January 16, 2012

2D Cartoon හදාගන්න

Dilshan Wijesooriya   at  Monday, January 16, 2012  5 comments

මේ දවස් ටිකේම අපි පොඩ්ඩක් වින්ඩෝස් පැත්තට බර උන හින්දා වෙනත් වැඩක් ගැන හොයන්න බැරි උණා.ප්‍රථමයෙන් සදහන් කරන්න ඕන බුදු දහමට හා බුදුරජාණන් වහන්සේට නිගරු වෙන ලෙස ෆේස්බුක් අඩවියේ කරගෙන යන වැඩ පිළිවෙල නැවත්වීමට ෆේස්බුක් ආයතනයට රිපෝර්ට් කරලා ඒවා නැවත්වීමට උදවු වෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

නැවතත් අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ අදහසක් අපි සමග පවසා යන ලෙස.මොකද එය අපිට වඩා ඔබලාට වාසි වෙන බැවිණි.අපගේ වැරදි සාදාගෙන උසස් සේවාවක් ලබා දීම අපගේ අරමුණ වේ.නමුත් අපිට ඔබගේ අදහස් ඉතාමත් වැදගත්ය.

අපි හැමෝම ට්වි එකේ යන කාටුන් බැලුවට අපි කවුරුත් කාටුන් එකක් හදන්න හිතලා නැහැ නේ.නමුත් එහෙම හදන්න හිතුවත් දන්නේ නැහැ.එකනේ තියෙන ප්‍රශ්නේ.නැත්තම් එහෙම කාටුන් හදන මුදෘකාංග මිළෙන් අධිකය.නමුත් ද්විමාන හෙවත් 2D කාටුන් හෝ වේවා ඕනෑම වීඩියෝ එකක් එකක් නිර්මාණය කරගත හැකි මුදෘකාංගයකි Toon Boom 2D Animation Software එක හෙවත් Toon Boom Studio මුදෘකාංගය.මෙහි දින ගණනක අත්හදා බැලීමේ සංස්කරණයක් ලබා දෙන අතර එම දින ගණන ඉක්මවූ පසුව එම මුදෘකාංගයෙන් වැඩ ගැනීමට එය මුදල් ලබා දී ලබා ගත යුතුය.

නමුත් අපි ලබා දෙන ක්‍රැක් එක පාවිච්චි කිරීමෙන් ඔබලාට එම මුදෘකාංගය නොමිලේ පාවිච්චියට ගත හැකිය.මෙය මිළදී ගද්දි පමණක් දින ගණන ඉවත් වී සම්පුර්ණ මුදෘකාංගයම ලබා දෙන බැවින් මෙහි කී ලබා ගැනීමට නොහැකි වූ බැවින් එහෙම ලබා ගැනීමට හැකිවූ සැණින් අපි ඔබට ලබා එයට දෙමි.මෙම මුදෘකාංගය මගින්,
  • Create content in multiple ways: draw digitally, scan-in paper drawings, capture live images or import existing artwork
  • Apply colours
  • Set camera moves
  • Animate using bones, pegs and animated elements
  • Add audio tracks and lip-sync your animation
  • Publish your animation projects for print, TV, HDTV, the Web, Facebook, YouTube and iPod/iPod touch/iPhone/iPad
හා තවත් බොහෝ පහසුකම් ලබා ගත හැකිය.එහෙනම් 2D Animation වීඩියෝ නිෂ්පාදනයක සාඩම්බර හිමිකරුවෙකු වීමට පහතින් මුදෘකාංගය බාගෙන ක්‍රැක් එක දයෙදීමෙන් කරගත් හැකිය.ඔබගේ අදහසක් පළ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි!
Crack File
Zip Password: softwarenomile

5 comments: