New !.... Online Customer Care

My status

නැතිඋන Phone එක හොයා ගන්න නොමිලේ දෙන Software එකක්?

කවද හරි දවසක ඔයාලගේ Phone එක නැතිවෙලා තියෙනවද?එහෙම උනාම ඔයාලට කොචිචර දුකක් දැනෙන්න ඈතිද?phone එක හොරකමි කරොත් ඒකේ තියෙන ඔයාලගේ Personal Details සේරම වෙන කෙනෙක් ගාවට යනවා නේද?එහෙම වෙලාවකදි Phone එක ගත්ත කෙනා හොයාගෙන කනට ගහන එක තරමි සතුටක් තවත් තියෙනවද?

WebCam එක Security Cam එකක් කරමු!

අපි මාතෘකාවට බහිමු.මාතෘකාව කියවපු ගමන් තේරෙනවානේ අද මොකක්ද කරන්න යන්නේ කියලා?අපි අද නිකන් තියෙන web cam එක security cam එකක් කරන්නයි යන්නේ. හැබැයි නිකන්ම නිකන් security cam එකක් නෙවෙයි,Motion Detection Security Cam එකක් :O

Crack කරගෙන Folder Lock දාන්නේ මොකටද?

අපි හුගක් වෙලාවට තමතමන්ගේ පෙෘද්ගලික දේවල් පරිගණකය තුල හංගන්න Folder Lock Software's පාවිචිචි කරනවා.ඒත් ඒ සේරම වගේ Software's අපි මුදල් ගෙවලා මිලදී ගත යුතු Software's.ඒ වගේ වෙලාවට අපේ කස්ටිය කරන්නේ Crack කරපු Software's පාවිචිචි කරනවා.crack කරපු Software වලින් අපිට ඔිනි වැඩෙී කරලා දෙනවා,නමුත් හුග දෙනෙක් නොදන්න කරැණ තමයි මෙි Cracked Software's අපේ පරිගනකයට දැඩි ලෙස හානි කරනවා.

Unlock Any Dongle Totally Free

මෙන්න ගොඩක් අයට හුගාක්ම ඔිනි කරන Software කැල්ලක්.හොදම ආරංචිය තමයි මෙ Software එකෙන් ඔීනම Dongle එකක් තත්පර කිහිපයක් ඈතුලත Unlock කරගන්න පුලුවන්?කරන්න තියෙන්නේ Software එක දාලා Dongle එක Plug කරලා Unlock කියන Button එක Click කරන එක විතරයි?

WiFi Watcher කෙනෙක් සේවයට යොදවා ගන්න!

ලංකාවේ බොහෝ දෙනෙක් අන්තරජාලය පාවිච්චි කරන්නේ කේබල් එකක් හරහා හෝ ඩොන්ගල් එකක් මගින්ය.නමුත් වයිෆයි නෙට්වර්ක් එකක් හරහා අන්තරජාලය පාවිච්චි කරන අයත් නැතුවාම නොවේ.ඉතිං එහෙම වයිෆයි සබදතාවයක් තියෙන හුගාක් උදවිය ඒවාට සම්බන්ධ වීමට රහස් වචනයක් යොදාගෙන තිබේ.නමුත් එහෙම වයිෆයි නෙට්වර්ක් එකට රහස් වචනයක් දාලා තිබ්බත් ඒවාට හොර රහසේ ඇතුළුවීමට හැකියාවක් තිබේ.එහෙම හොර රහසේ ඇතුළු වෙලා ඉන්න අයව අදුර ගන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් තමා WiFi Network Watcher මුදෘකාංගය.

April 29, 2011

Warning!!!!! Facebook තුල වයිරසයක්!!


මෙි දිනවල Facebook සමාජශාලා වෙබි අඩවිය තුල පැතිර යන Spam ආකාරයේ Application එකක් දක්නට තිබෙනවා?මෙය හදුන්වා දි ඈත්තේ Profile Peeker නොහොත් තමාගේ profile එකේ සිටින පුද්ගලයින් සොයා ගත හැකි ආකාරයේ වැඩසටහනක් ලෙසය?

මෙමගින් Java Code එකක් අනවසරයෙන් ඔබෙ facebook account එකට ඈතුලු කරන අතර එමගින් ඔවුන්ගේ ප්‍රවාර ඔබෙ Profile එක හරහා සිදු වෙ!තවද Event ආකාරයෙන් මෙම​ වැඩසටහන ප්‍රවාරය වෙ?Facebook වෙබි අඩවිය ප්‍රකාශ කරන්නේ ඔවුන් දැන් එම වැඩසටහන ගැන සොයා එය ඉවත් කිරීම​ට ක​ටයුතු කරමින් සිටින බවයි?

ඔබත් මෙම Application  එක ලබා ගෙන තිබෙීනමි වහාම එය ඉවත් කිරීම​ට කටයුතු කරන්න?

Software සිංහලෙන් New Logo

Software සිංහලෙන් සදහාම Shanno's Studio මගින් නිපදවු නව ලාංඡනය!!!

April 19, 2011

දැන් E buddy chatting Software සිංහලෙන් තුලින්?


E Buddy Messenger එක හාවිතා කරන්නන්​​​ට දැන් Software සිංහලෙන් තුල සිටම E buddy යාලුවන් සමග Chat කරන්න පහසුකමි ලබා දී තිබෙනවා?Software සිංහලෙන් අඩවියේ දකුනු පස Search Bar එක​ට පහලින් මෙම සේවාව දිස් වනු ඈත?

මෙම සේවාව ඔබේ web පිටුවට ලබා ගැනීමට මෙතනට කොටන්න!!!

April 14, 2011

ඔබම ඔබෙී අන්තර්ජාල වෙගය පරික්ෂා කරලා බලන්න?


කලින් ලිපියක තිබුන පරිදි ලංකාවෙි අන්තර්ජාල පිවිසුමි වෙගය අඩුකම පිලිබදව දැන් නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට යොමුවී තිබෙනවා?එමනිසා මෙම ලිපියෙන් විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ ඔබගේ අන්තර්ජාල වෙගය ඔබටම පරික්ෂා කර ගත හැකි ආකාරයක් පිලිබදවයි?

speedtest.net කියන්නේ නොමිලේම එම සේවය ලබා ගත හැකි වෙබි අඩවියක්?වෙබි අඩවියට පිවිසෙන විටම දක්නට ලැබෙන සිතියමෙි Begin Test යන්න Click කිරිමෙන් තමන්ගේ අන්තර්ජාල Download වෙගය,Upload වෙගය ලබා ගත හැකිය?

දැන් බලන්න ඔබගේ අන්තර්ජාල සේවා සපයන්නා පවසන නියමිත වෙිගයම ලබා දෙනවද කියලා?

අප​ට ලැබුන වෙගය මෙසේය,,,




April 13, 2011

....:::: සුභ අලුත් අවුරුද්දක් වේවා !!:::::......

උදාවන්නා වූ නව අවුරැද්ද සාමය සතුට ​ෙසෘභාග්‍ය සපිරි සුභ නව වසරක් වෙීවා!!!

April 6, 2011

Brodband වෙිග පරික්ෂන ප්‍රතිඑල නිකුත් වෙයි?


ශ්‍රි ලංකාවෙි අන්තර්ජාල සේවා සපයන ආයතන තම දැන්වීමි වල ප්‍රකාශ කරන වෙගය නියමිත පරිදි නොලබෙන බවට දිගින් දිගටම විවිද චෝදනා එල්ල විම නිසා පසුගිය මාර්තු මාසයේදි විදුලි සංදේශන නියාමන කොමිසමෙි මැදිහත් විමෙන් ඒ පිලිබදව පරික්ෂනයක් සිදු කරා,එහා පුතිඑල දැන් නිකුත් කර නිබෙනවා?

මෙ​හිදි ලංකාවෙි ස්ථාන කිහිපයක සිට වෙනත් රටවල ඈති Download කිරිමි වෙිගය මැන ගත හැකි සේවා හරහා වෙිග මැන ගෙන තිබෙනවා?මෙහිදි පලමුව,ග්‍රහස්ථ ස්ථවර මාධ්‍ය හරහා අන්තර්ජාල සේවා සපයන ටෙලිකොම්(ADSL),ලංකාබෙල්,ඩයලොග්(WIMAX),සන්ටෙල්(WIMAX) හා දෙවන පියවර ලෙස 3G තාක්ෂනය ඔස්සේ සේවා සපයන ඩයලොග්(HSPA),මොබිටෙල්(HSPA) හා එයාර්ටෙල්(HSPA) සේවා ඈතුලත් වුවා?

මෙහි ​ප්‍රතිඑල විවිධ නමුත් පොදුවෙි දල අදහසක් ලබා ගත හැකිය,
 
 ස්ථවර මාධ්‍ය හරහා අන්තර්ජාල සේවා සපයන ටෙලිකොම්(ADSL),ලංකාබෙල් දවස පුරා නිවැරදි වෙිගය පවත්වාගෙන යන අතර ඩයලොග් වෙිගය දවස පුරාවටම විටින් විට වෙනස් වන බව බවත්,සන්ටෙල් ප්‍රකාශ කරන වෙිගය​ටත් වඩා අඩු වෙිගයක් පවත්වාගෙන යන බව ප්‍රතිඑල අනුව පැහැදිලි වෙි?

  
3G තාක්ෂනය ඔස්සේ සේවා සපයන ඩයලොග්(HSPA),මොබිටෙල්(HSPA) හා එයාර්ටෙල්(HSPA) යන කිසිම සේවාවක් නිවැරදි ලෙස වෙිගය නොසපයන අතර දවස පුරාම ඉහල පහල යන ආකාරයක් දක්නට ලැබෙනවා?නමුත් එයාර්ටෙල්(HSPA) අනෙක් සේවා දායකයන්​ට වඩා සාපේක්ශව ඉහල මටිටමක පවතින අතර,එය ඩයලොග්(HSPA),මොබිටෙල්(HSPA) සාමාන්‍ය අගයට වඩා ඉහලයි?ඩයලොග් දවස පුරා නිවැරදි වෙගය මෙන්ම අඩුවෙිගද සහිතව සේවා සපයන අතර,මොබිටෙල් ප්‍රකාශ කරන වෙගයට වඩා අඩු වෙගයක් සහිතව නමුත් ඉහල පහල යාම අඩු මටිටමකින් සේවා සපයනවා?

මෙම පරික්ෂන පුතිඑල පිලිබදව තවමත් අවසන් තීරණයකට එලඔ නැති අතර විදුලි සංදේශන නියාමන කොමිසම පවසන්නේ ඉදිරියේදි පාරිභෝගිකයන්ට තමන්ගේම පරිගනකය හරහා මෙම වෙිගය මැන ගත හැකි ක්‍රමයක් ඉදිරිපත් කරන බවත්,පසුව දවසේ එක් එක් ​වෙිලාව තුල පවත්වා ගත යුතු අවම වෙිගය පිලිබදව අදාල සමාගමි වෙත නියෝග පනවන බවන්ය?

  • විදුලි සංදේශන නියාමන කොමිසම විසින් පැවැත්වු ඉහත පරික්ශනයේ සමිපුරණ ප්‍රතිඑලය මෙතනින් ලබා ගන්න.

    copy කරන්නන්ට දෙන අවවාදය!