New !.... Online Customer Care

My status

January 16, 2012

Dekstop වෝල්පේපර්ස් ඇනිමේට් කරමුද?



හරි අපි නිතරම ඩෙක්ස්ටොප් එකට යොදන පින්තූර නිශ්චල හෙවත් කිසිම ඇනිමේෂන් එකක් නොමැති ඡායාරුපය.නමුත් කැමති ඇතිනේ කට්ටිය එහෙම ඇනිමේෂන් කිරීමට ඔබගේ ඩෙක්ස්ටොප් වෝල්පේපර් එක.එකට පොඩි මුදෘකාංගයක් අවශ්‍ය වන අතර එම මුදෘකාංගය තුළ සියළු දෙනාට එමගින් වැඩ කරන ආකාරය පිළිබදව සදහනක් තබා තිබේ.මෙහි නම Windows 7 Dreamscene Activator ය.එහෙනම් මෙතෙක් කල් නිශ්චලව තිබු ඔබගේ ඩෙක්ස්ටොප් වෝල්පේපර් එක චංචල කරගැනීමට පහතින් මුදුකාංගය බාගන්න.ඔබගේ අදහසක් පළ කරන මෙන් නැවත කාරුණිකව ඉල්ලා සිටිමි!


  • පහත රූපයේ ආකාරයට ඔබට එහි ඇති Enable Dreamscence ක්ලික් කිරීමෙන් ඇනිමේෂන් කිරීමට හැකි අතර එය අනවශ්‍යනම් එය Disable Dreamscence කිරීමෙන් නැවැත්විය හැකිය.

ඉහත මුදෘකාංගය වැඩ නොකරන්නේ නම් මෙතනින් වෙබ් අඩවියෙන්ම මුදෘකාංගය ලබා ගන්න >>>>
පහත වීඩියෝ එක බැලීමෙන් ඔබට මෙම මුදෘකාංගයෙන් වැඩ කරන ආකාරය තවත් පහසුවෙන් බලා ගත හැකිය.

Zip Password: softwarenomile

Reactions:

5 comments:

copy කරන්නන්ට දෙන අවවාදය!