New !.... Online Customer Care

My status

නැතිඋන Phone එක හොයා ගන්න නොමිලේ දෙන Software එකක්?

කවද හරි දවසක ඔයාලගේ Phone එක නැතිවෙලා තියෙනවද?එහෙම උනාම ඔයාලට කොචිචර දුකක් දැනෙන්න ඈතිද?phone එක හොරකමි කරොත් ඒකේ තියෙන ඔයාලගේ Personal Details සේරම වෙන කෙනෙක් ගාවට යනවා නේද?එහෙම වෙලාවකදි Phone එක ගත්ත කෙනා හොයාගෙන කනට ගහන එක තරමි සතුටක් තවත් තියෙනවද?

WebCam එක Security Cam එකක් කරමු!

අපි මාතෘකාවට බහිමු.මාතෘකාව කියවපු ගමන් තේරෙනවානේ අද මොකක්ද කරන්න යන්නේ කියලා?අපි අද නිකන් තියෙන web cam එක security cam එකක් කරන්නයි යන්නේ. හැබැයි නිකන්ම නිකන් security cam එකක් නෙවෙයි,Motion Detection Security Cam එකක් :O

Crack කරගෙන Folder Lock දාන්නේ මොකටද?

අපි හුගක් වෙලාවට තමතමන්ගේ පෙෘද්ගලික දේවල් පරිගණකය තුල හංගන්න Folder Lock Software's පාවිචිචි කරනවා.ඒත් ඒ සේරම වගේ Software's අපි මුදල් ගෙවලා මිලදී ගත යුතු Software's.ඒ වගේ වෙලාවට අපේ කස්ටිය කරන්නේ Crack කරපු Software's පාවිචිචි කරනවා.crack කරපු Software වලින් අපිට ඔිනි වැඩෙී කරලා දෙනවා,නමුත් හුග දෙනෙක් නොදන්න කරැණ තමයි මෙි Cracked Software's අපේ පරිගනකයට දැඩි ලෙස හානි කරනවා.

Unlock Any Dongle Totally Free

මෙන්න ගොඩක් අයට හුගාක්ම ඔිනි කරන Software කැල්ලක්.හොදම ආරංචිය තමයි මෙ Software එකෙන් ඔීනම Dongle එකක් තත්පර කිහිපයක් ඈතුලත Unlock කරගන්න පුලුවන්?කරන්න තියෙන්නේ Software එක දාලා Dongle එක Plug කරලා Unlock කියන Button එක Click කරන එක විතරයි?

WiFi Watcher කෙනෙක් සේවයට යොදවා ගන්න!

ලංකාවේ බොහෝ දෙනෙක් අන්තරජාලය පාවිච්චි කරන්නේ කේබල් එකක් හරහා හෝ ඩොන්ගල් එකක් මගින්ය.නමුත් වයිෆයි නෙට්වර්ක් එකක් හරහා අන්තරජාලය පාවිච්චි කරන අයත් නැතුවාම නොවේ.ඉතිං එහෙම වයිෆයි සබදතාවයක් තියෙන හුගාක් උදවිය ඒවාට සම්බන්ධ වීමට රහස් වචනයක් යොදාගෙන තිබේ.නමුත් එහෙම වයිෆයි නෙට්වර්ක් එකට රහස් වචනයක් දාලා තිබ්බත් ඒවාට හොර රහසේ ඇතුළුවීමට හැකියාවක් තිබේ.එහෙම හොර රහසේ ඇතුළු වෙලා ඉන්න අයව අදුර ගන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් තමා WiFi Network Watcher මුදෘකාංගය.

February 16, 2011

පරිගනකය වෙිගවත් කරන්න Auslogics BoostSpeed 5



අද මම හොයාගෙන ආ​වෙ ඔයාලගේ පරිගනකය නොමිලේම වෙිගවත් කරගන්න පුලුවන් Software එකක්?නමින් නමි Auslogics BoostSpeed!Free Version එකක් මෙ?මෙ Software එකෙන් පරිගනකයේ වැරදි නිවැරදි කරනවා?වැදගත්ම දේ වනුයේ මෙකෙන් පරිගනකයේ Registry එකේ නියෙන වැරදි නිවැරදි කරන එකයි? Registry එකේ නිවැරදි භාවය පරිගනකයේ වෙගය​ට කෙලින්ම බලපානවා?

මුලින්ම Software එක Download කරගෙන Install කරගන්න?Install කරනකොට අහන Promotion Code එක විදියට MAJORGEEKS01 කියලා ලබා දෙන්න?මෙක Free උනාට අපි Register වෙලා Free Register Code එක ලබා ගන්න ඔිනි?ඒ සදහා Software එක Install කරලා ඉවර වෙලා එක පාරක් Scan කරලා බලන්න?එතකොට ඉල්ලනවා Register Code එක?දැන් Get Free License Button එක Click කරලා එන පිටුවෙ පුරවන්න තියෙන විස්තර ටික පුරවන්න?

එහිදි ඔයාලගේ E mail Address එක ලබා දුන්නම අපිට Register Code එක එවනවා?දැන් ඔයාලගේ පරිගනකය Scan කරලා තියෙන වැරදි ටික නිවැරදි කරගන්න පුලුවන්?


February 7, 2011

Anti Mosquito Software මදුරැ වදයට විසදුමක්!

 
මෙන්න මම සයිබර් ජාලයේ සැරිසරනකොට හමිබ උන තවත් Software එකක්?නමින් Anti Mosquito?මෙ Software එකේ කියලා තියෙන විදිය​ට නමි මෙික On කරාම Computer එකේ Speakers වලින් නිකුත් කරන මිනිස් කනට නොඈසෙන නැති අධිසංඛ්‍යාත තරංගයක් තිසා ඒ අව​ට ඉන්න මදුරැවන් ඉවත් වනවා?මමත් පොඩ්ඩක් පාවිචිචි කරලා බැලුවා,අනේ මන්දා මදුරැවන්ගේ අඩුවක් තියෙනවා කියලත් හිතෙනවා,කනාවට උනාද දන්නෙත් නැහැ?ඔයාලත් Download කරගෙන පාවිචිචි කරලා බලලා Comment එකකින් ඒ ගැන කියලා යන්න?

February 2, 2011

Facebook Email ලබා ගන්න! yourname@facebook.com


මෙන්න Facebook වලින් ලබා දෙන අලුත්ම සේවාවක්?දැන් Facebook හරහා E mail යවන්නත් පහසුකමි ලබා දීලා තියෙනවා?ඒ කියන්නේ yourname@facebook.com කියලා E mail Address එකක් දැන් ලබා ගන්න පුලුවන්?facebook මුලින් තීරණය කරලා තිබුනේ මේ සේවාවට මුදල් ලබා ගන්න,ඒත් දැන් එහෙම නැතුව මෙ​ සේවාව Request කරලා ලබා ගන්න දීලා තියෙනවා?ඔයාලටත් මෙ සේවාව ලබා ගන්න ඔනි නමි පහලින් Request කරන්න?

ලොකුම MP3 ගබඩාවකින් ඔිනම Mp3 එකක් නොමිලේම ගන්න!

මෙන්න ඔයාලට ඔිනි කරන Mp3 නොමිලේම Download කරගන්න තැනක්?ඒ වගේම ලෝකයේ තියෙන ලොකුම Mp3 ගබඩාවක් මෙක?මෙයා තමයි BeeMp3.මෙක හරහා ​ඔනිම Mp3 එකක් හොයා ගන්න යන්නේ සුලු මොහොතයි?එහෙනමි ඉතින් ඔයාලට ඔිනි Song එක හොයාගෙනම බලන්නකෝ?

copy කරන්නන්ට දෙන අවවාදය!