ලෝකයේම අවදානය හා ප්‍රසිද්ධිය දිනා ගත් පරිගණක ක්‍රීඩාවකි Angry Birds හෙවත් තරහා කුරුල්ලෝ ක්‍රීඩාව.එය පරිගණකයට බාගෙන ක්‍රීඩා කිරීමට හැකියාවද ඇති අතර එය ගූගල් ආයතනය විසින් ඔන්ලයින් ක්‍රීඩා කිරීමේ හැකියාවද ලබා දුන්නේය.ඒ ගූගල් ක්රොම් බ්‍රවුසරය පාවිච්චි කරන අයට පමණි.නමුත් දැන් ඒම ක්‍රීඩාව ක්රොම් පාවිච්චි නොකරන මහජනතාව වෙත ඔන්ලයින් ක්‍රීඩා කිරීමේ හැකියාවද තිබේ. Firefox, IE9, Safari & Opera යන බ්‍රවුසර් සදහා මෙය ක්‍රීඩා කිරීමට හැකියාව තිබේ.තවද මෙය i OS, Android, Symbian, Windows, Mac OS X යන මෙහෙයුම් පද්ධති සදහාද ඕෆ්ලයින් ක්‍රීඩා කිරීමේ හැකියාවද තිබේ.මෙම ක්‍රීඩාවේ කාණ්ඩ 63ක් ඇති අතර මෙය ඔන්ලයින් ක්‍රීඩා කිරීමේදී ඔබට ආකාර 2කකට ක්‍රීඩා කිරීමට හැකියාව තිබේ.එනම්,
යන දේ ආකාරයටය.මෙය ක්‍රීඩා කිරීමට නම්,
- ක්රොම් නොවන බ්‍රවුසර සදහා මෙතනින් යන්න.
- ක්රොම් බ්‍රවුසරය සදහා මෙය ක්‍රීඩා කිරීමට අවශ්‍ය Application ඒක බ්‍රවුසරයට ඉන්ස්ටෝල් කරගත යුතු ය.ඒ සදහා මෙතනින් යන්න.