January 18, 2012

ඕන දෙයක් ඉක්මණට බාගන්න 4

Dilshan Wijesooriya   at  Wednesday, January 18, 2012  6 comments

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය දැන් ලංකාවේ අන්තර්ජාල සේවාව වෙනසක් කරමින් ඩවුන්ලෝඩ් වේගය මෙගාබයිට් 2 සිට 8 මෙගාබයිට් වේගයක් සහිත අලුත් අන්තර්ජාල සබදතා හදුන්වා දී ඇත.එම නිසා හුගක් අය දැන් ඒ අලුත් සබදතාවලට මාරු වෙලා කියලා ආරංචියක් තියෙනවා.නමුත් ඒවා අන්ලිමිටඩ් හෙවත් සීමාවක් නොමැති ලෙස ලබා නොදේ.

හුගක් දෙනෙකු අතර ප්‍රසිද්ධියට පත්ව තිබෙන Internet Download Manager 6.08 සංස්කරණය මේ වෙන කොට එම ආයතනය විසින් නිකුත් කොට තිබේ.දින 30ක අත්හදා බැලීමේ සංස්කරණයක් පාරිභෝගිකයාට ලබා ගත හැකි අතර ඉන් අනතුරුව මෙයින් සේවාව ලබා ගැනීමට මුදල් ලබා දීය යුතුය.

මෙම මුදෘකාංගය හරහා ඔ‍බට ඔ‍බගේ අන්තර්ජාල සේවා ආයතනය විසින් ලබා දෙන වේගය උපරිමයකට තබාගනිමින් අවශ්‍ය දේවල් ඉක්මණට බාගැනීමට හැකිවීම.වෙබ් අඩවිවල තිබෙන බාගැනීමට නොදෙන හෝ බාගැනීමට අපහසු වීඩියෝ හා ඕඩියෝ වැනි දෑ පහසුවෙන් බාගැනීමට ලැබීම.ටොරන්ට් හි ඇති දේවල් මෙය හරහා බාගැනීමට ලැබීම.හා තවත් බොහෝ වැඩ කටයුතු මෙමගින් සිදු කරගත හැකිය.

Internet Download Manager 6.08 මුදෘකාංගය ඔබගේ කරගැනීමට පහතින් මුදෘකාංගය හා ක්රක් එක බාගෙන කියා තියෙන උපදෙස් අනුගමනය කිරීමෙන් හැකියාව ලැබේ.

6 comments: