New !.... Online Customer Care

My status

January 31, 2012

Angry Bird Season 2

ලෝකයේම ජනප්‍රිය උන ක්‍රීඩාවක් තමයි Angry Bird Rio.මෙම ක්‍රීඩාව ලොව පුර ඉතාමත් සීග්‍රයෙන් ප්‍රසිද්දියට ලක් වෙච්ච ක්‍රීඩාවක්.මෙහි ඇති විශේෂත්වය ඕනෑම පරිගණක මෙහෙයුම් පද්ධතියක මෙය ක්‍රීඩා කිරීමට හැකි වීමයි.Angry bird ක්‍රීඩාව අනෙකුත් ක්‍රීඩා මෙන් නොව ඉතා සංකීර්ණ ක්‍රීඩාවකි.පෙට්ටිවල සිරවී සිටින කුරුල්ලන් සියල්ලක්ම ක්‍රීඩාව විසින් අපිට සපයන කුරුල්ලෝ 3ක් හෝ 4ක් උපයෝගී කරගනිමින් කුඩුවල සිරවී සිටින කුරුල්ලන්ව නිදහස් කරගැනීමට පරිගණක ක්‍රීඩකයාට සිදු වේ.

මෙම කුරුල්ලන්ව කුඩු කර ඔවුන්ට ඉහළින ගල් කැබලි,විදුරු,පෙට්ටි වැනි දේවල් ක්‍රීඩාව මුලදී තිබුණු අතර ටිකෙන් ටික ඉහලට යත්ම ක්‍රීඩාව සංකීර්ණ වෙමින් කුරුල්ලන් මෙන්ම වදුරන්වද බේරා ගැනීමට ක්‍රීඩකයාට සිදු වේ.

කුරුල්ලන් බේරා ගැනීමේ ක්‍රියාන්විතයට පහතින් ක්‍රීඩාව බාගන්න.Angry Bird Season 1 එක ගිය අවුරුද්දේ නිකුත් කරැණු ලැබූ අතර එහි දෙවැනි සංස්කරණය මෙම වර්ශයෙදී නිකුත් කර්ර් තිබේ.කෙසේ වෙතත් මෙහි සියළුම අදියරවල් නිම කිරීමට මුදල් ලබා දිය යුතු අතර අපි ක්‍රීඩාව සමග ලබා දෙන ෆයිල් එක එයට අවශ්‍ය ක්‍රැක් ගොණුව හා එය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ.මියුරු සංගීතයක් සහිතව ක්‍රීඩා කරන්නාට ඉතා සැහැල්ලුවෙන් ක්‍රීඩාව කිරීමට නොහැකිවෙන අයුරුඉන් නිපදවා ඇති මෙම දෙවැනි සංස්කරණය ක්‍රීඩා කිරීමට පහතින් ක්‍රීඩාව ඩවුන්ලෝඩ් කරගන්න.


Zip Password [if need]: softwarenomile

Reactions:

10 comments:

copy කරන්නන්ට දෙන අවවාදය!