මෙතෙක් කල් අප අඩවියෙන් ඔබට සැපයු සේවයට අමතරව අප විසින් තවත් සේවයක් ආරමිභ කරනු ලැබු බව සතුටින් දන්වා සිටිමු.එනමි ඔබගේ blog අඩවි වලට වැඩි පාඨක ප්‍රතිචාර ලබා ගත හැකි වන පරිදි බිලොග් සිංඩියක් ආරමිභ කිරිමට කටයුතු කිරීමයි.මෙම සිංඩිය Facebook තුල ක්‍රියාත්මක වන බැවින් ඔබගේ බිලොග් අඩවිය අප සිංඩිය වෙත එක් කර නව ලිපියක් එක් කල විගස Software සිංහලෙන් වෙබි සිංඩිය සමග සමිබන්ද වි සිටින සියලුම පාඨකයන් හට දිස් වනු ඈත.එමගින් ඔබගේ බිලොග් අඩවියට ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබා ගත හැකි වනු ඈත.
එමෙන්ම මෙම සිංඩියේ Fan Page එකට Like කිරිමෙන් අලුතින් එකතු වන සියලුම තොරතුරැ ඔබගේ News Feed ඔස්සේ ලබා ගත හැකි වනු ඈත.




























