New !.... Online Customer Care

My status

January 6, 2012

වීඩියෝවල පිංතුර ගනිමු



අපි හැමෝම වීඩියෝ ගේම්ස් වගේ ඒවා ක්‍රීඩා කරනවා නේ.එතකොට ඒවා පිංතුර ගන්න කට්ටිය හිතනවා ඇතිනේ.එම නිසා එහෙම සොෆ්ට්වෙයා එකක් තමා Fraps කියන සොෆ්ට්වෙයා එක.ඔබලාට එම මුදෘකාංගයේ කලින් කලින් ඇක්ටිව් කරපු එකක් තමා අපි දෙන්නේ.මෙම මුදෘකාංගය ගැන වැඩි දෙයක් කියන්න නැහැ.එහෙනම් කට්ටිය අත්හදා බලලා හොද නරක කියන්නකෝ. මතක් කරලා ඔබගේ අදහසක් පළ කරලා යන්න.එය අපිට හුගක් ශක්තියක් වේ.





Reactions:

0 comments:

copy කරන්නන්ට දෙන අවවාදය!