New !.... Online Customer Care

My status

February 28, 2012

Software සිංහලෙන් දැන් Norton™ Safe Web යටතේ ආරක්ෂිත වෙබි අඩවියක් ලෙස නමි කෙරේ!!

 

 පාඨක ඔබ සැමගේ පහසුව වෙනුවෙන් නවතම තොරතුරැ හා මෘදුකාංග ලබා දුන් Software සිංහලෙන් වෙබි අඩවිය දැන් Norton™ Safe Web යටතේ ආරක්ෂිත වෙබි අඩවියක් ලෙස නමි කර තිබෙනවා?මෙයට අදාල සහතිකය වෙබි අඩවියේ දකුනු පස පහත ආකාරයට දර්ශණය කර තිබෙනවා,

මෙම අයිකනය click කිරීමෙන් Software සිංහලෙන් වෙබි අඩවියෙන් ලබා දෙන මෘදුකාංග හා තොරතුරැ වල සත්‍ය භාව්‍ය හා ආරක්ෂාව පිලිබදව සවිස්තර වාර්තාවක් ලබා ගත හැකිය.තවද මෙය හරහා Software සිංහලෙන් වෙබි අඩවිය පිලිබද Rating ලබා දීමද සිදු කල හැක.
Norton™ Safe Web යටතේ ආරක්ෂිත වෙබි අඩවියක් ලෙස Software සිංහලෙන් නමි කිරීම නිසා අප අඩවිය තුලින් ඔබ භාවිතා කරන ඔිනම මෘදුකාංගයක හා තොරතුරැ වල ආරක්ෂාව සහතික වී තිබෙී.එම නිසා දැන් Software සිංහලෙන් ඔබගේ පරිගනකයේ ආරක්ෂාව ගැන සහතික කර තිබෙ.

අප සමග රැදි සිටි ඔබ සැමට ස්තුතියි!
ඈඩිමින්,
Software සිංහලෙන්.

Reactions:

1 comments:

copy කරන්නන්ට දෙන අවවාදය!