New !.... Online Customer Care

My status

නැතිඋන Phone එක හොයා ගන්න නොමිලේ දෙන Software එකක්?

කවද හරි දවසක ඔයාලගේ Phone එක නැතිවෙලා තියෙනවද?එහෙම උනාම ඔයාලට කොචිචර දුකක් දැනෙන්න ඈතිද?phone එක හොරකමි කරොත් ඒකේ තියෙන ඔයාලගේ Personal Details සේරම වෙන කෙනෙක් ගාවට යනවා නේද?එහෙම වෙලාවකදි Phone එක ගත්ත කෙනා හොයාගෙන කනට ගහන එක තරමි සතුටක් තවත් තියෙනවද?

WebCam එක Security Cam එකක් කරමු!

අපි මාතෘකාවට බහිමු.මාතෘකාව කියවපු ගමන් තේරෙනවානේ අද මොකක්ද කරන්න යන්නේ කියලා?අපි අද නිකන් තියෙන web cam එක security cam එකක් කරන්නයි යන්නේ. හැබැයි නිකන්ම නිකන් security cam එකක් නෙවෙයි,Motion Detection Security Cam එකක් :O

Crack කරගෙන Folder Lock දාන්නේ මොකටද?

අපි හුගක් වෙලාවට තමතමන්ගේ පෙෘද්ගලික දේවල් පරිගණකය තුල හංගන්න Folder Lock Software's පාවිචිචි කරනවා.ඒත් ඒ සේරම වගේ Software's අපි මුදල් ගෙවලා මිලදී ගත යුතු Software's.ඒ වගේ වෙලාවට අපේ කස්ටිය කරන්නේ Crack කරපු Software's පාවිචිචි කරනවා.crack කරපු Software වලින් අපිට ඔිනි වැඩෙී කරලා දෙනවා,නමුත් හුග දෙනෙක් නොදන්න කරැණ තමයි මෙි Cracked Software's අපේ පරිගනකයට දැඩි ලෙස හානි කරනවා.

Unlock Any Dongle Totally Free

මෙන්න ගොඩක් අයට හුගාක්ම ඔිනි කරන Software කැල්ලක්.හොදම ආරංචිය තමයි මෙ Software එකෙන් ඔීනම Dongle එකක් තත්පර කිහිපයක් ඈතුලත Unlock කරගන්න පුලුවන්?කරන්න තියෙන්නේ Software එක දාලා Dongle එක Plug කරලා Unlock කියන Button එක Click කරන එක විතරයි?

WiFi Watcher කෙනෙක් සේවයට යොදවා ගන්න!

ලංකාවේ බොහෝ දෙනෙක් අන්තරජාලය පාවිච්චි කරන්නේ කේබල් එකක් හරහා හෝ ඩොන්ගල් එකක් මගින්ය.නමුත් වයිෆයි නෙට්වර්ක් එකක් හරහා අන්තරජාලය පාවිච්චි කරන අයත් නැතුවාම නොවේ.ඉතිං එහෙම වයිෆයි සබදතාවයක් තියෙන හුගාක් උදවිය ඒවාට සම්බන්ධ වීමට රහස් වචනයක් යොදාගෙන තිබේ.නමුත් එහෙම වයිෆයි නෙට්වර්ක් එකට රහස් වචනයක් දාලා තිබ්බත් ඒවාට හොර රහසේ ඇතුළුවීමට හැකියාවක් තිබේ.එහෙම හොර රහසේ ඇතුළු වෙලා ඉන්න අයව අදුර ගන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් තමා WiFi Network Watcher මුදෘකාංගය.

January 27, 2011

AMV Video Converter For Chinese Mp4 Player


හුගක් අය මගෙන් ඈහුවා Chinese Mp4 Player වලව ගැලපෙන AMV Format එකට Convert කරන්න Software එකක්.ඔන්න අද ඒ අයට ඔනි කරන Software එක හමබ උනා?මෙකත් වෙනදා වගේම Free දෙන Software එකක්?දැන් ඉතින් කටිටියට පුලුවන් මෙක පාවිචිචි කරලා තමන්ගේ Videos ටික Convert කරගන්න?හැබැයි මෙකෙන් Convert කරන්න පුලුවන් WMV , MPEG වගේ Format විතරයි?වෙන Format එකකින් Video එක තියෙනවා නමි මුලින් WMV , MPEG වලට Convert කරන්න වෙනවා?



January 22, 2011

Mobile එකට Animated Wallpapers හදන්න!


මෙන්න ඔයාලට කැමති විදියට ඔයාලගේ Mobile එකට Animated Wallpapers හදා ගන්න Web Site එකක්?මෙ තමයි RED DODO.මෙ Web Site එකෙන් ලබා දෙන සේවය තමයි ඔයාලට ඔනි විදියට Animate වෙන Wallpapers හදන එක?හැබැයි සතයක් වත් ​ගෙවන්න ඔනි නැහැ?තෝර ගන්න ගොඩක් Templates තියෙනවා,ලොකුවට Graphic Designers ලා වගේ මහන්සි වෙන්න ඔනිත් නැහැ,සරල පියවර කිහිපයක් විතරයි තියෙන්නේ?එහෙනමි කරලාම බලන්නකෝ!

January 21, 2011

Facebook Fan Page එකට හැමෝටම එක සැරේ Invite කරන්න!


අද මෙ කියන්න යන්නේ ඔයාලගේ Facebook Fan Page එකට ඔයාලගේ Profile එකේ ඉන්න හැමෝටම එක සැරේම Invite කරන හැටි?මෙක ඔිනිම Browser එකක් සදහා පාවිචිචි කරන්න පුලුවන්?කරන්න තියෙන්නේ පුංචි Code එකක් Copy & Paste කරන්න විතරයි?

  1. එහෙනමි මුලින්ම යන්න ඔයාලගේ Fan Page එකට,
     
  2. දැන් Fan Page එකේ Suggest to Friend කියන Link එක Click කරන්න,

  3. ඊට පස්සේ Open වෙනවා Friends ලා Suggest කරන Window එක,

  4. දැන් Browser එකේ Address Bar එකේ තියෙන Address එක Delete කරලා දාලා පහල Code එක එතනට Paste කරන්න,
    javascript:elms=document.getElementById('friends').getElementsByTagName('li');for(var fid in elms){if(typeof elms[fid] === 'object'){fs.click(elms[fid]);}}
  5. අන්තිමට Enter කරන්න,
බලන්න සේරම Friends ලා ටික Suggest වෙලා නේද?දැන් Send Invitation Click කරලා Invitation ටික යවන්න?

January 15, 2011

Huawei HSDPA Modem නොමිලේ Unlock කරන්න!

සැලකිය යුතුය : මෙසේ Modem එක Unlock කිරිමෙන් සේවාදාවකයා සමග වගකීම අවලංගු වෙ?

මෙන්න මට හමිබ උන තවත් වැදගත් Web Site එකක්?මෙකෙන් පුලුවන් ඔිනම ජාතියක Huawei HSDPA Modem එකක් Unlock කරන්න?හැබැයි මෙකට කිසිම Software එකක් Download කරන්න ඔිනි නැහැ,මම කියන විදිය​ට කරන්න.

  1. මුලින්ම ඔයාලා ඔයාල​ගේ Modem එකේ IMEI අංකය හොයා ගන්න?මෙ අංක 15 කින් යුක්ත අංකය Modem එකේ පිටිපස්සේ කවරය ගැලෙවිවම සදහන් කරලා තියෙනවා?උදාහරනයක් විදියට 358858471568452 ගමු?

  2. දැන් මෙ විදියට Address එක Type කරගන්න http://www.bb5.at/huawei.php?imei=358858471568452 රතු පාටින් දක්වලා තියෙන IMEI අංකය වෙනුවට ඔයාලගේ IMEI අංකය Type කරන්න?නැත්නමි ලේසිම වැඩෙ මම දුන්න Address එක Click කරලා ඒ Page එකට ගිහින් Address එක ඉස්සරහට ඔයාල​ගේ IMEI එක Type කරන එක?

  3. එතකොට ඔයාලට ඔයාගේ Modem එකේ Lock Code එක ලැබෙනවා?
     
  4. දැන් ඔයාලා වෙන Sim එකක් දාලා Modem එක Computer එකට ගහන්න?උදා : Dialog Modem එකට Mobitel Sim එක දාලා
     
  5. එතකොට Window එකක් Open වෙනව ඒ Sim එක පාවිචිචි කරන්න බැහැ,Modem එක Lock කරලා?Unlock කරන්න නමි Code එක දෙන්න කියලා?එතකොට අපිට ලබා දුන්න Code එක දෙන්න?එතකොට Modem එකේ Lock එක ඉවත් වෙනවා?දැන් ඔයාලට ඔිනම Sim එකක් පාවිචිචි කරලා Internet යන්න පුලුවන්?


January 9, 2011

Google බිම​ට කඩා වටිටවන්න Part 2

Chrome වලින් හොද හොද සෙල්ලමි



මෙන්න Chrome පාවිචිචි කරන අය​ට හොද ආරංචියක්?කලින් ලිපියෙ කියලා දුන්නා නේද Google බිම​ට කඩා වටිටවන්න හැටි,අද කියන්නේ Google Chrome පාවිචිචි කරලා කඩා වැ​ටුන Google Home Page එක හරහා Search කරන හැටි,ඒ වගේම අපිට ඔනි විදියට කැලි ටික එහා මෙහා විසිකරන හැටි?හැබැයි මෙක Support කරන්නේ Chrome Web Browser එකට විතරයි?එහෙනම දැන් Chrome වලින් Google වලට යන්න?කලින් ලිපියෙ වගේම කරලා,Google කඩන් වැටුනම කැමති ඔිනම කැල්ලකින් අල්ලලා කැමති දිහාවකට විසි කරලා බලන්න?ඊට පස්සේ Search Bar එකේ හොයන්න ඔනි දේ Type කරලා Search කරලා බලන්න?එන Result ටිකත් කඩාගෙන වැටෙනවා,ඒවත් කැමති දිහාවකට විසි කරන්න පුලුවන්?හොදට තේරැමි ගන්න මේ Video එකත් බලන්න?කරලා බලලා Comment එකක් දාලාම යන්න?




January 5, 2011

Google බිම​ට කඩා වටිටවන්න!


මෙන්න මම අන්තර්ජංජාලයේ රවුමි ගහන කොට මට හමිබ උන තවත් Trick එකක්?මෙකෙන් අපිට පුලුවන් ලෝකයේ හොදම Search Engine එක විදියට නම දරා සිටින Google ව බිම​ටම සමතලා කරලා දාන්න?හැබැයි නිතියෙන් කිසිම බාධාවක් නැහැ?කරන්න තියෙන දේ කෙටියෙන්ම කියන්නමි,

මුලින්ම යන්න Google Home Page එක​ට,ගිහිල්ලා Google Gravity කියලා Type කරන්න,Type කරලා I'm Feeling Lucky කියන Button එක Click කරන්න?එතකොට යනවා Google UK Home Page එකට?දැන් Mouse එක පොඩිඩක් එහාට මෙහාට කරලා බලන්නකෝ?හැබැයි මෙ විදියට ලිපිය දාපු එකට මට බනින්න නමි එපා? කරලා බලලා අනිවාරයෙන්ම Comment එකක් දාලා යන්න අමතක කරන්නත් එපා?

January 1, 2011

Facebook Chat Emoticons Codes


ඔන්න අපි නමි 2011 ට වැඩ අරඔනවා,ඔන්න කටිටියට වැදගත් තවත් ලිපියක්?හැමෝම Facebook එකේ Chat කරාට,හුගක් අය දන්නේ නැහැ fb Chat එකේ Emoticons වල Codes ඔක්කොම?ඔන්න දන්න අයටයි දන්නෙ නැති අයටයි හැමෝටම බලාගන්න ඔන්න මම Chat එකේ Emoticons වල Codes සේරම ටික දානවා?


 





copy කරන්නන්ට දෙන අවවාදය!