January 30, 2012

Windows 7 සියළු කෙටි මං පොතක්

Dilshan Wijesooriya   at  Monday, January 30, 2012  2 comments

හුගාක් කාලෙකින් මිතුරන්ට මුකුත් දෙන්නත් බැරි උනා.ටිකක් වැඩ වැඩි උනා.ඉතින් මිතුරන් ටික හොදින් ඇති කියලා අපි හිතනවා.අපිව සම්බන්ධ කරගන්න දුරකථන මාර්ග ඉල්ලා සිටියත් පුද්ගලික හේතු මත දුරකථන අංක ලබා දිය නොහැකිය.නමුත් ඔබට අපගේ විද්‍යුත් ලිපින හරහා හෝ සමාජ ජාලා වෙබ් අඩවි මගින් අපිව සම්බන්ධ කරගත හැකිය.හරි වැඩි කතා ඕන නැහැ.අපි හැමෝම දන හුගාක්ම පාවිච්චි කරන පරිගණක මෙහෙයුම් පද්ධතිය වන්නේ වින්ඩොව්ස් 7 ය.

මවුස් එකෙන් වින්ඩොව්ස් 7 හරහා කරගන්නා සමහර වැඩ කටයුතු යතුරු පුවරුව හරහාද කරගත් හැකිය.මෙසේ යතුරු කිහිපයක් එකතු කරගෙන ගන්නා සටහන් කෙටි මං හෙවත් ෂෝර්ට්කට්ස් ලෙස හදුන්වයි.වින්ඩොව්ස් 7 හි එවැනි කෙටි මං හෙවත් ෂෝර්ට්කට්ස් විශාල ප්‍රමාණයක් තිබේ.ඉතින් ඒවා එකින් එක මතක තියාගන්න ගියොත් වෙන කිසි දෙයක් මතකේ තියාගන්න වෙන්නේ නැහැ.මොකද ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් රැකියාවට අදාළ විස්තර මතක තියාගන්න වෙනවා, පාසල් සිසුවෙක් නම් අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දෙන්න වෙනවා.ඉතිං එහෙම පාඩම් නොකරන්න හරි පාඩම් කරන්න හරි සියළුම වින්ඩොව්ස් 7 හී කෙටි මං හෙවත් ෂෝර්ට්කට්ස් අඩංගු විද්‍යුත් පොත් හෙවත් eBook එකක් අපි විසින් රචිත ලබා ගත හැකිය.එම පොතෙහි,

- What is Keyboard & how to use it?
- How keys are organized on a standard Keyboard
- Typing & editing the text using Keyboard
- Using Keyboard Shortcuts
- Find program shortcuts
- Choose menus, commands, and options
- Some useful shortcuts
- Using the keyboard extras
- Using navigation keys
- Using the numeric keypad
- Three odd keys
- Use your keyboard safely
- Create keyboard shortcuts to open programs
- Make the keyboard easier to use
- Type without using the keyboard (On-Screen Keyboard)
- Set On-Screen Keyboard to use for various handy tasks

- කෙටි මං එකතුව,

- General Windows functions keyboard shortcuts
- Dialog box keyboard shortcuts
- Windows logo key keyboard shortcuts
- Windows Explorer keyboard shortcuts
- Ease of Access keyboard shortcuts
- Magnifier keyboard shortcuts
- Remote Desktop Connection keyboard shortcuts
- Keyboard shortcuts for MS Paint
- Keyboard shortcuts for WordPad
- Keyboard shortcuts for Calculator
- Windows Journal keyboard shortcuts
- Windows Help viewer keyboard shortcuts
- Windows Media Player keyboard shortcuts
- Internet Explorer keyboard shortcuts
- Windows Media Center keyboard shortcuts.

ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කර ඇති මාතෘකාය.පහතින් ෆෝල්ඩර් එක බාගෙන Extract කරාම ඔබට විද්‍යුත් පොත ලැබේ.එහෙනම් පොත පිළිබදව හෝ අපි ගැන ඔබට හිතෙන ඕනෑම් ප්‍රතිචාරයක් එහෙම දාලා යන්න කියලා කරුණාවෙන් ඉල්ලනවා.


Zip Password [if need]: softwarenomile

Tags:

2 comments: