January 16, 2012

Dilshan Wijesooriya   at  Monday, January 16, 2012  1 comment

පරිගණකයක් තුළ ඇති ප්‍රධාන මතක ගබඩාව හාඩ් ඩිස්කයයි.මෙහෙයුම් පද්ධතිය හා වෙනත් සේව් කරන සියළු ගොනුවල තොරතුරු මෙතුළ පවතී.ඒ නිසා හාඩ් ඩිස්කයේ අක්‍රියවිමකදී පරිගණකය තුළ ගබඩා කළ සියළු දත්ත විනාශ වේ.පරිගණකයේ ප්‍රොසෙසරය කෙතරම් වේගවත් වුවත් එයට අවශ්‍ය දත්ත ලබා දෙන්නේ හාඩ් ඩිස්කය මගින් නිසා එහි වේගය, පරිගණකයේ කාර්යක්‍ෂමතාවය කෙරෙහි සෘජුවම බලපායි.

සමහර පරිගණක පවා ආරම්භවීමේදී මන්දගාමිව ක්‍රියා කරන්නේ හාඩ් ඩිස්කයේ වේගය අඩාල වීමෙනි.එහෙම ක්‍රියාකාරිත්වයක් ඇති හාඩ් ඩිස්ක් එක පිළිවෙලට තියගැනීමෙන් හාඩ් ඩිස්ක් විනාශ වීමේන්ද පරිගණකය ක්‍රියාත්මක වෙද්දී ඇති වන මන්දගාමී බව නැති කරගැනිමෙන්ද හැකියාව ලැබේ.ඉතින් එහෙම එක්කෝ තමන්ගේ ඇති අනවශ්‍ය දේවල් ඉවත් කොට පරිගණකයට අවශ්‍ය දේවල් පමණක් හාඩ් ඩිස්ක් එකේ තබාගෙන අනිත් ඒවා ඉවත් කිරීමෙන් කර ගත හැකියාව ලැබේ.නමුත් එහෙම කරත් මුදෘකාංගයක පහසුවක් එයට තිබේ නම් පරිගණකයේ කාර්යක්‍ෂමතාවය මෙන්ම අපගේ කාර්යක්‍ෂමතාවයද වැඩි කර ගැනීමට හැකි අතර අපගේ වේලාවද ඉතිරි කරගැනීමට හැකියාව ලැබේ.එහෙම හාඩ් ඩිස්ක් එක පිළිවෙලට තියාගන්න Acronis Inc. Backup software ආයතනය විසින් නිපදවූ Acronis Disk Director 11 Home මුදෘකාංගය හරහා හැකියාව ලැබේ.මෙමගින්,

  • Resize, split and merge volumes.
  • Create, convert, copy and move volumes.
  • Install multiple operating systems on one PC.
  • Boot from CD/DVD, USB stick or USB drive.
  • New! Add/break mirrored volumes.
යන පහසුකම් හා වෙනත් බොහෝ පහසුකම් මෙමගින් ලැබේ.මෙම මුදෘකාංගය,
  • Windows 7 (all editions)
  • Windows Vista (all editions)
  • Windows XP (all editions)
යන මෙහෙයුම් පද්ධති සමග ක්‍රියාත්මක වේ.
අවශ්‍ය අවම හාඩ් ඩිස්ක් පහසුකම,
  • Boot firmware: Bios-based *
  • Computer processor: modern processor, 800Mhz or faster
  • System memory: 256MB
  • Screen resolution: 800x600 pixels
  • Installation disk space: 150MB
  • Other: Mouse
නම් කළ ඇති හාඩ් ඩිස්ක් පහසුකම,
  • Computer processor: 1Ghz 32-bit (x86) or 64-bit (x64) processor
  • System memory: 512MB or more
  • Screen resolution: 1024x768 or higher
  • CD / DVD recording drive, or a flash drive for bootable media creation
  • ReiserFS
  • Linux SWAP
ක්‍රියාත්මකවන ෆයිල් වර්ග,
  • FAT16
  • FAT32
  • NTFS
  • Ext2
  • Ext3
  • ReiserFS3
  • Linux SWAP
සමග සාර්ථකව ක්‍රියාත්මක වේ.එහෙනම් හාඩ් ඩිස්ක් එක පිළිවෙලට තියාගන්න පහතින් මුදෘකාංගය ඩවුන්ලෝඩ් කරගෙන අපි ලබා දීලා තියෙන කී එක යොදා ගනිමින් අත්හදා බැලීමේ සංස්කරණයෙන් ඉවත් විය හැකිය.අපගේ ළිපි පිළිබදව ඔබගේ ඕනෑම අදහසක් හෝ වේවා චෝදනාවක් හෝ වේවා ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.එමගින් අපගේ වැරදි සාදාගෙන ඉදිරියට යාමට හැකියාවක් ඇති අතර මෙම අඩවි ජාලය පවත්වා ගෙන යාමෙන් අපි‍ට ලැබෙන වාසිය ඔබලාගේ අදහස් පමණක් නිසාය.එම නිසා ඔබගේ අදහසක් හෝ පළ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි!
Acronis Disk Director 11 Home Serial:
  • EAHJY7ET-A6YHKVKQ-RLTJPPWE-ALVDYCCL-8RGM4JZS-RM65HG3Q-GHE4NMXT-LD6JHGGS



Screenshots:

Tags:

1 comments: