒ ගැන කියලා දෙන්න හිතුවා?වැඩි මහන්සියක් නැතුව අපිය මෙ දේ කරගන්න පුලුවන්,අනික මෙ වැඩෙන් torrent වලින් පැය 6 ක් විතර ගත වෙන film එකක් පැය 3කදි වගේ download කරගන්න පුලුවන්.
- හොදයි මුලින්ම මෙන්න මෙ සයිටි එකට ගිහින් Register වෙන්න. http://torrific.com >>>>>>>
- register උනාට පස්සේ,තමන්ට Download කරන්න ඔිනි torrent එක තියෙන page එකට යන්න,
- දැන් ඒ page එකේ torrent එක download කරන්න තියෙන තැනට ගිහින් සුපුරැදු විදියට download this torrent කියන එක click කරන්නේ නැතුව Right Click කරන්න,
- එතකොට එන pop-up menu එකේ තියෙන Copy Link Location එක select කරන්න,

- දැන් ආපහු torrric සයිටි එකට යන්න,ඒකේ උඩම තියෙනවා Search Bar එකක්,ඒකට අපි copy කරගත්ත torrent ලින්ක් එක paste කරන්න (පහත රැපයේ අංක 1)
- දැන් Get කියන button එක click කරන්න(අංකය 2)
- දැන් ඊලගට එක Window එකේ තියෙන Initiate Bittorrent Transmission කියන tab එක click කරන්න,
- දැන් සේරම හරි පහත රැපයේ අංක 3 click කරොත් ඒ torrent එකේ තියෙන සියලුම දේවල් Zip කරලා ලබා ගන්න පුලුවන්,නැතිනමි රවුමි කරලා තියෙන කොටසින් ඔයලට ඔිනි කරන ඒවා ටික වෙන වෙනම download කරගන්නත් පුලුවන්.














11 comments:
Post a Comment